බැලුවයින් බැලුවේ නෑ , මේ වගේ සුපිරියක්

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,805
    5,811
    113
    රන්ජන්හි ලංකාවේ හිටපු අංක ඒකේ නළුවා කියලා හිතන් ඉන්නවානම් ඉතින් මේ කත් පට්ට ජරාවක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: vito and maticat

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ප්‍රතිපත්තියක් විදියට ලංකාවේ/ ඉන්දියාවේ film බලන්නේ නෑ:rolleyes:
    Spanish නම් බලනවා
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    hoda movie ekak, plot eka nam niyamai a, bagayakma comedy wage ne meda hariye ehema, mehema film dan kalathurakin enne neda
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි

    Film eka download karanna gihin welawata meka dakapu nisa nawaththuwa :lol:

    Ow lankawe movie fan base eka prathamikai. Eka prathamikai kiyala hithan inna unuth prathamikai :rolleyes:. Podi wenasakata A Separation (2011) wage film ekak balapan.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    මෙව්වයේ seeders ලා නෑනේ.


    නෙට්ෆිල්ක්ස් රීලිස් වුනා..පට්ටම ලස්සන මුවි එකක්..
    මේවගේ නෙක්ස්ට් ලෙවල් ප්ලොට් එකක් ්
    ලංකාවෙන් එන්න ශත වර්ෂ ගාණක් යයි....

    රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි
    එක අතකින් අපේ මූවී ෆෑන් බේස් එක පට්ටම ප්‍රාථමිකයි කියලා හිතෙනවා

    කතාව පටන්ගන්නේ කරණවෑමියෙක්ගෙන්
    උ එන්වා පොලීසියට, කම්පේල්න් එකක් දාන්න
    නැති වුනේ මොකක්ද? කියලා ඇහුවම මූ කියන්නේ
    හතරබීරි කතාවක්......එච්චරයි

    පුලුවන්නම් හොයගන බලන්න




    View attachment 232917


    හොයාගෙන බලන්න කියන්නේ දැන් උඹ කොහෙන්ද බැලුවේ?
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Spoilers without context
    efrwr.jpg
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    අද බැලුවා. සුපිරියක්. ෆට්ට ෆ්ලොට් ටිවිස්ට් එක. බලන්න ඉන්න එවුන් ස්පොය්ල් කර ගන්නෙ නැතුව බලපල්ලා. සිටෝරි එක ස්පොය්ල් කර ගත්තොත් වැඩක් නෑ