
අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.
පොඩි ප්රශ්නයක් ගැන කියන්න මේක දැම්මේ. අපි දෙන්න බැඳලා දැන් ටික දවසක් වෙන්නේ. බැන්දට පස්සේ අපි ඉන්නේ අපේ මහා ගෙදර. මගේ අම්මයි තාත්තයි මගේ අක්කයි අක්ක බැඳපු අයියයි එයාගේ පොඩි දෙන්නයි ඉන්නේ. ඔක්කොම 8 දෙනයි. අපේ ගෙදර එච්චර ලොකු ගෙයක් නෙමෙයි. පරණ කාලේ ගෙයක්.
වැඩේ තියෙන්නේ අපි දෙන්නට බැඳපු දවසේ ඉඳන් පෞද්ගලිකත්වය කියන දේ හරිම අඩුයි ගෙදර ඉද්දි. මම වැඩ කරන්නේ ගෙවල් කිට්ටුවමයි. ඒ නිසා වෙන තැනකට යන්නත් බැහැ. වයිෆ්ගෙත් ට්රාන්සර් එක මෙහෙට දාල තියෙන්නේ.
අපේ අක්කලා ඉන්නේ අපි ඉන්න කාමරේට අල්ලපු කාමරේ. අක්කලාගේ පොඩි එවුන් දෙන්න වයස 7, 5 කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ. මහ රෑටත් හිටපු ගමන් දුවගෙන එනවා බන්. සමහර දවසට හරිම තරහක් එන්නේ. මොකක් කරන්නද කියලා හිතා ගන්න බැහැ.
මේ වගේ ප්රශ්නයක් තියෙන තව අය ඉන්නවද? මොකක්ද කරන්න හොඳ ?


අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.
අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.



දැනට තාවකාලික විසඳුමක් හොයා ගත්තා.![]()



mokadda ban hoya gatta wisaduma?
![]()

අන්න ඒ දවස් වලට සතියෙම ඇරියස් ටික කවර් කර ගනින් වය්ෆුය් උඹය් දෙන්නම නිවාඩු දාල .සති අන්තවල අක්කා එයා බැඳපු අයියලාගේ මහ ගෙදර යනවා පොඩි දෙන්නත් එක්ක. අම්මයි තාත්තයි භාවනා වැඩ සටහනකට යනවා.![]()
මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්.


පොඩි එවුන්ට තේරෙන්නේ නෑනේ බන්. දොර ලොක් කරලා තියෙද්දී අරිනකම්ම දොරට ගහනවා කෑ ගගහා. අක්ක ඇවිත් එක්ක ගියත් ආයෙත් දුවගෙන එනවා. උන්ටත් දෙයක් එපා කිව්වොත් ඒකමයි කරන්නේ. කවදාහරි දොර ඇරියහම තමයි කෑ ගහන එක නතර වෙන්නේ. පොඩි එවුන් දෙන්නට ටිකක් තේරෙන වයස ආවහම හරි යයි. ඒත් තව අවුරුදු දෙක තුනක්වත් යයි එහෙම වෙන්නත්.
අපෝ හෙන කේස්නේ..මටනම් විලි ලැජ්ජයි ඔහොම උනොත්...
අම්මලත් දන්නවනේ මුන් දෙන්න අද සෙල්ලම දානයි පොඩි උන්ව එව්වේ කියලා...
අක්කටට්යි අය්යඉටයි ලැජ්ජ නැද්ද බන්....![]()

matats oka hituna ban it is full of obvious ne ban![]()


Wade pandarata karapan