බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

ulta

Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

    :lol::lol::lol::lol:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අක්කට ඉරිසියාවට පොඩි උන්ව උබෙ කමරෙට එවනවා ඇති:D
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    515
    397
    63
    Colombo
    අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.
    ගෙදර අයිති ඔයාට කියල අක්කල යන්න හදනවා නං ඒක තමයි හරි දේ.

    බැඳපු මුල් කාලයේ වෙනම ජීවත් වෙන්න කුලියට හරි. ඔය මිනිස්සු කියන කතා අහන්න එපා. උන් එන්නේ නැහැ නේ තමුන්ගේ ප්‍රශ්න විසඳන්න.

    අක්කල ගෙදරින් ගියොත් ඊට පස්ස ආපහු එන්න පුළුවන්. මොකද අක්ක හැමදාම ඔතන ඉන්නද කල්පනාව. ඒ මනුස්සයට උවමනාවක් නැද්ද වෙනම ජිවත් වෙන්න..??
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    1. ලයිට් නිවල රෑට පොඩි උන් දෙන්න ආවම බය කරපන්. ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් දාපන් නිකන් යටි ගිරියෙන් කෑ ගහන සද්දයක්.

    2. එහෙම නැත්නම් කොච්චර ගැහුවත් දොර අරින්නේ නැතුව ඉඳපන්. අක්කලත් පොඩ්ඩක් ඕව ගැන හිතන්න ඕනේ.
    Me thiyenne sarala wisadum
     
    w20

    Member
    Mar 18, 2017
    348
    40
    0
    Earth
    මට එහෙම කරන්න බෑ බන්. මම කවදාවත් අක්කලා එක්ක වචනෙකින්වත් රණ්ඩු වෙලා දොසක් කියලා නෑ. අක්කලත් එහෙමයි. අපි දෙන්න ගෙදරින් ගියොත් ඒක යන්නේ වයිෆ් ගේ පිටින්. එයා ඇවිත් පවුලෙන් මාව වෙන් කළා කියලා. උඹලා කියන තරම් සරල නෑ බන් මේක. :(

    Meke godak reply karala thiyana ewun thama bedalath nethi podi ewun bn eka hinda mun kiyana de ahala wedak ne:growl::growl:

    Practically owwa karannda puluwan dewal newe.

    Menna meka karannda balapan Try karala. Hari yai godak welawata.

    podi denna lagata aran hodin kiyala dipan re wela Dorata tattu Marianna epa mata nidaganna one mamata karadarakaranna epa hoda lamai kiyala. podi un godak welawata tamana adare aya kiyana dewal ahanwa. Mageth ohoma dennek innawa sisterge. They listen to me.

    Uba hoda porak wage minissuth ekka randu wenne nethi, eka hodai bn. poddak iwasala hitapan. gema gahanawata wada thamange minissu watinawa. ubata karadarayak unama ube oya keepa dena erennda meke upades dunna heththa enne nena ubawa balanna.

    Uba room ekata yana eka ara podi ewun denna nida gathata passe karanda berida?

    Benda alutha Hema gedarakama tika kalayak oya wage monawa hari prasnayak thiyanawa. iwaseemen weda karapan :yes::yes:.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,139
    113
    පොඩි උන් දෙන්න උඹලා ගාවට එවලා උඹේ අක්කට අරිනවද දන්නේ නෑ අයියා :rofl:

    ඉස්මොල්ලේ ගියා හුත්ටෝ මේක දැකලා :lol:
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්. උබට තියන හොදම විසදුම ඔය පොඩි උන් දෙන්නා වදයක් වෙන වෙලාවට ගෙදර ඔක්කොම ඉස්සරහ තගක් දාපන්. මේ මොන මලවදයක්ද කියලා..
     
    Last edited:

    beethoven

    Member
    Apr 21, 2016
    52
    12
    0
    පානදුර

    මේකත් වෙන්න පුළුවන්. :yes:
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්. උබට තියන හොදම විසදුම ඔය පොඩි උන් දෙන්නා වදයක් වෙන වෙලාවට ගෙදර ඔක්කොම ඉස්සරහ තගක් දාපන්. මේ මොන මලවදයක්ද කියලා..

    :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මස්සිනාට කතා කරලා කියපන්කෝ මෙහෙම පොඩි උන්දෙන්න වෙලාවක් කලාවක් නැතිව රෑට ඇවිත් දොරට ගහන එක කරදරයි කියලා
    එතකොට ඌට තේරේවි උඹ මොකද්ද කියන්නෙ කියලා, වැඩිය අනම් මනම් කියන්නෙ නැතුව සීරියස් කියපන් මස්සිනාට. මෙතන මගුලක් කරන්නෙ නැතුව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්. උබට තියන හොදම විසදුම ඔය පොඩි උන් දෙන්නා වදයක් වෙන වෙලාවට ගෙදර ඔක්කොම ඉස්සරහ තගක් දාපන්. මේ මොන මලවදයක්ද කියලා..

    podi ewunta mona hitakinda bun ehema thugak danne
    un danwada bun me seen koon

    hodama wade dorak da ganna eka tamai itin

    ape gewal wala nam danawa api mama dora wahanne mokak hari kuppa wadak karanna tamai kiyala , malata enne na :lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

    :lol::lol::lol:
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    podi ewunta mona hitakinda bun ehema thugak danne
    un danwada bun me seen koon

    hodama wade dorak da ganna eka tamai itin

    ape gewal wala nam danawa api mama dora wahanne mokak hari kuppa wadak karanna tamai kiyala , malata enne na :lol:

    මුට දොරක් තියනවලුනේ.. දොර අරිනකන් පොඩි උන් දොරට ගහනවලු ජින්කි ජික කරද්දී.. යකෝ නැගල තියන එකත් බහිනවනේ එහෙම උනාම.. තග දාන්න ඕනේ ඉතින් නිදාගන්න දෙන්නේ නෑ කියල... :p
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.

    අයියා මාසෙටම ඇති වෙන්න කෙලිනවා ඇති එදාට
    :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳම දේ පුළුවන් තරම් වෙනම ඉන්න ට්‍රයි කරන එක
    ප්‍රශ්න අඩුයි නිදහස වැඩි
    මම බැන්දේ උපේ කරාට පස්සෙ
    මුලින් අපේ ගෙදර හිටියා
    පස්සෙ වෙන ගේකට ගියා කිසිම ප්‍රශ්නයක් නැහැ මචෝ නිදහස්
     
    Apr 21, 2016
    38
    6
    0
    හොඳම දේ පුළුවන් තරම් වෙනම ඉන්න ට්‍රයි කරන එක
    ප්‍රශ්න අඩුයි නිදහස වැඩි
    මම බැන්දේ උපේ කරාට පස්සෙ
    මුලින් අපේ ගෙදර හිටියා
    පස්සෙ වෙන ගේකට ගියා කිසිම ප්‍රශ්නයක් නැහැ මචෝ නිදහස්

    මමත් ට්‍රයි කරන්නේ කොහොම හරි වෙන තැනකට යන්න තමයි බන්. ගෙදර අයගේ හිත රිද්දවන්නේ නැතුව යන එක තමයි ඉතින් වැඩේ. දැනට තාවකාලික විසඳුමක් හොයා ගත්තා. ;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් ට්‍රයි කරන්නේ කොහොම හරි වෙන තැනකට යන්න තමයි බන්. ගෙදර අයගේ හිත රිද්දවන්නේ නැතුව යන එක තමයි ඉතින් වැඩේ. දැනට තාවකාලික විසඳුමක් හොයා ගත්තා. ;)
    ow machan podiyata thamai patan ganna one
    mulin poddak ithn gedara ayawa mis wei
    hebei ubalage future eka build karaganna hoda chance ekak
    ape amma nam kiwwa awurudu thunakata wada inna be wena thenakata palayan kiyala
     
    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.
    අන්න එදාට ඔයා ගිහින් දොරට ගහන්න සැරින් සැරේ :lol: