බැලුන් උදව්... ලයිට් උදව්...
මචන්ලා මට පොඩි උදව්වක් ඕන
මගේ Homecoming එකට decoration කරන තැන් වල විස්තර ටිකක් දැන ගන්න ඕන. Function එක තියෙන්නේ රෑ. Light decorations කරන තැනක් දන්නවද නුවර, හරි ඒ කිට්ටුව.
ආය මම හිතන් ඉන්නවා හෝල් එකේ බැලූන් decoration එකක් කරන්න. මේ වගේ
http://www.mywedding.lk/decorations/195-balloons-and-balloons#8
හැබැයි ඒවම නෙමෙයි..
මචන් ලා උබල දන්න place එකක් තියනවනම් කියපල්ලකෝ ලොකු උදව්වක්