බැරිස්ටා යන උන්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,514
    28,418
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මේ ලගදි ගමනක් ගිහින් එද්දී බැරිස්ට එකකට ගියා.
    එතන slots 6ක් විතර තියෙනවා වාහන වලට
    ඉස්සරහ 3යි පස්සේ 3යි.

    මෙතන ඉස්සරහින් ගහන එක එලියට ගන්න බෑ පස්සෙන් ඇවිත් ගහපුවම.
    හැබැයි මම මෙතන දැකපු දෙයක් තමා එන උන් බොහොම සුහදශීලිව -
    පස්සෙන් ගහපු එක එලියට අරන් දෙනවා ඉස්සරහින් ගහපු එක එලියට ගන්න
    ඊටපස්සේ යනකොටත් හිනා වෙලා එහෙම යනවා.

    අර ගොඩක් තැන්වල වගේ නිකන් හෙන කරදරයක් වගේ බලන්නේ නෑ block උනාට
    හැමෝම මෙහෙම උනොත් මේ රටත් ලස්සන වෙයි නේද?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,050
    9,454
    113
    පස්සෙන් ගහපු එක එලියට අරන් දෙනවා
    Donald Trump GIF

    ඉස්සරහින් ගහපු එක එලියට ගන්න
    season 8 bubble troubles GIF by SpongeBob SquarePants

    ------ Post added on Oct 13, 2026 at 12:14 PM
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,287
    633
    113
    United States
    ඒක නම් ඇත්ත බන්, Barista එකේ parking එක පොඩි වුණාට staff ලා ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නේ නෑ. නිදහසේ කෝපි එකක් බීලා යන්න හොඳ තැනක්.
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,088
    1,516
    113
    ඕකට බලපාන්නේ මිනිස්සුන්ගේ ක්ලාස් එක.
    අඩු කුලේ කුහක ගති තියෙන උන් ඔය වගේ තැන් වලට යන්නේ නැනේ, උන් කරන්නේ ඔය වගේ තැන් වලට බැන බැන අඩු කුලේ තැන් වලට යන එක.
    ඒ අඩු කුලේ තැන් වල ඔය වගේ ප්‍රශ්න තියෙනවා.
    හැමදේටම බලපාන්නේ මිනිස්සුන්ගේ ක්ලාස් එක. ක්ලාස් එක ඉහලට යන්න යන්න හොද මානුෂිය ගුණ වැඩි වෙනවා.
     
    okata wada..mn hitanne Barista enne salli tyena minissu time eka spend krnna..
    - unta dewal karanna hadissi ne
    - and hamoma ethana class ekata hasirenna balanwa. Barista brand ekema tyenwa upper class gathiyak(made from branding, market positioning). okata galapena vdyta minissu hasirenna balanawa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,184
    4,407
    113
    Sri Lanka
    Barista එකේ Business Model එක තමයි, නිකන් ඇවිත් කාල ආයෙ යන එක නෙමෙයි. උදේ ඉඳන් දවසම උනත් ඉන්න පුළුවන්. ඒ ඉන්න අතරෙ පොඩ්ඩ පොඩ්ඩ මොනව හරි කන එක. ඉතින් එතනට එන්නෙ නිතරම යමක් කමක් තියෙන (ගාන වැඩී නේහ්) දෙයක් කරන්න පුළුවන්, ඔවුවක් තියෙන එවුන් ගොඩක් වෙලාවට.. උන්ට ලොකු Stress නෑ. Calm ව ඉන්න එවුන් ගොඩක් වෙලාවට එන්නෙ. නැත්නම් පාඩුවේ තනියම මනස නිදහසේ තියන් ඉන්න එන්නෙ. ඉතින් පොඩි කාර් එකක් වෙනුවෙන් ඔලුව අවුල් කර ගන්න කාටවත් ඕන නෑ.

    අඩු කුලේ ගෝතයො තමයි තැනක් නොතැනක් නැතුව වලි දාගන්නයි, පිස්සු කෙලින්නෙයි.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,008
    1,293
    113
    මේ ලගදි ගමනක් ගිහින් එද්දී බැරිස්ට එකකට ගියා.
    එතන slots 6ක් විතර තියෙනවා වාහන වලට
    ඉස්සරහ 3යි පස්සේ 3යි.

    මෙතන ඉස්සරහින් ගහන එක එලියට ගන්න බෑ පස්සෙන් ඇවිත් ගහපුවම.
    හැබැයි මම මෙතන දැකපු දෙයක් තමා එන උන් බොහොම සුහදශීලිව -
    පස්සෙන් ගහපු එක එලියට අරන් දෙනවා ඉස්සරහින් ගහපු එක එලියට ගන්න
    ඊටපස්සේ යනකොටත් හිනා වෙලා එහෙම යනවා.

    අර ගොඩක් තැන්වල වගේ නිකන් හෙන කරදරයක් වගේ බලන්නේ නෑ block උනාට
    හැමෝම මෙහෙම උනොත් මේ රටත් ලස්සන වෙයි නේද?
    හේතුව තමයි, තාම ඕකට තුන් පුට්ටු අයියලා ටික තේ බොන්න එන්නේ නැති හින්ද...... :D
     
    • Love
    Reactions: helplesser

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,394
    4,740
    113
    itin ehema tama wenna oni. riverse gear eka dammot atayak yanawa , eka angalak passata gan na h**putha puluwan nam palayan manasikathwe tama adu kule un okkoma inne.
     
    • Love
    Reactions: helplesser