බැලුවද අද භාර්යාවෝ ?
මෙහි දැක්වෙන ලින්ක් එකේ තිබෙන්නේ සිරස නාලිකාවේ අද දින " භාර්යාවෝ " නමින් විකාශනය වූ කොටසයි .මෙහි කාලය 3.42 සිට නරඹන්න . සියුම් ලෙස නැවතත් කිතු දහම ක්‍රිස්තු වර්ෂ 3-4 සියවසේ මෙරට තිබේ බව එක හෙළ ප්‍රකාශ කරයි . මේවයේ තේරුම කුමක්ද ? අවසානය අප
බුදු දහම විකුර්ති වී මෙවන් ගොම ගොඩවල් උඩට ඊමට කැස කැවීම්ද ?
මේ පෙනෙන්නේ කුමක්ද ? සිරසේ කුප්ප කම නොවේද ? භාර්යාවෝ නාට්‍යයේ අස්සට කුරුස ආගමේ වංචාකර ඉතිහාසය ක්‍රිස්තු වර්ශ 3-4 දක්වා දික් කර ඇත . මොවුන් දඹුල්ලේ සිද්දියේදී ඉනාමළුවේ සුමංගල හිමිගේ වචන දෙක තුනක් උලුප්පා " මේ කරන්නේ මරණ තර්ජනයක්ද ?" යනුවෙන් නොබියව කෙපර බෑවේය .
එය පසෙකින් තබා අවශ්‍ය දෙය ගැන කතා කරමු. මෙහි අදාල video එකේදී මොවුන් හිත මතම කිතු දහමට බන වදින කොටසක් කටහඬ cut කර ඉන්පසු ශ්‍රේෂ්ට කිතුනු ඉතිහාසය උලුප්පා දැක්වූයේය . මොවුන් සැවොම මේ ඇත හෝදන්නේ කාටද ? ජැක්සන් ඇන්තනී ඇතුළු සියල්ලම ලව පල්ලිය දිගින් දිගටම පහර පිට පහර දෙන්නේ මෙරට ප්‍රධාන ආගමටය .මුන් මෙය ඉරානයේ හෝ සව්දියේ කල නම් සිදුවන දෙය පැහැදිලිය . ලෙස්ටෙර් ජේම්ස් යනු අති දක්ෂ ශ්‍රී ලාංකීය සිනමා කරුවෙකි . මොවුන් ඔහුගේ god king සිනමා පටයේදී කිතුනු ඉතිහාසය සීගිරි යුගය දක්වා ගෙනයයි.
සියල්ලේම අරමුණ බුදු දහමට පහර ගැසීම බව නම් පැහැදිලිය
අවශ්‍ය කෙනෙක් ඇත්නම් බලාපුවාවේ. මේ කොටසක් පමනය්. මෙය අන්තවාදයක් ලෙස දැකීම - නොදැකීම ඔබට අදාලය .

Last edited: