බැලුවට පාඩු නැ....18+ද මන්දා...

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඇයිබන් උන් නළු නිලියෝ හරි නිවේදක නිවේදිකාවෝ හරි කියල උන්ට පෞද්ගලික ජීවිතයක් නැද්ද.
    දැන් උඹල උඹලගේ කෙල්ලොත් එක්ක ඔහොම ඉන්නේ නැද්ද.
    කැමතිද ඒවගේ ෆොටෝ Internet එකේ publish වෙනවට.
    මම දැක්ක ඕක දාල තිබුනේ අර gossip site දෙකෙන් එකකනේ