බැඳුම්කර_2

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇරියා නේද අයෙත් පාරක්. කෝ බන් අර බයි රජ්ජුරුවෝ මීක් කියන්නේ නැතුව ඉන්නේ?

    එඩිට්: මුන් එකෙක්වත් දන්නෙත් නෑ මොකක්ද උනේ කියල. මුන් වගේ ගොන් හරක්නේ එළකිරියේ දේශපාලනේ කියවන්නේ. :lol::lol::lol:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇරියා නේද අයෙත් පාරක්. කෝ බන් අර බයි රජ්ජුරුවෝ මීක් කියන්නේ නැතුව ඉන්නේ?

    මීක් නැතුව ඉන්නේ නැතුව ඒ නාකියා වෙන මොනා කරන්න යකෝ..අනුරයට කෝල් ඵකක් දීලා අහන්න කියපං ඕක.දැන් උෟ අනුරයත් ඵක්ක හොඳා නේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇරියා නේද අයෙත් පාරක්. කෝ බන් අර බයි රජ්ජුරුවෝ මීක් කියන්නේ නැතුව ඉන්නේ?

    උබල දැන් සාටෙකේ එල්ලිලා නේද ඉන්නෙ.. අපෙන් අහන්න දෙයක් නෑ.. කෙලින්ම උබලගෙ පක්ශෙ ලොකු එවුන්ගෙන් අහපන්.. උන් ටික දන්නව.. :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උබල දැන් සාටෙකේ එල්ලිලා නේද ඉන්නෙ.. අපෙන් අහන්න දෙයක් නෑ.. කෙලින්ම උබලගෙ පක්ශෙ ලොකු එවුන්ගෙන් අහපන්.. උන් ටික දන්නව.. :lol:

    z2CvR6.gif
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උබල දැන් සාටෙකේ එල්ලිලා නේද ඉන්නෙ.. අපෙන් අහන්න දෙයක් නෑ.. කෙලින්ම උබලගෙ පක්ශෙ ලොකු එවුන්ගෙන් අහපන්.. උන් ටික දන්නව..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මීක් නැතුව ඉන්නේ නැතුව ඒ නාකියා වෙන මොනා කරන්න යකෝ..අනුරයට කෝල් ඵකක් දීලා අහන්න කියපං ඕක.දැන් උෟ අනුරයත් ඵක්ක හොඳා නේ..

    අනුර නම් ඇහුවා, වසන්ත සමරසිංහත් ඇහුව. ඩීල් එක තියෙන්නේ එතකොට යි රජු එක්කද බ? :D
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඇරියා නේද අයෙත් පාරක්. කෝ බන් අර බයි රජ්ජුරුවෝ මීක් කියන්නේ නැතුව ඉන්නේ?

    දැන් ලාල් ට ලයිසන් කැන්සල් උනාද? :rolleyes:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැන් ලාල් ට ලයිසන් කැන්සල් උනාද? :rolleyes:
    උඹ හිතන් ඉන්නේ මම නඩුකාරය කියලද? නඩුව ඉවර උනාම උඹම බලගනින්කෝ ;)
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උඹ හිතන් ඉන්නේ මම නඩුකාරය කියලද? නඩුව ඉවර උනාම උඹම බලගනින්කෝ ;)

    හා බලමුකෝ.

    නඩුව ඉවර වෙන්න අවුරුදු කියක් යයිද දන්නෑ නේද? :(
    නැවත මහින්ද පාලන සමයකදිම නිවැරදිකරු කරු වෙයිද දන්නෑ නේද? :eek:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හා බලමුකෝ.

    නඩුව ඉවර වෙන්න අවුරුදු කියක් යයිද දන්නෑ නේද? :(
    නැවත මහින්ද පාලන සමයකදිම නිවැරදිකරු කරු වෙයිද දන්නෑ නේද? :eek:
    නිවැරදි කරුද වරදිකරුද කියල , ඉඳපන් උසාවියෙන් ඔප්පු වෙනකන්.
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    dan mokakda une kiyapan okotama kalin.

    මේක ඔය මොකක් හරි කියන්න තටමනවා...තාම පිට උනේ නැහැ...

    full toss එකක් දාල දුන්නනම් අපිටත් මොකක් හරි කරන්න තිබ්බ...වැඩේ කියන්නේ එකත් no ball දාන සීන් එකක් තියෙන්නේ