Torch Browser එක Uninstall කරන්ඩ බැරියෝ.....
මේ බ්‍රවුසරේ මාර ස්ලෝ..
ඩබල් ක්ලික් කරල, බවුසරේ ඕපන් වෙන්ඩ මාර වෙලාවක් යන්නෙ
මේකෙ මොනවත් වෛරස් අනං මනං තියෙනවද දන්නෙ නෑ නේ..
උඹල මොකද කියන්නෙ Torch Browser එක ගැන ?
වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්ඩ පොඩි පහසුකමකුත් තියෙනව හැබැයි (In Built)