බැලුවද අද භාර්යාවෝ ?

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    බැලුවද අද භාර්යාවෝ ?

    මෙහි දැක්වෙන ලින්ක් එකේ තිබෙන්නේ සිරස නාලිකාවේ අද දින " භාර්යාවෝ " නමින් විකාශනය වූ කොටසයි .මෙහි කාලය 3.42 සිට නරඹන්න . සියුම් ලෙස නැවතත් කිතු දහම ක්‍රිස්තු වර්ෂ 3-4 සියවසේ මෙරට තිබේ බව එක හෙළ ප්‍රකාශ කරයි . මේවයේ තේරුම කුමක්ද ? අවසානය අප
    බුදු දහම විකුර්ති වී මෙවන් ගොම ගොඩවල් උඩට ඊමට කැස කැවීම්ද ?


    මේ පෙනෙන්නේ කුමක්ද ? සිරසේ කුප්ප කම නොවේද ? භාර්යාවෝ නාට්‍යයේ අස්සට කුරුස ආගමේ වංචාකර ඉතිහාසය ක්‍රිස්තු වර්ශ 3-4 දක්වා දික් කර ඇත . මොවුන් දඹුල්ලේ සිද්දියේදී ඉනාමළුවේ සුමංගල හිමිගේ වචන දෙක තුනක් උලුප්පා " මේ කරන්නේ මරණ තර්ජනයක්ද ?" යනුවෙන් නොබියව කෙපර බෑවේය .
    එය පසෙකින් තබා අවශ්‍ය දෙය ගැන කතා කරමු. මෙහි අදාල video එකේදී මොවුන් හිත මතම කිතු දහමට බන වදින කොටසක් කටහඬ cut කර ඉන්පසු ශ්‍රේෂ්ට කිතුනු ඉතිහාසය උලුප්පා දැක්වූයේය . මොවුන් සැවොම මේ ඇත හෝදන්නේ කාටද ? ජැක්සන් ඇන්තනී ඇතුළු සියල්ලම ලව පල්ලිය දිගින් දිගටම පහර පිට පහර දෙන්නේ මෙරට ප්‍රධාන ආගමටය .මුන් මෙය ඉරානයේ හෝ සව්දියේ කල නම් සිදුවන දෙය පැහැදිලිය . ලෙස්ටෙර් ජේම්ස් යනු අති දක්ෂ ශ්‍රී ලාංකීය සිනමා කරුවෙකි . මොවුන් ඔහුගේ god king සිනමා පටයේදී කිතුනු ඉතිහාසය සීගිරි යුගය දක්වා ගෙනයයි.
    සියල්ලේම අරමුණ බුදු දහමට පහර ගැසීම බව නම් පැහැදිලිය
    අවශ්‍ය කෙනෙක් ඇත්නම් බලාපුවාවේ. මේ කොටසක් පමනය්. මෙය අන්තවාදයක් ලෙස දැකීම - නොදැකීම ඔබට අදාලය .
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,025
    113
    will check machan... eth oya broadcasting gana danumak thiyanwa kiyala mata hiththenne nah..

    oya oya chodanawa karanna ona, director ta saha script writer ta..
    broadcasting company eka gahanne contract. ey gollo siyum dewal telecast karaddi balanne nah..

    loey mmewan siduweem godaak, thibena, lekakayo, cinema karuwo.. godak thamunge adahas idiri path karanwa.. eya buddimath minissu ewa perala gannaa ona.

    telvision eka kiyanne kunu godak.. thamun eken ganna dey gana thamun dana ganna ona..

    lankawata kithu dahama awe.. 1505 passe..... balamu balanna oya kiyana dey harida kiyala..
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,538
    6,025
    113
    habai ara kurusa kathawa arunama anek dewal walin ganna loku deyak thiyanawa..

    Dan balanna ey kathawen kiyanne.. yamekuge waraddakata api hitamu ganikawak, horek , apita own gahala marala samajayen elawanna aithiyak nah.. apith ey tharama bayanaka nathi unata waradi karala thiyanawa.. ey nisa.. yahapath maraga owunta pennala deela.. yahapath purawasiyo hatiyata ganna api uthsaha karanna ona..


    Ara kurusa kathawa boruwak.. oya kurusey hadeta issara lankawe wena arthayak dena ewa kochcara thiyenna athida.. .. apey agamey inna katholika anthawadi moda harakek kiyapu deyak thama oka... eka tharaye hela dakinawa.. eth kathwe anek tika nam aththa.. :D
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,563
    113
    ඉහි ඉහි සිගිරිය පැත්තෙන් කුරුසයක් හම්බ වුනාලු, ලොල්, යකො එ කාලෙ ගෙවල් හැදුවෙත් ලී වලින්නෙ
    images
     

    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මචන් ඔය ඩ්‍රාමා එක ලියන්නේ අපේ දේශප්‍රේමී විමල්ගේ බිරිඳ.
    එක නිසා අපි ඕව ගැන කතාකරලා දේශද්‍රෝහියෝ වෙය්ද දන්නේ නැ.