බැලුනයක් 24km උඩ යවනවා

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බැලුනයක් 24km උඩ යවනවා

    මේක මාරු මේකේ බැලුන් එකක gopro එකක් ගැට ගහලා උඩ යවනවා යුක්රේන් වලින් යවපු එක එක පාරක් යන්නේ පොලන්ඩ් වලට අනිත් එකත් මාස ගානකට පස්සේ හොයා ගන්නවා සුපිරි