මේකයි බන්.. මම මෙච්චර කාලයක් බ්රේක් අප් එකෙන් පස්සේ තනියෙන් හිටියේ.. කෙල්ලෝ අරහන් වෙලා.. මට මේ ප්ර්පෝසල් එකක් ඇවිල්ලා.. කෙල්ලත් අවුලක් නෑ.. උගත්කම එහෙම තියෙනවා.. ලස්සනයි. ගමක එකක්..
උඹලට බැන්ඳට පස්සේ හරි ගියාද ? වැරදුනාද? බැඳලා ජීවිතේ හරි මගට ආවද? දියුණු උනාද ? කෙල්ලගේ පැත්තෙන් සපෝට් එකක් ලැබුනද ? මොකද මේ අද ආර්ථිකේ එක්ක ටිකක් වත තියෙන එකෙක් බන් බඳින්න ඕනේ.. නැත්නම් ඔළුව උස්සනවා බොරු..
බැඳපු උන් කොටාගෙන පලයල්ලා..