බැරිම තැන ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    Therunee naha

    උදේට කොළ අග තියෙන පිනි බිඳු දැකල තියෙනව නේද ?? ඒවා කොච්චර පොඩි කාලයද ජීවත් වෙන්නේ ... එක්කො උදැසන හිරු නැග එද්දි දිලිසිලා දිලිසිල වියලිලා යනවා කවුරුවත් දන්නෙ නැ මොනෙව උනාද කියල ඒ පිනි බින්දුවට ...ඒත් මේ පිනි බිංදුවට තෝර ගන්න දෙයක් තිබුනා ...
    එක්කො ඉර එලියට වියලිල යන්න ඔනි ..නැත්තන් පල්ලෙහා තියෙන වතුර එකට පයින්න ඔනි ... මොන දේ උනත් එකයිනෙ .. වතුර එකට වැටුනත් ඉතින් පිනි බිංදුව අයෙ හොයන්න වෙන්නෙත් නැනේ ...
    කොහොම උනත් අවසානයේ පිනි බිංදුව තීරනයක් ගන්නවා ....
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    wiwida therum tiyanawa wagey,mata danuna widiyata degidiyawakin yam nishitha thiranayakata elabimak wagey.....samaharawelawakta parisaraye dakapu punchi siddiyakin winiwida hithapu widiyak mata danuna.kohoma unath nirmanaya widinna puluwan wiwida pathikadawal osse.........