කෝ හොරු අල්ලන News දාන ගොන්සොන්.. සිරිකොතේ දොර මුල්ලේ හැංගිලා.. බැදුම්කර නම ඇහුනත් ගූ එන් පී කාරයෝ වෙව්ලනවා..![]()
unp කුක්කො කික්කියො ටික පජාතම වෙලා ගියා රනිලගෙ බැදුම්කර හොරකම නිසා ...එකෙක් එන්නෙ නැ පැත්ත පලාතෙ... 

කෝ හොරු අල්ලන News දාන ගොන්සොන්.. සිරිකොතේ දොර මුල්ලේ හැංගිලා.. බැදුම්කර නම ඇහුනත් ගූ එන් පී කාරයෝ වෙව්ලනවා..![]()
unp කුක්කො කික්කියො ටික පජාතම වෙලා ගියා රනිලගෙ බැදුම්කර හොරකම නිසා ...එකෙක් එන්නෙ නැ පැත්ත පලාතෙ... 

unp කුක්කො කික්කියො ටික පජාතම වෙලා ගියා රනිලගෙ බැදුම්කර හොරකම නිසා ...එකෙක් එන්නෙ නැ පැත්ත පලාතෙ...
![]()

මුන් එනවා බන් ඇවිල්ල හොරෙන් බලල යනවා.. රෙද්දක් ඇදගෙන මේකේ ඉන්න පුලුවන්ද කියහල්ලකෝ උන්ට.. හැම එකාම බලන්නේ පෝලිම් දාන්න![]()


unp කාරයො ඔක්කොම වැලලුනා රනිලගෙ මහ බැකු හොරකම නිසා...අනිත් උන්ට හොරා හොරා ගාල අන්තිමට උන්ම හොරු වෙලා... unp කාරයො ඔක්කොම වැලලුනා රනිලගෙ මහ බැකු හොරකම නිසා...අනිත් උන්ට හොරා හොරා ගාල අන්තිමට උන්ම හොරු වෙලා...

පිටකොටුවෙ පික් පොකට් න්යායපිටකොටුවෙ පික් පොකට් න්‍යාය
ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් චෝසනා එල්ල වී ඇති පර්පෙච්චුවල් ට්රෂරීස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් සොයාගත නොහැකි බව අද දිනයේ කොමිසම හමුවේදී හෙලි විය.
නීතිපති දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ කියා සිටියේ ඔහු කාර්යාලයේ හෝ නිවසේ නැති බවයි.
මේ තත්වය මත කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙස කොමිසම විසින් අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර ඇත.
මේ අතර විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරන්නේ අර්ජුන් ඇලෝසියස් මේ වන විට විදෙස් ගත වී ඇති බවයි. ඒ සමගම ඇලෝසියස්ගේ මෙම ගණුදෙනුවට සහාය දුන් බව කියන සමීපතමයින් දෙදෙනෙකුද ආගාය අතක් නැති බව සදහන්ය.

යූඑන්පී හුත්තිගෙ පුතාලගේ අම්මට හිකුන නේද කොල්ලනේ ?
දැන් කොහොමද යූඑන්පී එකට කඩේ යන උන් රෙද්දක් ඇදන් පාරට බහින්නේ. බැංකුව කඩල සල්ලි බෙදා ගත්ත යූඑන්පී කාරයො ටික![]()


අනුන්ගෙ හොරකන් අල්ලන්ඩ ආපු උන්...අපූරුයි කෙරුවාව..ලෝකො තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කාපු එකම අගමැති තමා රනිල...unp ගල් කොල්ලන්ට පුදුම වේදනාවක් දැනෙනව ඇති...2020 රනිලව ජනාධිපති කරන්ඩනෙ උන්නෙ...දැන් ඉතින් 2020 වැලිකඩ ලගින්ඩයි වෙන්නෙ රනිලට... unp කාරයො ඔක්කොම වැලලුනා රනිලගෙ මහ බැකු හොරකම නිසා...අනිත් උන්ට හොරා හොරා ගාල අන්තිමට උන්ම හොරු වෙලා...

බැඳුම්කර දුරකතන රහස් එළියට
රෝසිගෙ පුතා කණිෂ්කත් ගෑවිලා
අධි ආරක්ෂාවක් සපයමින් විභාග වන බැඳුම්කර කොමිසමේ අද ලැබුණ සාක්ෂි අනුව අර්ජුන් ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද වලින් රහස් රැසක් අනාවරණය වූ අතර හිටපු ඇමතිනී රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක රෝසිගෙන් ලබාගත් රහස්‍ය කෝප් වාර්තා පිටපත් ඇලෝසියස් වෙත ලබාදුන් බවට ඔහුගේ නමද මෙයට ගැවී තිබීම අද හෙළිවූ සුවිශේෂ කරුණකි.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනා වන අර්ජුන් ඇලෝෂියස් හට බැඳුම්කර ගණුදෙනුවට අදාළ මිල ගණන් සම්බන්ධ සංවේදී රහසිගත තොරතුරු මහ බැංකුවෙන් ලැබී ඇති බවට
ඇලෝෂියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් ප්‍රධාන විධායක
නිලධාරියා අතර සිදුවී ඇති දුරකතන සංවාද මඟින් තොරතුරු අනාවරණය කර ගැනීමට විමර්ශන නිලධාරීන් සමත්ව ඇත.
කිසිවෙකුට හෙලි නොකරන මහ බැංකුවේ අභ්‍යන්තර රහසිගත තොරතුරු අර්ජුන් ඇලෝෂියස් සතුව තිබී ඇති බවද එම සංවාද ඔස්සේ හෙළි වී තිබේ.
එක් දුරකතන සංවාදයකින් අනාවරණය වී ඇත්තේ, සේවක අර්ථ සාධක අරමුදල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙන්දේසියේදී ලංසු තැබීමට සුදානම් වන ප්‍රමාණය සහ ප්‍රතිශතය ඇලෝසියස් මහතා කල් තියා දැන සිටි බවය.
ඇලෝසියස් මහතා සහ ප්‍රධාන විධායක කසුන් පාලිසේන මහතා අතර 2016 වසරේ මාර්තු 29 වන දා සිදුවූ දුරකතන සංවාදයෙන් රජයේ බැංකු සමග පැවති රැස්වීමකදී අඩු අනුපාතයන්ට වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබී ඇතැයි අනාවරණය වී තිබේ.
වෙළෙඳපොළේ පැවති අනුපාත ඉහළ අගයක තිබුණ ද, වෙන්දේසි දිනයේදී එවැනි ඉහළ අනුපාතයන් නොපවතින බව ඇලෝසියස් මහතා කල්තියා දැනුවත් වී තිබේ.
ඒ අනුව ඔහු ඉහළ අනුපාතයකට වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කරන ලෙස පාලිසේන මහතාට උපදෙස් දී ඇති බවත්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව ද යොදාගෙන ඇතැයි මෙම දුරකතන සංවාදවලින් හෙළි වී තිබේ.
මෙම දුරකතන සංවාදයේදී අර්ජුන් ඇලෝසියස් මහතා පවසා ඇත්තේ,
ප්‍රබල ස්ථානයක සිටින තමාගේ මිතුරන්ට අනුව වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩියෙන් ලංසු තැබුවොත් වැඩියෙන් ප්රතිලාභ ලබාගත හැකි බවය.
බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීමට පත් කළ පළමු කෝප් කමිටුවේදී දුන් සාක්කිවල පිටපත් එහි සාමාජිකාවක වූ හිටපු ඇමතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත් කණිෂ්ක සේනානායක මහතා විසින් පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනයට ලබා දී ඇතැයිද බැඳුම්කර කොමිසම හමුවේ හෙළිවිය.දුරකථන සංවාදවල කණිෂ්ක ගැන සඳහන් වි ඇතැයි කොමිසමේදී හෙළිවිය.
පරීක්ෂණ සිදු කරන ජනාධිපති කොමිසම ස්ථාපිත කර ඇති භූමියට ලබා දී ඇති ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
කොමිසම සිදුකරන ලද ඉල්ලීමකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකා සහ ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් කොමිසමේ ආරක්ෂාව සඳහා යෙදවීමට පියවර ගෙන ඇත.
සෝර්ස්

අනුන්ගෙ හොරකන් අල්ලන්ඩ ආපු උන්...අපූරුයි කෙරුවාව..ලෝකො තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කාපු එකම අගමැති තමා රනිල...unp ගල් කොල්ලන්ට පුදුම වේදනාවක් දැනෙනව ඇති...2020 රනිලව ජනාධිපති කරන්ඩනෙ උන්නෙ...දැන් ඉතින් 2020 වැලිකඩ ලගින්ඩයි වෙන්නෙ රනිලට...


Government under Mr.Clean![]()


ගිය පාර මාම නම් රනිල්ට කියල ගියේ.... මේ පාර බෑනත් කියල යන්න ඇත්තේ මයෙහිතේ.....![]()



රනිල හත්පොලේ ගාත්ත මහ බැකුව හොරාකන්ඩ ගිහින්...දැන් ඉතින් රනිලට ගැලවීමක් නැ...කෙලින්ම වැලිකඩ තමා..එසේ මෙසේ ගානක් නෙමේ බිලියන 35කට වැඩී...