බැබුන්_පැටවාගේ_කතාව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බැබුන්_පැටවාගේ_කතාව

    මා මීට දින කිහිපයකට පෙර පුදුම යාළුවෝ නමින් දැමූ නූල ඔබට මතකද? මේ කියන තරම් සමහර සතුන්ට සංවේදී වෙන්න පුලුවන්ද? තාමත් පිළිගන්න බැහැ නේද? ජාතක කතා වල නිතර අපට ඇසුන, අතිශයෝක්තියෙන් වර්ණනා කළ උපමා කතා ලෙස සිතමින් හාස්‍යයෙන් අප බැහැර කළ සතුන්ගේ සංවේදීකමෙන් බිඳක් දකින්න...

    සිංහයින් කණ්ඩායමක් දුටු බැබුන් රංචුව කෑගසමින් සිටියා..
    බැබුන් කණ්ඩායමේ සියල්ලන් ගස් උඩට ගියා..
    එක් බැබුන් කෙනෙක් තමා සිටි ගසෙන් බැස දිවයන්නට පටන්ගත්තා...
    අවාසනාවන්ත ලෙස ඌ සිංහයෙක්ට අසු වුනා...
    නමුත් ඒ අවස්ථාවේ ඌ සිටියේ තනිව නොවෙයි...

    baby-baboon.jpg


    Lion-Baboon_DPP07DC0B1B0E0154--600x400.jpg


    Lion-and-Baboon_DPP07DC0B0E150121--600x399.jpg


    Lion-and-baboon_AH3C9995--600x399.jpg


    Lion-and-Baboon--600x399.jpg


    Lioness-Baboon_AH3C0012--600x399.jpg


    Lioness-Baboon_AH3C0030--600x399.jpg


    Back-off_DPP07DC0B1B0D2854c--600x316.jpg


    අවසානයේ පියාගේ උණුසුම ලබමින්.
    img_2368-600x399.jpg


    Baboon-Baby_DPP07DD011B151305--600x399.jpg


    ෆොටෝ ඉස්සුවේ National Geographic එකෙන්.
    Original Post



     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    පට්ට.
    +_+



    Ela ela bro niyamaiiiiii



    ela paara

    TFS Rep3+


    Have you watched this?

    :shocked:
    එල මචන් 7+++ ,comment එකේ ක කියලා විතරයි ටයිප් වුනේ :)

    patta bro :)
    You must spread some Reputation around before giving it to B_i_n_g_o again lu....

    තැන්ක්ස් හැමෝටම. රෙප් පසුවට...
    You have given out too much Reputation in the last 24 hours, try again later.