බැඳුම්කර ගණුදෙනුවේ රහස් හඬ පට

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    කොහොම උනත් ලංකාවේ අද තියෙන ආන්ඩුවට දැලි පිහියෙන් කිරි පැනි කන්න මිසක් කේක් කපන මොට පිහියෙන් කේක් කන්න තරම් චාන්ස් එකක් දීලා නෑ.මෛත්‍රී රනිල් දෙන්නා බැලන්ස් කරගන් යන්න පුලුවන්.එක්කෙනෙක් හරි දැගලුවොත් දෙන්නම ගිලෙනවා

    34.gif

    පිස්සුද බන්... මොන දැලි පිහියෙන් කිරි කෑමක්ද...? උන් කිරි කන්නෙ සවලෙන්...

    හික්.... හික්.... හික්....

    කිරි කෑම කෙසේ වෙතත් ගානට කිරල මැනල ජනතාවගෙ "බෙල්ල කපනව දියරෙද්දෙන්"
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,956
    1
    12,288
    113
    අදාළ නෑ නේ
    මේක පස්සේ හදපු එකක්. අනිත් එක මේක පහල නිලදාරීන් කරන කතාවක්.ඕවා පිලිගන්න බෑ.නිකන් ජෝක්ස් විතරයි

    අනිවා.. ඕක පොටෝසොප් කොරල හදාපු එකක් :lol::lol::lol:
    රනිල් කියන්නෙ මොලයක්, රවී කියන්නෙ පසේබුදු වෙන්න ඔන්න මෙන්න ඉන්න එකෙක්, අර්ජුන් මහේන්ද්‍රන් කියන්නෙ මොන්ටිසෝරි යන තොත්ත බබෙක්නෙ :baffled::baffled::baffled::baffled:
    නැද්ද හා?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44

    අනිවා.. ඕක පොටෝසොප් කොරල හදාපු එකක් :lol::lol::lol:
    රනිල් කියන්නෙ මොලයක්, රවී කියන්නෙ පසේබුදු වෙන්න ඔන්න මෙන්න ඉන්න එකෙක්, අර්ජුන් මහේන්ද්‍රන් කියන්නෙ මොන්ටිසෝරි යන තොත්ත බබෙක්නෙ :baffled::baffled::baffled::baffled:
    නැද්ද හා?

    ponnaya MARAGE ETE LOWAPAN