බැරිවෙලාවත්

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .

    :lol: යකෝ.. මේක
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,463
    113
    කොරොනාව ඉවර වෙලා චන්දෙ තියපු දාකට පුතාණෝට හොම්බෙන් යන්න වෙන්නේ :rofl:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .
    අම්මට සිරි වෙන්වා සිරිසෙනයා හිටියනම්:lol::lol::lol::lol:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ඔවු බන් සිරා දිනපු ගමන් එයාපොට් වාහාන කාතාව කිවුවෙ ආනාගතෙ දැකලා තමයි :lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    සජියාට කැපැසිටි එකක් නැහැ තනි තීරණ ගන්න.

    ගොඨාට මන් හිතන තරම් කැපැසිටි එකක් නැහැ. පෙනවානෙ කිව්ව කතාව
    යුද්ධෙ කම්පෙයාර් කරා මෙ වසංගතෙට.
    ඒ වගෙම මෙ වගෙ වෙලාවක ජනාධිපති කෙනෙක් කරපු කතාවක් නෙමෙ කලෙ. සැමන් සහ පරිප්පු අඩු කරා කතාවෙදි ?

    මෙ වගෙ වෙලාවට තමා හිටං වගෙ උන් ඔනි කරන්නෙ.
    මතකනෙ ෆ්ස්බු බොලොක් කරා ඊස්ටර් ඇටැක් එකෙත් ඊට කලින් වතාවකත්. ප්‍රශ්නයක් ඇති උනොත් ප්‍රශ්නෙ ව්‍යාප්තිය වළක්වන්න පොර ගන්න ඔනි දැඩි තීරණ නොපැකිළව ගන්නවා.
    රනිලා අයින් කරලා මහින්දව අගමැති කරෙ ? අන්න ඒ වගෙ කනට ගැහැව්වා වගෙ තමා තීරණ ගන්න හිටං .

    උම හරකෙක් බන්
    මෛත්‍රී ආවානම් කෙරොනා වලින් එකෙක් මැරුණා කියලා දැන ගන්නේ හෙට උදේ
    එයාර්පොට් යැහුවා කියයලා දැන ග්නනෛ් පස්සේ දවසේ උදේ
    නිවාඩු දෙන දවස තීරණය කරන්නේ අනිවා දවසක් අපේ උන් වැඩට ගියාට පස්සේ. මොකද ඌ දැන ගන්නේ පත්තරෙන්නේ
    උඹ හරකා වෙන්න ඇති. බට් තප්පුලන්න එපා:lol:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අම්මට සිරි වෙන්වා සිරිසෙනයා හිටියනම්:lol::lol::lol::lol:

    එහෙනම් දෙපාරක් මැරිලා යකෝ
    මේකා මන් හිතන්නේ සිරාගේ පොල්ල ලෙවකාපු එකෙන්
    නැත්නම් මුගේ &**(( අනිවා ලෙවකාලා:lol::lol:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    90849233_226094642092623_3583988928195067904_o.jpg
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අම්මෝ කට්ටිය,........................ ෆොටෝ දම දම ඉන්න තව හරකෙක් දුටුවද?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    මෙච්චර කල් GMOA එකට පලු යන්න බැනපු එකෙක් දැන් GMOA එකේ quotes දානවා. පුකෙනුත් හිනා බං මේවට නම් :rofl::rofl::rofl:

    GMOA එකට බැනපු තැනක් පෙන්නපන් බලන්න පොන්න බයියෝ :rofl:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,916
    113
    34
    Kalutara
    බැරි වෙලාවත් මොන කරුමෙකට හරි එදා ජනාධිපතිවරණෙන් ගෝඨා පැරදිලා සජියා දින්නානං මේ වෙනකොට රටේ මොනවා මොනවා වෙයිද? ඉමෑජින් කරලා දාපල්ලා බලන්න උබලගෙ අදහස් :baffled:

    සජියා දින්නනම් පොහොට්ටු පක්ෂේ විපක්ශේ වෙයි. :P