පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

ගෙදර අයිති ඔයාට කියල අක්කල යන්න හදනවා නං ඒක තමයි හරි දේ.අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.
Me thiyenne sarala wisadum1. ලයිට් නිවල රෑට පොඩි උන් දෙන්න ආවම බය කරපන්. ෆෝන් එකේ ඩවුන්ලෝඩ් කරලා සවුන්ඩ් ඉෆෙක්ට් එකකුත් දාපන් නිකන් යටි ගිරියෙන් කෑ ගහන සද්දයක්.
2. එහෙම නැත්නම් කොච්චර ගැහුවත් දොර අරින්නේ නැතුව ඉඳපන්. අක්කලත් පොඩ්ඩක් ඕව ගැන හිතන්න ඕනේ.
මට එහෙම කරන්න බෑ බන්. මම කවදාවත් අක්කලා එක්ක වචනෙකින්වත් රණ්ඩු වෙලා දොසක් කියලා නෑ. අක්කලත් එහෙමයි. අපි දෙන්න ගෙදරින් ගියොත් ඒක යන්නේ වයිෆ් ගේ පිටින්. එයා ඇවිත් පවුලෙන් මාව වෙන් කළා කියලා. උඹලා කියන තරම් සරල නෑ බන් මේක.![]()

podi denna lagata aran hodin kiyala dipan re wela Dorata tattu Marianna epa mata nidaganna one mamata karadarakaranna epa hoda lamai kiyala. podi un godak welawata tamana adare aya kiyana dewal ahanwa. Mageth ohoma dennek innawa sisterge. They listen to me.

.පොඩි උන් දෙන්න උඹලා ගාවට එවලා උඹේ අක්කට අරිනවද දන්නේ නෑ අයියා![]()

මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්. උබට තියන හොදම විසදුම ඔය පොඩි උන් දෙන්නා වදයක් වෙන වෙලාවට ගෙදර ඔක්කොම ඉස්සරහ තගක් දාපන්. මේ මොන මලවදයක්ද කියලා..

මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්. උබට තියන හොදම විසදුම ඔය පොඩි උන් දෙන්නා වදයක් වෙන වෙලාවට ගෙදර ඔක්කොම ඉස්සරහ තගක් දාපන්. මේ මොන මලවදයක්ද කියලා..

මචන් කිව්වට තරහ වෙන්න එපා මට නම් හිතෙන්නේ මේකට උබලගේ අක්කා මුකුත් කරන් නැත්තේ ඉරිසියාවට.. උබම කිව්වනේ අයියා ගෙදර එන්නේ මාසෙට එක දවසයි කියලා.. උබල daily මොනවාහරි කරනවා කියල තේරෙනකොාට එයාටත් අවුල් යනවා වෙන්න පුලුවන්. ලිංගික ඉරිසියාව කියන එක ගොඩක් තනියම ලමයි එක්ක ඉන්න ගෑනු අයට තියන දෙයක්. උබට තියන හොදම විසදුම ඔය පොඩි උන් දෙන්නා වදයක් වෙන වෙලාවට ගෙදර ඔක්කොම ඉස්සරහ තගක් දාපන්. මේ මොන මලවදයක්ද කියලා..

පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

podi ewunta mona hitakinda bun ehema thugak danne
un danwada bun me seen koon
hodama wade dorak da ganna eka tamai itin
ape gewal wala nam danawa api mama dora wahanne mokak hari kuppa wadak karanna tamai kiyala , malata enne na![]()
අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.

හොඳම දේ පුළුවන් තරම් වෙනම ඉන්න ට්රයි කරන එක
ප්රශ්න අඩුයි නිදහස වැඩි
මම බැන්දේ උපේ කරාට පස්සෙ
මුලින් අපේ ගෙදර හිටියා
පස්සෙ වෙන ගේකට ගියා කිසිම ප්රශ්නයක් නැහැ මචෝ නිදහස්

ow machan podiyata thamai patan ganna oneමමත් ට්රයි කරන්නේ කොහොම හරි වෙන තැනකට යන්න තමයි බන්. ගෙදර අයගේ හිත රිද්දවන්නේ නැතුව යන එක තමයි ඉතින් වැඩේ. දැනට තාවකාලික විසඳුමක් හොයා ගත්තා.![]()
අන්න එදාට ඔයා ගිහින් දොරට ගහන්න සැරින් සැරේඅක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.