බැරිස්ටා එකෙන් ෆ්රී පාන් පෙති දෙකක් දෙනවා 🤤

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කනවනම් කන කෑමක් තනියම කාපන් ජාලයේ වැලලෙන්න හදන්නේ නැතිව.

    උබට කොයින්ද මේවා 🤭
    ඊරිසියයි නේ 😁
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    නැග්ගෙ ඇයිද කියල මටත් හිතාගන්න බෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,717
    113
    කනවනම් කන කෑමක් තනියම කාපන් ජාලයේ වැලලෙන්න හදන්නේ නැතිව.

    පොන්නයා මෙතන ටොක්ස් දුන්නට මට හොඳ ශුවර් එකක් තියෙනවා කොපි බීපු එකක්යි, එලියට ගිහින් කාපු එකකයි ත්‍රෙඩ් එකක් මෙතන දැම්මා කියලා. 🤭 🤭


    පාං වාටි දෙක ඔයා කන්න
    තොල් පෙති දෙක මට දෙන්න


    ------ Post added on Aug 4, 2024 at 9:22 PM