බැඳලා හරි නොබැඳ හරි ළමයි හදනවා
ශ්‍රී ලාංකික රූ රැජිනක් මෙන්ම බොලිවුඩ් නිලියක් වන ජැකලීන් ෆර්ඩිනැන්ඩ්ස් තමා විවාහ වී හෝ හොවී ළමයෙකු ලැබීමට ආසාවෙන් පසුවන බව ටයිම්ස් ඔෆ් ඉන්දියා වෙබ් අඩවියට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය තමාගේ නැන්දා වන ෆෙඩ්රිකා ජෑන්ස් සම්බන්ධයෙන් ද කරුණු සඳහන්කොට තිබුනා.
ජැකලීන් ලබාදුන් සම්මුඛ සාකච්චාවෙන් කොටස් කිහිපයක් පහතින් වේ.
ලංකාවේ රැකියාවක් කලාද?
ඔව් මුලින්ම. මුලින්ම හිතාගෙන හිටියේ ලංකාවට ඇවිත් රැකියාවක් කරන්න. මම ප්‍රධාන වශයෙන්ම හදාරා තිබුනේ ජනමාධ්‍යයවේදය හේතුවෙන් ටික කාලයක් ලේඛිකාවක් විදියට කටයුතු කළා. මගේ නැන්දා, ෆෙඩ්රිකා ජෑන්ස් ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යය්වෙදිනියක්. එයා යටතේ තමයි මම මුලින්ම ඉගෙනගත්තේ
ඔබ කවදාවත් කාන්තාවකට ආකර්ශනය වෙලා තියෙනවාද?
දැනටනම් නැහැ. නමුත් මට ගොඩක් සමලිංගික මිතුරන් ඉන්නවා. මම මුළු හදින්ම LGBT (lesbian, gay, bisexual, and transgender) සමාජයට සහය දෙනවා. එය නව්‍යකරණය වෙනුවෙන් පෙනිසිටින්නක්. ඒක විවෘත මනසකින් බැලීමේ හා නිදහසේ ලස්සන සලකුණක්.
ඔබ විවාහය පිලිබඳ විශ්වාස කරනවාද ?
මට සැකයක් තියෙනවා..අද දික්කසාද වැඩිපුර සිදුවන වටපිටාවකයි අපි ඉන්නේ (සිනාසෙමින්) මගේ මව හා පියා දැනට විවාහ වී වසර තිහක් වනවා. අවංකවම මමත් කැමති ඒ වගේ වෙන්න. ඒ කොහම වෙතත් බැඳලා හරි නොබැඳ හරි මම ළමයි නම් හදනවා.
Read more: http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/09/baby-without-marriage-for-jackie.html#ixzz2fzdbhOJm
Follow us: 33000lk on Facebook