බැරියෝ...

AnuradhaRa

Well-known member
  • Torch Browser එක Uninstall කරන්ඩ බැරියෝ.....
    මේ බ්‍රවුසරේ මාර ස්ලෝ..
    ඩබල් ක්ලික් කරල, බවුසරේ ඕපන් වෙන්ඩ මාර වෙලාවක් යන්නෙ
    මේකෙ මොනවත් වෛරස් අනං මනං තියෙනවද දන්නෙ නෑ නේ..
    උඹල මොකද කියන්නෙ Torch Browser එක ගැන ?
    වීඩියෝ ඩවුන්ලෝඩ් කරන්ඩ පොඩි පහසුකමකුත් තියෙනව හැබැයි (In Built)
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,132
    1
    9,017
    113
    -~උලක් උඩ-~
    ඉස්සෙල්ලා බලන්න ටාස්ක් මැනේජර් එකේ බ්‍රොව්සර් එක වැඩද කියලා..වැඩනම් ඒක නවත්තන්න..:dull:
     

    AnuradhaRa

    Well-known member
  • ඉස්සෙල්ලා බලන්න ටාස්ක් මැනේජර් එකේ බ්‍රොව්සර් එක වැඩද කියලා..වැඩනම් ඒක නවත්තන්න..:dull:

    අද ඉරිද හින්ද මැනේජර් නිවාඩු :baffled:
    හෙට තමා හම්බවෙන්ඩ පුලුවං
     

    AnuradhaRa

    Well-known member