got it via email.
බැරෝ මීටරේ
මෙන්න මගෙනුත් හා හා පුරා කියා කතාවක් .මේක ලංකාවේ වෙච්ච සිද්ධියක්වත් , මට වෙච්ච දෙයක්වත් නොවෙයි .නමුත් physics ඉතින් කොහෙත් එකයි නේ. ලංකාවෙත් ඉතින් බැරෝමීටරේ භාවිතා වෙන්නේ නැතැයි කොහේ කොහේ හරි. අනික අන්තිම පේලියේ ගොඩක් කස්ටිය campus අයනේ. එහෙම නොවෙන අපිටත් රස විඳින්න පුළුවන්. ඔක්කොම angles ටික බේරිලා. .
මම කතාවේ ORIGINAL කතානායකයා කියපු විදියටම කියන්නම්. එයා මොනවද science PROFFESOR කෙනෙක්.
මිනිහ කතාව පටන් ගන්නවා , “මගේ මිත්‍රයා අපේ CAMPUS එකේ PHYSICS PROFFESOR කෙනෙක් .දවසක් එයාගේ පන්තියක ගෝලයෙක් එක්ක වෙච්ච ප්‍රශ්නයක් සමාදාන කරන්න මට පැවරුණා.ඉතින් නියමිත වෙලාවට මම ඒ පන්තියට ගිහින් දෙන්නම මුණගැසුන. ප්රශ්නය වුනේ අවසාන PHYSICS විබාගයේදී එක ප්‍රශ්නයකට ශිෂ්‍යයාට බින්දුවක් ලැබිල .මිනිහ LECTURER එක්ක රණ්ඩු වෙනවලු දීපු උත්තරය හරි මුළු ලකුණු ගණනම ඕනා කියල . මේකයි මට බේරන්න වෙලා තියෙන්නේ . මම විබාගේ ප්රශ්නය කියෙව්වා .
ප්රශ්නය මෙහෙමයි .”බැරෝමීටරයක් භාවිතා කර තට්ටු කීපයක් උස ගොඩනැගිල්ලක උස මනින්නේ කෙසේද ?”
කොල්ල දීල තියෙන උත්තරය,”බැරෝමීටරය අරගෙන බිල්ඩිමේ වහල උඩට ගිහින් බැරෝමීටෙරය ලනුවක අගට බැඳලා බිමට පහත් කරලා ,ලනුව සලකුණු කරලා, ආපහු අරගෙන ලනුව මැනලා බිල්ඩිමේ උස දැනගන්න.”

Last edited: