බැලුම්මහරේ

ryanex

Well-known member
  • Jun 27, 2008
    4,627
    906
    113
    http://aboutrenewableenergy.com
    :sorry:
    දැන් ආණ්ඩුවෙන් හමුදාව දාලා අහිංසක මිනිස්සුන්ට ගස්සවලා මරනවා..රට ඉන්න කොටි මේවට පුකෙනුත් හිනා වෙනවා ඇති...ලැජ්ජයි...නිරායුද අහිංසක දුප්පත් මිනිස්සුන්ව ආයුද වලින් හමුදාව් යොදවා මර්දනය කරන එක හෙණ ගහන අපරාධයක්. පවු ඒ මිය ගිය සහ තුවාල වුන මිනිස්සු...ලංකාවට ගිය කලක්..:(

    :sorry:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    I LOVE MY SRI LANKA.
    I LOVE MY ARMY from my childhood.

    But sorry to say..
    This is a clear VIOLATION OF UN HR Policies..
    Because how they shoot to the public protest ? ( same issue in SIRIYA and Egypt ).
    Protestors asking for Water, not any other thing ( According to the international interpretation "WATER is most essential" good of the HUMANS )

    And National Army does not have any business with public. Police have the sole duty with Public. Army can engage with only to the control national threats like terrorist attack . Is asking for water a terrorist activity...????

    Everybody ask Why..? What happened..??
    This is the power of 18th Amendment... (lot of people still don't know what is it..)
    This is the thing what 18th Amendment can do... ( sorry there are so many things.. this is one example...)

    Don't blame any politician bcoz we appointed them..
    Sri lanka is not politicians, not the trees, not the buildings, Sri Lanka is us.. if you want to change Sri Lanka, First you should change..

    I LOVE MY SRI LANKA.

    They asking for water.. But Bullets are not the answers....:(:no::(:no::(:no::(:no:
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මේ වෙලාවේ හමුදාවමයි වැරදි කියන එක නම් අනුමත කරන්න බෑ මොකද එයාල බැදිලා ඉන්නේ orders ලැබෙන විදියට වැඩ කරන්න. කොහොමවුනත් අපේ රටේ පාලනය ගැන අන්තිම අඩියේ ඉතුරු වෙලා තිබුන වතුර බින්දුවක් තරම් විශ්වාසෙත් මේ සිද්දිය නිසා මගේ හිතින් නම් නැති වෙලා ගියා. :(
    ඕඩර්ස් වලට වෑඩ කලාට මචන් මනුස්සකම කියල දෙයක් තියනව නේ... ?:(:(:( වෑඩක් නෑ බන් මුන්ට ඕවට කවද හරි විදවන්න වෙනවා..... මමනම් ප්‍රාර්ථනා කරන්නෙ ඔවුන් බල්ලො වගෙ මෑරියන් කියලමයි ....:angry:
     
    exgen

    Member
    Apr 27, 2013
    13
    2
    0
    යකෝ මෙතන උන් කියලා තියෙන්නෙ අහින්සක සිවිල් වැසියො කියල. පු*න් හිනා,, අහින්සකකම වැඩිවෙලා වෙන්න ඇති දුවල ඇවිත් මුලින්ම හමුදාවට පෙට්‍රල් බෝම්බයක් කෙලියෙ, ඒක කෙලින්ම වැලිවේරිය ඕඅයිසීට වැදිලා තියෙන්නෙ, හමුදාවට ගැහුව කියන්නෙ අඩි හයක් යට තමයි යවන්න ඕන.. හැබැයි මේ කොල්ලටනම් හිතල තියපු වෙඩිල්ලක් නෙමෙයි වැදුනෙ. මට තියෙන්න ප්‍රශ්නෙ හමුදාව අහින්සකයොන්ට වෙඩි තිබ්බනම් හමුදාවෙ සහ පොලීසියෙ උන් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ මොකද කියන එක.:lol::lol:

    gonek unata thappulanna epa........ethakota kattiyama dan gannawa uba gon nambek kiyala
     
    • Like
    Reactions: ryanex and DJvodka

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    යකෝ මෙතන උන් කියලා තියෙන්නෙ අහින්සක සිවිල් වැසියො කියල. පු*න් හිනා,, අහින්සකකම වැඩිවෙලා වෙන්න ඇති දුවල ඇවිත් මුලින්ම හමුදාවට පෙට්‍රල් බෝම්බයක් කෙලියෙ, ඒක කෙලින්ම වැලිවේරිය ඕඅයිසීට වැදිලා තියෙන්නෙ, හමුදාවට ගැහුව කියන්නෙ අඩි හයක් යට තමයි යවන්න ඕන.. හැබැයි මේ කොල්ලටනම් හිතල තියපු වෙඩිල්ලක් නෙමෙයි වැදුනෙ. මට තියෙන්න ප්‍රශ්නෙ හමුදාව අහින්සකයොන්ට වෙඩි තිබ්බනම් හමුදාවෙ සහ පොලීසියෙ උන් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ මොකද කියන එක.:lol::lol:

    Tho wage Gonek!! :no:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඕඩර්ස් වලට වෑඩ කලාට මචන් මනුස්සකම කියල දෙයක් තියනව නේ... ?:(:(:( වෑඩක් නෑ බන් මුන්ට ඕවට කවද හරි විදවන්න වෙනවා..... මමනම් ප්‍රාර්ථනා කරන්නෙ ඔවුන් බල්ලො වගෙ මෑරියන් කියලමයි ....:angry:
    මනුස්සකම නෙමෙයි හමුදාව තමන්ගෙ නීතිය රකිනවා:cool:
     
    යකෝ මෙතන උන් කියලා තියෙන්නෙ අහින්සක සිවිල් වැසියො කියල. පු*න් හිනා,, අහින්සකකම වැඩිවෙලා වෙන්න ඇති දුවල ඇවිත් මුලින්ම හමුදාවට පෙට්‍රල් බෝම්බයක් කෙලියෙ, ඒක කෙලින්ම වැලිවේරිය ඕඅයිසීට වැදිලා තියෙන්නෙ, හමුදාවට ගැහුව කියන්නෙ අඩි හයක් යට තමයි යවන්න ඕන.. හැබැයි මේ කොල්ලටනම් හිතල තියපු වෙඩිල්ලක් නෙමෙයි වැදුනෙ. මට තියෙන්න ප්‍රශ්නෙ හමුදාව අහින්සකයොන්ට වෙඩි තිබ්බනම් හමුදාවෙ සහ පොලීසියෙ උන් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ඉන්නෙ මොකද කියන එක.:lol::lol:
    කටුකන බැල්ලිගෙ පුතෝ, කට්ට කෑවාට කමක් නැහැ හිතේ කොනක හරි මනුස්සකම තියාගනින් , නැත්තම් තොගෙන් ජාතක වෙන උන් තිරිසන්නු වෙයි :angry::angry:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මනුස්සකම නෙමෙයි හමුදාව තමන්ගෙ නීතිය රකිනවා:cool:

    ඒයි ගොන්සන් ඔය ඇවටාර් එක අයින් කරලා මේක දාගනින්...

    hqdefault.jpg

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,536
    22,216
    113
    Gotland
    ඊළඟ ජිනීවා නඩුවාරේදී මේ වීඩියෝ ලෝක නායකයෝ ඉස්සරහ දාල පෙන්නුවම කාටද ආඩම්බර
    චැනල් 4 වීඩියෝ නිකන්ම ඔප්පු වෙනවා
    තමන්ගේ ජනතාවට මෙහෙම නම් දෙමළුන්ට කොහොම දෙන්න ඇතිද
    දැන් ඉතිං කාල වරෙල්ල
    ලංකාවට නම් ගොඩ ඒමක් නෑ
    එක්කෝ වෙන රටකින් ඇවිත් අල්ලගන්න ඕනි
    මොකද ලංකාවේ විපක්ෂේ ඉන්න පක්ස්ලට ආණ්ඩු පෙරලන්න තියා කෙලින් කටක් ඇරලා වචනයක් කියාගන්න බෑ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඊළඟ ජිනීවා නඩුවාරේදී මේ වීඩියෝ ලෝක නායකයෝ ඉස්සරහ දාල පෙන්නුවම කාටද ආඩම්බර
    චැනල් 4 වීඩියෝ නිකන්ම ඔප්පු වෙනවා
    තමන්ගේ ජනතාවට මෙහෙම නම් දෙමළුන්ට කොහොම දෙන්න ඇතිද
    දැන් ඉතිං කාල වරෙල්ල
    ලංකාවට නම් ගොඩ ඒමක් නෑ
    එක්කෝ වෙන රටකින් ඇවිත් අල්ලගන්න ඕනි
    මොකද ලංකාවේ විපක්ෂේ ඉන්න පක්ස්ලට ආණ්ඩු පෙරලන්න තියා කෙලින් කටක් ඇරලා වචනයක් කියාගන්න බෑ

    මහින්දයා කියන්නේ අමුම අමු කපටියෙක්..උගේ වාසියට ඕන දෙයක් කරන මහ බලුම බලු වේ*ගෙ පුතෙක්..වෙන රටකින් ඇවිල්ලා ඕකව බිම දිගේ ඇදගෙන ගියත් මට නම් කමක් නැහැ..කොහොමත් ඌව මිනිස්සුන්ට එපා වෙලා ඉවරයි දැන්..
     
    • Like
    Reactions: ruwanjrc

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    street_dog_DSC05606.JPG

    menna ube dadage photo ekak. ube photo ekak nathnam meka daganin uba.

    ආහ් සුනිමලා උබේ අම්මට හු*න්නෙත් මේ වගේ බල්ලෝ සෙට් එකක් තමා..මේක frame කරලා ගිහින් ඒකිගේ කාමරේ එල්ලපන්.:lol: