බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඕක වෙලා තියෙන්නෙ දොර වහල තියෙන එක අළුත් දෙයක් හින්ද පොඩි එවුන්ට :yes:

    දොර මුළු දවසෙම වහල තියන්න පොඩි එවුන්ටත් තේරෙන හේතුවක් හදා ගත්ත නම් ඔය තාවකාලික විසඳුම ඉවර වෙන කාලෙ වෙනකොට පොඩි එවුං කාමරේට එන්න ට්‍රයි කරන එකක් නෑ :yes:

    Eg: Plug point එකක් ගලවලා වයර් ටික එළියට දාල ටේප් කරල, පොඩි අය ඇවිත් කරන්ට් වද්දගනී කියන බයට දොර ලොක් කළා නම් හරි- දෙන්න වැඩට යනකොට වුණත් දොර ලොක් කරල යන්න, හදනකම් කියල :yes: වයර් ටේප් කළාම අවුලකුත් නෑනෙ කොහොමත්. ලොකු අයට විතරයි කාමරේට යන්න දෙන්නෙ වයර් එක හදනකම් :lol: වෙන මොනවහරි හේතුවක් හදාගන්න පුළුවන් වුණත් අවුලක් නෑ

    ටික දවසක් යනකොට ඕකට එන්න ඕන වෙන එකක් නැතිවෙයි, එන්න හේතු මොනවහරි තියෙනව නම් ඒවත් කාමරෙන් අයින් කරන්න
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    ඔව් මුගේ අක්ක ඇඳ පොඩිය් කියල ම හත්ත ය ගෙදර ආපු දවසට ලමය් දෙන්න ආච්චි ගාවට යවනවා වගේ
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඕක වෙලා තියෙන්නෙ දොර වහල තියෙන එක අළුත් දෙයක් හින්ද පොඩි එවුන්ට :yes:

    දොර මුළු දවසෙම වහල තියන්න පොඩි එවුන්ටත් තේරෙන හේතුවක් හදා ගත්ත නම් ඔය තාවකාලික විසඳුම ඉවර වෙන කාලෙ වෙනකොට පොඩි එවුං කාමරේට එන්න ට්‍රයි කරන එකක් නෑ :yes:

    Eg: Plug point එකක් ගලවලා වයර් ටික එළියට දාල ටේප් කරල, පොඩි අය ඇවිත් කරන්ට් වද්දගනී කියන බයට දොර ලොක් කළා නම් හරි- දෙන්න වැඩට යනකොට වුණත් දොර ලොක් කරල යන්න, හදනකම් කියල :yes: වයර් ටේප් කළාම අවුලකුත් නෑනෙ කොහොමත්. ලොකු අයට විතරයි කාමරේට යන්න දෙන්නෙ වයර් එක හදනකම් :lol: වෙන මොනවහරි හේතුවක් හදාගන්න පුළුවන් වුණත් අවුලක් නෑ

    ටික දවසක් යනකොට ඕකට එන්න ඕන වෙන එකක් නැතිවෙයි, එන්න හේතු මොනවහරි තියෙනව නම් ඒවත් කාමරෙන් අයින් කරන්න

    Den inna podi unute tharama danna tharama thama uba. Den inna un attara wela ata pehila inne.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Meke badapu nathi ungen darshanika talk ganna epa ban, nadayoyi ganiy dekama shape karaganin, ledak dukak karadarayak unama inne oya kiyana nadayo thamai. yaluwo unath banda gaman wenas wenawa. e nisa hamoma shape karan thiyaganin, akka ge hadanakan room eka sound proof karaganin, dorata gahaddi sadde enawanam, double door wat dapan room eka patte sound enne nathiwenna,

    normal dora lock karala me wage aluminum sliding door ekak dapan rubber beeding ekka dorata gahana sadda ahenne na ethakota, one nam romantic music enna speaker ekak dapan :lol: gewal aran kuliyata yana ekatat wada laabai
    02doorszz.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    මචං බැදලා හොදටම ආතල් ගන්න පුළුවන් මුල් කාලයේදි තමයි. පස්සේ පස්සේ සෙක්ස්ක් කියන එකේ ආතල් එක අඩු වෙලා යනවා. ඒ නිසා මුල් කාලේ ගන්න තියන ෆන් එක කොහොම හරි ගනිං. නිකන් ඒ කාලේ නැති කර ගන්න එපා.
    පුළුවන් නම් සතියකට දවස් දෙකක් විතර ගෙදරින් පිට ගත කරපං. ඒ දවස්වලටත් දොර වහලම පලයන්. පොඩි උන්ටම දොරට ගහලා ඇති වෙයි. උඹලා ගෙදරින් පිට ඉන්න පොඩි ඇනෙක්ස් එකක් රෙන්ට් එකට ගනිං. ඒක කාටවත් කියන්න ඕනෙ නෑ. උඹලා ආතල් එකේ ගිහින් හිටපන්. මාසෙකට 8000 ක්, 10000 ක් අතර ගාණකට පොඩි ඇනෙක්ස් එකක් හොයාගන්න බැරි නෑනේ. හැමදාම ඉන්නෙ නැති නිසා ගෙදර මිනිස්සුන්ටත් ඒක ගානක් නැති වෙයි. මුළදි ඹුළදි යාලුවන්ගේ ගෙදරකින් රෑ කෑමට එන්න කිව්වා, පොඩි පාටියක් තියනවා කිය කිය ගෙදරන් පලයන්. පස්සේ ඒක ගානක් නැති වෙයි. ඔහොම ටිකක් කල් කරනකොට උඹලට නිදහසේ වැඩේ කර ගන්නත් ලැබෙනවා, පොඩි උනුත් උඹෙන් ටික ටික ඈත් වෙනවා.
    පොඩි උන්ව ඕනවට වඩා හුරතල් කරන්න එපා ටිකක් ගානට හිටපං. රෑට දොරට ගැහුවත් අරින්න එපා. මොකද අක්කලා උනත් තේරුම් ගන්න ඕනේ බැදපු ජෝඩුවකට කරන්න වැඩ තියනවා කියලා
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Topic eka dekalai beluwe..!!
    Wedihitiyek widiyata kiyanna thiyene mekai.

    Hondama de thama ara kiwwa wage massinata hemihita seen eka pehedili karanna. kisima tharahak nethiwa hena sahodara premayen kiyanna. Porath pirimiyek nisa therum ganee.
    Ehema nethinam massinata hari akkata hari hithawath kenek haraha kiyawanna.

    Rawlai kendai dekama beraganna eka thama honda..!!
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    කලු මල්ලිව පෙන්නලා බය කරපන්...

    නැත්තන් සෙල්ලම දදා ඉඳපන්...පුන්චි මරහඬ දෙද්දි උන් හිතයි උබ හෙන නපුරු දඩුවම් දෙන එකෙක් කියල...

    පොඩි එවුන්ට නූල් බදින්න වෙයි.
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අක්ක බැඳපු අයියා දුර පලාතක වැඩ කරන්නේ. ගෙදර එන්නේ මාසෙකට සැරයක් වගේ. එයා එන දවස්වලට පොඩි දෙන්න නිදා ගන්නේ අම්ම ළඟ.

    මස්සිනා මාසෙකට සැරයක් ඇවිත්, ළමයින්ව ආච්චි ගාවට යවල අක්කට කොළ බොක්කටම අරිනවා වගේ. මසසිනා නැති දවසට අක්ක තරහට ළමයින්ව උබ ගාවට එවනවද කොහෙද. මට නැත්නම් තොටත් නැ කියල හිතල.

    උබයි අක්කයි දෙන්නම බබ්බු වගේ මචන් මටනම් පෙන්නේ. තව මනුස්සයෙකුගේ අවශ්‍යතාවයක්, මානසික තත්වයක් තේරුම් ගන්න බැරි මානසික මට්ටමක ඉන්න. නැත්නම් සාමාන්‍ය දැනුමක් තියෙන ඕනෙම කෙනෙක්ට තේරෙනවා අලුත බැදපු ජෝඩුවකට නිදහසක් ඕනේ, ඔෆිස් ගිහින් අවට පස්සේ තියෙන නිදහස් වෙලාවට කරදර කරන්න හොද නැ කියල. උබගේ වයිෆ් පවු..
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ඕන කෙනෙක්ට කියන්න තියෙන්නේ, බැන්දට පස්සේ තමන්ගේ කිසිම නෑදෑයෙක් ළඟ ඉන්න එපා.
    ගොඩක් දේවල් සිද්දවෙන්න පුළුවන්.
    කරන්න තියෙන හොඳම දේ තමයි, එක්කෙඔ වෙන ජොබක් සෙට් කරන් වෙන පළාතකට යන එක.
    කොච්චර හොඳින් හිටියත් වැරද්දක් හොයාගෙන නිකන් ප්‍රශ්න එනවා සීයට 1000000ක් ෂුවර්
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මුලින්ම පිරිමියෙක් වගේ වැඩ කරන්න පූරුදූ වෙයන්. වැඩි දවසක් යන්න කලින් ගෑනි උබව ගනන් ගන්නේ නැති වෙනවා
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මුලින්ම පිරිමියෙක් වගේ වැඩ කරන්න පූරුදූ වෙයන්. වැඩි දවසක් යන්න කලින් ගෑනි උබව ගනන් ගන්නේ නැති වෙනවා

    ඒක අැත්ත
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    පොඩි උන් දෙන්නා උබලගෙ කාබරයට දුවලා එනවා වගෙ උබත් දුවපන් අක්කගෙ කාමරයට , එතකොට මස්සිනාට තෙරෙයි උන්ට වගෙම තමයි අනිත් උන්ටත් කියලා

    mekanam hoda idea ekak bro :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මේ ප්‍රශ්නෙට 50% හේතුව මුගේ කොන්ද පණ නැති කම. අරූ මෙහෙම හිතයි, මෙයා අරහෙම හිතයි කිය කිය ප්‍රශ්න වලම අලී ගැලී සිටීමේ ගතියක් තියෙනවා සමහරු ළඟ.

    කොන්ද කෙලින් තියාගෙන පිරිමියෙක් වගේ කතා කරපන්. (රන්දු වෙන්න නෙමෙයි මේ කියන්නේ)
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    room ekata door ekak dagana. ela lock karana nidagaddi. ape gedarath 7 denek innawa may husband ekka.
    දොර ටියෙනවලු වහන්න ,මහා රෑට පොඩි උන් දොරට තඩි බැනවාලු වැඩක් කර ගන්න අමාරුලු ඒකය් මුට ප්‍රස්නේ නැන්දේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    දොර ටියෙනවලු වහන්න ,මහා රෑට පොඩි උන් දොරට තඩි බැනවාලු වැඩක් කර ගන්න අමාරුලු ඒකය් මුට ප්‍රස්නේ නැන්දේ

    :eek::eek::eek: un thadi bawata arinne natiwa ahen na wage inna thiyenne :yes::yes::rolleyes::rolleyes: