බැබුන්_පැටවාගේ_කතාව
මා මීට දින කිහිපයකට පෙර පුදුම යාළුවෝ නමින් දැමූ නූල ඔබට මතකද? මේ කියන තරම් සමහර සතුන්ට සංවේදී වෙන්න පුලුවන්ද? තාමත් පිළිගන්න බැහැ නේද? ජාතක කතා වල නිතර අපට ඇසුන, අතිශයෝක්තියෙන් වර්ණනා කළ උපමා කතා ලෙස සිතමින් හාස්‍යයෙන් අප බැහැර කළ සතුන්ගේ සංවේදීකමෙන් බිඳක් දකින්න...
සිංහයින් කණ්ඩායමක් දුටු බැබුන් රංචුව කෑගසමින් සිටියා..
බැබුන් කණ්ඩායමේ සියල්ලන් ගස් උඩට ගියා..
එක් බැබුන් කෙනෙක් තමා සිටි ගසෙන් බැස දිවයන්නට පටන්ගත්තා...
අවාසනාවන්ත ලෙස ඌ සිංහයෙක්ට අසු වුනා...
නමුත් ඒ අවස්ථාවේ ඌ සිටියේ තනිව නොවෙයි...
අවසානයේ පියාගේ උණුසුම ලබමින්.
ෆොටෝ ඉස්සුවේ National Geographic එකෙන්.
Original Post