බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

Apr 21, 2016
38
6
0
අපෝ හෙන කේස්නේ..මටනම් විලි ලැජ්ජයි ඔහොම උනොත්...
අම්මලත් දන්නවනේ මුන් දෙන්න අද සෙල්ලම දානයි පොඩි උන්ව එව්වේ කියලා...:(

අක්කටට්යි අය්යඉටයි ලැජ්ජ නැද්ද බන්.... :sorry::eek:

4 දෙනෙක්ට නිදා ගන්න ඇඳේ ඉඩ මදි. ඒ නිසා පොඩි දෙන්න ආච්චි ගාවට යවන්නේ අයියා ආපු දාට.
 
Apr 21, 2016
38
6
0
උබලට කට්ටිය වැඩි වෙලා ප්‍රශ්න... අපිට කවුරුත් නැතුව ප්‍රශ්න....

මම, වයිෆ්, දරුවා විතරයි ඉන්නේ එපා වෙනවා ඉන්න ගියාම....

මම වැඩට ගියාම වයිෆ්, දරුවා විතරයි... වයිෆ් හැමදාම අඩනවා තනියම ඉන්න එපා වෙනවා කියලා...

හැමෝටම එක එක විදියට ප්‍රශ්න.... මේක මහා පුදුම ලෝකයක්...

දරුවා ඉන්නවා නම් තනියක් නැහැනේ බන්. මට නම් තනියම ඉන්න එක තරම් සැපක් නැහැ බන් තවත්. එහෙම ඉන්න එක හීනයක් සැබෑ වෙනවා වගේ දැන් ඉන්නේ තත්ත්වෙත් එක්ක.
 
miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,494
    113
    In the eyes of my girl
    මුට දොරක් තියනවලුනේ.. දොර අරිනකන් පොඩි උන් දොරට ගහනවලු ජින්කි ජික කරද්දී.. යකෝ නැගල තියන එකත් බහිනවනේ එහෙම උනාම.. තග දාන්න ඕනේ ඉතින් නිදාගන්න දෙන්නේ නෑ කියල... :p

    එක නම් හතුරෙක්ටවත් වෙන්න හොද නැති වැඩක්
    ලයිට් නිමල නිදි වගේ හිටිය නම්හරි එ වෙලාවට
    අනික මොන පොඩි එවුන්ද බන් මහා රැ සෙල්ලම් කරන්නේ
    අක්කට කියපන් ළමයි දෙන්නට දවල්ට සෙල්ලම් කරන්න දාල රැට නිදා ගන්න දෙන්න කියල

    එත් අක්ක ගණන් ගන්නේ නැත්නම් කෙලින්ම කියපන් උකන වෙලාවට ළමයි එවන්න එපා ඔයි කියල
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    4 දෙනෙක්ට නිදා ගන්න ඇඳේ ඉඩ මදි. ඒ නිසා පොඩි දෙන්න ආච්චි ගාවට යවන්නේ අයියා ආපු දාට.

    Akkay ayyai unath kemathi nethiwa athi loku andak ganna :rolleyes:
     
    Mickey_Mouse

    Junior member
  • Aug 18, 2013
    71
    16
    8
    4 දෙනෙක්ට නිදා ගන්න ඇඳේ ඉඩ මදි. ඒ නිසා පොඩි දෙන්න ආච්චි ගාවට යවන්නේ අයියා ආපු දාට.

    අයියා ගෙදර ආපු දවසට පොඩි උන් දෙන්න ආච්චි ගාවට යවනවා නම් එදාට අවුලක් නෑනේ උඹල දෙන්නටත්. අයියා අක්කට අරින අතරේ උඹ ගෑණිට ඇරපන්. සද්දේ ඇහුනා කියලා ලැජ්ජ වෙන්න දේකුත් නෑනේ එතකොට. :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,657
    13,386
    113
    මුට දොරක් තියනවලුනේ.. දොර අරිනකන් පොඩි උන් දොරට ගහනවලු ජින්කි ජික කරද්දී.. යකෝ නැගල තියන එකත් බහිනවනේ එහෙම උනාම.. තග දාන්න ඕනේ ඉතින් නිදාගන්න දෙන්නේ නෑ කියල... :p

    උබ ගිය ආත්මේ බලු පුට්ටු වලට ගල් ගහන්න ඇති එකයි මෙහෙම වෙන්නේ

    කොහොම උනත් බැදලා වෙනම ඉන්න තරමට තමයි හොද
    මොකද එක ගොඩේ ඉන්න කොට කෑම බිම light bill ඔක්කොම ගෙවාගෙන ඉන්නවට වැඩ තනියම හිටියම දියුණු වෙන්න ලේසියි
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අපි ගෙවල් කිට්ටුවෙන්ම වෙනම ගෙයක් අරන් ඉන්න හැදුවේ මුලින්. ඒත් අම්මලා කැමතිත් නෑ. අක්කලා කැමතිත් නෑ. ගේ අයිති මට නිසා ඒ ගොල්ලෝ යන්න හදනවා. අන්තිමට ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැති නිසා ගෙදර පදිංචියට ආවේ. අනික ගෙවල් ගාවින්ම කුලියට ගෙයක් අරන් ඉන්නකොට මිනිස්සුත් එක එක ඒවා කියනවා නේ.

    ratee minissu sathutu karana eka navattapu daatai umbe gedara minissunta.... (akkata saha umbe thathata) true situation eka pahadala denna puluwan unu daatai umbe prashne kaurut tharaha wen natuwa wisandei machan...

    dora lock karapan.. jingiya dapan bed eke sadde nam mette bimata adala aran.....
     
    kyeosera

    Member
    Mar 17, 2017
    179
    23
    0
    ඉතින් අක්කට හරි අයියට හරි කෙලින්ම කියපන් පොඩි එවුන්ට අවවාද කරන්න කියලා ,,කමරවලට කඩාගෙන යන්න එපා කියලා,,,මොකට ලජ්ජවෙනවාද කියන්න උනුත් හු**පු නිසානේ ලමයි දෙන්නෙක් ඉන්නේ,,,,අනික බයෛන් හු**න එක තරම් එපා කරපු දෙයක් නැ තවත්.කිරියට අවිල්ලා කියලා අපි ගිහින් කියන්නයි.:confused::confused::rolleyes:
     
    • Like
    Reactions: priyade

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    උබලට කට්ටිය වැඩි වෙලා ප්‍රශ්න... අපිට කවුරුත් නැතුව ප්‍රශ්න....

    මම, වයිෆ්, දරුවා විතරයි ඉන්නේ එපා වෙනවා ඉන්න ගියාම....

    මම වැඩට ගියාම වයිෆ්, දරුවා විතරයි... වයිෆ් හැමදාම අඩනවා තනියම ඉන්න එපා වෙනවා කියලා...

    හැමෝටම එක එක විදියට ප්‍රශ්න.... මේක මහා පුදුම ලෝකයක්...

    අඩේයප්පා මේ තියෙන්නේ බන්ස් උත්තරේ.......! :D
    බොලැයි දැන් ඉන්න ගෙදර මේ ජෝඩුවට දීලා, හාමිනෙයි කොලු පැටියයි අරන් බොලා ඒ ගෙදර පදිංචියට පලයන්කො......!!:yes: ප්‍රශ්න සේරම ඉවරයි නෙවැ!!!:cool::cool:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    එක නම් හතුරෙක්ටවත් වෙන්න හොද නැති වැඩක්
    ලයිට් නිමල නිදි වගේ හිටිය නම්හරි එ වෙලාවට
    අනික මොන පොඩි එවුන්ද බන් මහා රැ සෙල්ලම් කරන්නේ
    අක්කට කියපන් ළමයි දෙන්නට දවල්ට සෙල්ලම් කරන්න දාල රැට නිදා ගන්න දෙන්න කියල

    එත් අක්ක ගණන් ගන්නේ නැත්නම් කෙලින්ම කියපන් උකන වෙලාවට ළමයි එවන්න එපා ඔයි කියල

    :cool::cool::cool::cool::cool::cool:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    කලු මල්ලිව පෙන්නලා බය කරපන්...

    නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...

    Huththooo 😂😂😂
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබලට කට්ටිය වැඩි වෙලා ප්‍රශ්න... අපිට කවුරුත් නැතුව ප්‍රශ්න....

    මම, වයිෆ්, දරුවා විතරයි ඉන්නේ එපා වෙනවා ඉන්න ගියාම....

    මම වැඩට ගියාම වයිෆ්, දරුවා විතරයි... වයිෆ් හැමදාම අඩනවා තනියම ඉන්න එපා වෙනවා කියලා...

    හැමෝටම එක එක විදියට ප්‍රශ්න.... මේක මහා පුදුම ලෝකයක්...

    Waasanawa thope
    Hitiyanm therei thawa un
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    දරුවා ඉන්නවා නම් තනියක් නැහැනේ බන්. මට නම් තනියම ඉන්න එක තරම් සැපක් නැහැ බන් තවත්. එහෙම ඉන්න එක හීනයක් සැබෑ වෙනවා වගේ දැන් ඉන්නේ තත්ත්වෙත් එක්ක.

    ඒ උනාට බන් අමුතු පාලුවක් දැනෙනවා බන්... වයිෆ්ට නම් ඒක ඩබල් වෙලා දැනෙන්නේ මොකද එයා බදින්න කලින් හිටපු ගෙදර වටේම ගෙවල් වල ඉන්නේ නෑදෑයෝ... කොයි වෙලේ බැලුවත් ගෙදර හතර පස් දෙනෙක් ඉන්නවා... ඉතින් එහෙම ඉදලා දැන් මිනිස් පුලුටක් පේන්න නැතුව ඉන්නකොට පිස්සු වගේ නේ බන්...
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    badinawa kiyanne gaanita hukana ekama nevei ne, paw ban podi ewun denna. unta sellam karanna deepan. ubema nadayone, ubata wade karannna one unama wena koheta hari gihin karagena waren. akka geyak haduwama wade ewarai ne ban.

    ubata duwek/putek hitiya kiyala hitapan, ubat asa wei ne egollo ekka inna , ube ammalat ubata inna kiyanna atte ekai, uba ekka inna asa ati. podi ewun shape karagena hitapan. meke inna samahara ewun ge advice nam ganna epa, ammalatat banina ewun inne. ubata one ma nam wena gedarakata palayan.

    උබ බැදල නෑ නේද
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඔව් බන් එහෙම උනා නම් එහෙම ඉන්න බෑ කියලා අපිම කියයි....

    එහෙම හිටියනම් උබලගෙ ලමයින්ටවත් නිදහසේ් ඉන්න බෑ බන්,
    අත්දැකීමෙන් කියන්නෙ