කොහොම උනත් ලංකාවේ අද තියෙන ආන්ඩුවට දැලි පිහියෙන් කිරි පැනි කන්න මිසක් කේක් කපන මොට පිහියෙන් කේක් කන්න තරම් චාන්ස් එකක් දීලා නෑ.මෛත්රී රනිල් දෙන්නා බැලන්ස් කරගන් යන්න පුලුවන්.එක්කෙනෙක් හරි දැගලුවොත් දෙන්නම ගිලෙනවා
පිස්සුද බන්... මොන දැලි පිහියෙන් කිරි කෑමක්ද...? උන් කිරි කන්නෙ සවලෙන්...
හික්.... හික්.... හික්....
කිරි කෑම කෙසේ වෙතත් ගානට කිරල මැනල ජනතාවගෙ "බෙල්ල කපනව දියරෙද්දෙන්"



