ඇරියා නේද අයෙත් පාරක්. කෝ බන් අර බයි රජ්ජුරුවෝ මීක් කියන්නේ නැතුව ඉන්නේ?
ඇරියා නේද අයෙත් පාරක්. කෝ බන් අර බයි රජ්ජුරුවෝ මීක් කියන්නේ නැතුව ඉන්නේ?

උබල දැන් සාටෙකේ එල්ලිලා නේද ඉන්නෙ.. අපෙන් අහන්න දෙයක් නෑ.. කෙලින්ම උබලගෙ පක්ශෙ ලොකු එවුන්ගෙන් අහපන්.. උන් ටික දන්නව..![]()
මීක් නැතුව ඉන්නේ නැතුව ඒ නාකියා වෙන මොනා කරන්න යකෝ..අනුරයට කෝල් ඵකක් දීලා අහන්න කියපං ඕක.දැන් උෟ අනුරයත් ඵක්ක හොඳා නේ..

ඇරියා නේද අයෙත් පාරක්. කෝ බන් අර බයි රජ්ජුරුවෝ මීක් කියන්නේ නැතුව ඉන්නේ?

උඹ හිතන් ඉන්නේ මම නඩුකාරය කියලද? නඩුව ඉවර උනාම උඹම බලගනින්කෝදැන් ලාල් ට ලයිසන් කැන්සල් උනාද?![]()

උඹ හිතන් ඉන්නේ මම නඩුකාරය කියලද? නඩුව ඉවර උනාම උඹම බලගනින්කෝ![]()

නිවැරදි කරුද වරදිකරුද කියල , ඉඳපන් උසාවියෙන් ඔප්පු වෙනකන්.හා බලමුකෝ.
නඩුව ඉවර වෙන්න අවුරුදු කියක් යයිද දන්නෑ නේද?
නැවත මහින්ද පාලන සමයකදිම නිවැරදිකරු කරු වෙයිද දන්නෑ නේද?![]()
dan mokakda une kiyapan okotama kalin.