බැඳපු උන් ගෑනිට තමන්ගෙ පඩිය දෙන්නෙ ඇයි?

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    බැඳපු උන් ගෑනිට තමන්ගෙ පඩිය දෙන්නෙ ඇයි?

    බැඳපු උන් තමන් මැරිල මැරිල ගන්න පඩිය ගෙදර ඉන්න ගෑනිට දෙන්නෙ ඇයි? ඔච්චරම ගෑනුන්ට බයද? මමනං පඩිය වෙනුවට ඔලුව කුඩුවෙන්න පොලු පාරක් තමා දෙන්නෙ.
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,741
    4,825
    113
    එලකිරි හන්දිය
    උඹ තාම බැඳලා නැද්ද?

    යකෝ පඩියෙන් කීයක් හරි දීලා shape වෙන එක ලීසියි. නැත්තන්x හිතහන්කෝ ගෙදරට උයන්න ඕන කරන කලමනා ගේන්නයි ගෙදර නිත් උවමනා දේවල් ගෙනල්ල දෙන්නය්. ලමයින්ගේ ඕනෑ එපාකම් වලට වියදම් කරන්නයි සේරම එක පාර සෙට් උනහම සැප කනේ...

    ගෑනිට කලින්ම සල්ලි දීලා තිබ්බා නම් රස්සාව කරල මැරිලා ඇවිල්ලා කඩවල් ගානේ යන්න ඕන නෑ. ගෑනි ගානට මිම්මට වියදම් කරලා හවස ගෙදර යද්දි කන්න උයලා තියයි. ළමයින්ට ඕන දේවල් කරලා ඒ පැත්ත මැනේජ් කරලා දෙයි.
     
    thanujaka

    Well-known member
  • මම නං එහෙම පඩියම දෙනවා කියල එකක් නෑ.
    අකවුන්ට් එකට සල්ලි දානවා එතකොට එයා ඕන ඕන ඒවට කාර්ඩ් එකෙන් වියදම් කරනවා.
    එලවලු බඩු ගේන්නේ නං අම්මා එක්ක ගිහිල්ලා තමා ගේන්නේ එයා ගොඩක් වෙලාවට ඒත් කාඩ් එකෙන් තමයි ගෙවන්නේ..සල්ලි ඉවර උනිත් ආයේ දානව ඒක ලේසි බං.
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    උබ බැඳලා නෑ අනිවාර්යයෙන්...මට රෙන්ට බරයි කියල තමයි උබට කියන්න වෙන්නේ බැඳලා ගෑණි පඩිය ඉල්ලලා උබ දෙන්න බෑ කියල කිව්වහම...:P

    -තවත් තනිකඩ අනාතයෙක්ගේ ප්‍රකාශයක් බව කරුණාවෙන් සලකන්න...:baffled:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මම නං එහෙම පඩියම දෙනවා කියල එකක් නෑ.
    අකවුන්ට් එකට සල්ලි දානවා එතකොට එයා ඕන ඕන ඒවට කාර්ඩ් එකෙන් වියදම් කරනවා.
    එලවලු බඩු ගේන්නේ නං අම්මා එක්ක ගිහිල්ලා තමා ගේන්නේ එයා ගොඩක් වෙලාවට ඒත් කාඩ් එකෙන් තමයි ගෙවන්නේ..සල්ලි ඉවර උනිත් ආයේ දානව ඒක ලේසි බං.
    ලෙසි කමට වඩා වියදම් වල රෙකොර්ඩ් එකක් තියාගන්නහ් පුලුවන් නෙහ් බ0
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    මම එහෙම දෙන්නේ නැහැ..දෙන්න ඔනේ කමක් වෙලත් නැහැ..

    මගේ පඩිය මගේ බෑන්ක් එකේ..වයිෆ්ගේ එක එයාගෙ එකේ..බඩු ගන්නෙ සතියට සැරයක් වගේ..ඒ ගියාම කාඩ් එකෙන් හරි අතේ සල්ලි වලින් හරි ගෙවනව...ගොඩක් වෙලේට මගේ කාඩ් එක, නැත්තම් වයිෆ්ගෙ..

    වයිෆ්ට සල්ලි ඔනේ උනොත් මගෙ එකෙන් ට්‍රාන්ස්ෆර් කරනව..බිල් අනම් මන්ම් එයා ගෙවනව..

    දෙන්නගෙ සල්ලි ගැන ප්‍රශ්නයක් නැහැ..හොයන්නෙත් නැහැ..
     
    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,468
    36,412
    113
    මැදමහනුවර
    බැඳපු උන් තමන් මැරිල මැරිල ගන්න පඩිය ගෙදර ඉන්න ගෑනිට දෙන්නෙ ඇයි? ඔච්චරම ගෑනුන්ට බයද? මමනං පඩිය වෙනුවට ඔලුව කුඩුවෙන්න පොලු පාරක් තමා දෙන්නෙ.

    සල්ලි නිසා ගෑනිට වෙන එකෙක්ට හිතනොයන්න තමයි පඩිය ගෑනිට දෙන්නේ

    Ato0Tb9.jpg
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    කඩේ යන්න කම්මැලි කමට...

    "මදුරුවා ඇට වල්ලේ ඉන්නකොට අපි ගහන්න යන්නේ නෑ නේද ?"
     
    thanujaka

    Well-known member
  • ලෙසි කමට වඩා වියදම් වල රෙකොර්ඩ් එකක් තියාගන්නහ් පුලුවන් නෙහ් බ0

    ඒක මම කරන්නේ ට්‍රික් එකට බං.
    ශොපින් කරන්න එහෙම ගියාම සල්ලි මදි උනාම ඉල්ලලා කෝල් ගන්න බෑනේ බං මට.
    උසාවියේදි ෆෝන් එක උස්සන්නේ නෑ කියල දන්නවනේ.
    ඉතිං කාර්ඩ් එකේ තියෙන ගාණෙන් අරං ඇවිල්ලා බුම්මන් ඉන්නවා :rofl:
    නැත්තං බෑ බං අපේ ගෑනිගෙන් නං බේරුමක් වෙන්නේ නෑ අතට සල්ලි දුන්නොත් එහෙම කලුතර බෝධිය ලග හිගාකන්න තමයි වෙන්නේ මට..:rofl:
    ඒව නං කලත් කමක් නෑ යන යන තැන මගේ නම විකුණලා එනවා බං ඒකයි එපා වෙන්නේ.:sorry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    ඒක මම කරන්නේ ට්‍රික් එකට බං.
    ශොපින් කරන්න එහෙම ගියාම සල්ලි මදි උනාම ඉල්ලලා කෝල් ගන්න බෑනේ බං මට.
    උසාවියේදි ෆෝන් එක උස්සන්නේ නෑ කියල දන්නවනේ.
    ඉතිං කාර්ඩ් එකේ තියෙන ගාණෙන් අරං ඇවිල්ලා බුම්මන් ඉන්නවා :rofl:
    නැත්තං බෑ බං අපේ ගෑනිගෙන් නං බේරුමක් වෙන්නේ නෑ අතට සල්ලි දුන්නොත් එහෙම කලුතර බෝධිය ලග හිගාකන්න තමයි වෙන්නේ මට..:rofl:
    ඒව නං කලත් කමක් නෑ යන යන තැන මගේ නම විකුණලා එනවා බං ඒකයි එපා වෙන්නේ.:sorry:

    Devorce karanna nadukara thumata nam lesine..apita ba owwa :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම නම් මාසෙට ගානක් දානවා, හිටපු ගමන් කීයක් හරි වැඩිපුරත් දානව එතකොට වැඩිපුර දාපු දවස් වලට ඒකි හෙන හැපි එකේ ඉන්නෙ
    ඒ ඇරෙන්න මම ඉන්න වෙලාවට ශොපින් කරොත් මම තමයි පේ කරන්නෙ
    මගේ සැලරියවත් හරියට වයිෆ් දන්නෙ නැහැ
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඒක මම කරන්නේ ට්‍රික් එකට බං.
    ශොපින් කරන්න එහෙම ගියාම සල්ලි මදි උනාම ඉල්ලලා කෝල් ගන්න බෑනේ බං මට.
    උසාවියේදි ෆෝන් එක උස්සන්නේ නෑ කියල දන්නවනේ.
    ඉතිං කාර්ඩ් එකේ තියෙන ගාණෙන් අරං ඇවිල්ලා බුම්මන් ඉන්නවා :rofl:
    නැත්තං බෑ බං අපේ ගෑනිගෙන් නං බේරුමක් වෙන්නේ නෑ අතට සල්ලි දුන්නොත් එහෙම කලුතර බෝධිය ලග හිගාකන්න තමයි වෙන්නේ මට..:rofl:
    ඒව නං කලත් කමක් නෑ යන යන තැන මගේ නම විකුණලා එනවා බං ඒකයි එපා වෙන්නේ.:sorry:

    පවුල ජොබක් කරනව ද