බැරෝමීටරය සහ සිසුවා.!!!

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,423
    6,916
    113
    වින්ටර් ෆොල්
    පොඩ්ඩක් හිටපන් බැරෝ මීටරය කියන්නේ මොකක්ද කියල හොයාගෙන එන්නම්


    වායු පිඩනය මන්නි එකක් බන් දැන් එන PHONE වලත් තියෙනවා උඩට යන්න උඩට යන්න වායු පිඩනය අඩුවෙනවා එකෙන් ALTITUDE එක හොයා ගන්න පුළුවන් ගොඩක් වෙලවාට මුහුදු මට්ටමේ වායු පීඩන යෙන් අඩු කරලා තමයි හොයා ගන්නේ'
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala



    "නැහැ .. මම දැනගෙන හිටියා ...මගේ ආචාර්යවරයා උගන්වන විදිහ මට එපා වෙලා තියෙන්නේ... ඔහු මට සාමිප්‍රදායිකව උගන්වන්න උත්සාහා කරනවා විතරයි .... ඒත් හිතන්න උගන්වන්නේ නැහැ.....!! "


    12360086_10153198956112344_496070758827048329_n.jpg


    ලංකාවෙනම් බොහෝවිට කැම්පස් ගුරාලා කියන්නේ ලිංගික අසහනයෙන් ඉන්න හීනමාන කාරයෝ ටිකක් ... මමනම් කරන්නේ ගුරාට බඩුවක් ගහන්න සෙට් කරලා ලකුණු ටික දම්මගන්න එක ......මට මෙහෙම හිතෙහ්න හින්දා මටත් දවසක නොබෙල් තෑග්ග හම්ම්බවෙයිද දන්නේ නෑ !!!
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ඔය කතාවෙන් අපි ගන්න ඕනේ ආදර්ශය තමා අපි හැම තිස්සෙම සම්ප්‍රදායික රාමුවෙන් පිට හිතන්න ඕනේ. එහෙම හිතපු මිනිස්සු තමා ඉදිරියට ගියේ . දැන් බලපන් අපේ අද්‍යාපන ක්‍රමයේ එහෙම දෙයක් ඇත්තෙම නෑනේ . කියන්නෙම කොහොමහරි විබාගේ ගොඩ දාගනින් ජීවිතේ ගොඩ කියලා . එහෙම විබාගේ ගොඩ දාලා ජොබක් ගන්න එවුන් අවුරුදු 30-40 එකම තැන පුටු රත් කරලා එදා වේල කාලා බීලා ඉන්නවා . ඊට පස්සේ ජීවිතේ අන්තිම කාලේ ඔහේ ගෙවල් වලට වෙලා TV දිහා බලාගෙන ඉන්නවා . බලපන් ඕකද ජීවිතේ .
    ඒ කාලේ ඉගෙන ගන්න බැරි ළමයින්ට ගුරුවරු කොච්චර අපහාස කරනවද ? හැබැයි සමහර ළමයි අද වෙද්දී සුපිරියට ගොඩ ගිහිල්ලා තියෙනවා . සමහර අය කාර්මික අංශවලින් , චායාරූපකරණය , වෙළඳ ව්‍යාපාර වගේ දේවල් කරලා අර සම්ප්‍රදායික විබාගේ පාස් කරපු එකාට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා .
    අපේ ඉස්කෝලවල ගුරුවරු කවදාවත් තමුන් වැරදියි කියලා පිළිගත්තේ නෑ . අනික් එක ඒගොල්ලන්ගේ උත්තරේ හරි කියලා කියන්නේ .
    හැම එකාම දොස්තර , ඉංජිනේරු වෙන්න ඕනේ නැත්තම් ගෑණු දෙන්නෙත් නෑ . මේ හිතනපතන විදිය අද්‍යාපන ක්‍රම වෙනස් වෙච්ච දවසට අපේ රට දියුණු වෙයි . අර කවුද කිව්වේ අලුත් දේ නොතනන ජාතිය නොනගී කියලා .
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    ලංකාවේ පාසල් වල විශ්වවිද්‍යාල වල ලමයින්ට හිතන්න උගන්නන්නෙ නෑ.