අවුරුදු 7ක් ගිහින් කතාව ලියන්නhambo ban pissuwak wage meka nam..mehema ekak balalama ne bn.. katada bn mehema films walata ideas enne - un nam minissu wenna be
අවුරුදු 7ක් ගිහින් කතාව ලියන්නhambo ban pissuwak wage meka nam..mehema ekak balalama ne bn.. katada bn mehema films walata ideas enne - un nam minissu wenna be
බලමුකො එහෙනම්, ටැමිල් ජරාව බලන්නෙ නෑ, මලයාලම් ඇරෙන්න@CorD SaC balanawanam balapan
අවුල්ද කියහන්කො මම මේ බාන ගාමන්. අපාරාදෙ data අවුල්නම්...Brother ewww
රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි

. Podi wenasakata A Separation (2011) wage film ekak balapan.මෙව්වයේ seeders ලා නෑනේ.
නෙට්ෆිල්ක්ස් රීලිස් වුනා..පට්ටම ලස්සන මුවි එකක්..
මේවගේ නෙක්ස්ට් ලෙවල් ප්ලොට් එකක් ්
ලංකාවෙන් එන්න ශත වර්ෂ ගාණක් යයි....
රන්ජාලා අංක 01 නලුවොද කියලා හිතෙනවා මේවත් එක්ක බලද්දි
එක අතකින් අපේ මූවී ෆෑන් බේස් එක පට්ටම ප්‍රාථමිකයි කියලා හිතෙනවා
කතාව පටන්ගන්නේ කරණවෑමියෙක්ගෙන්
උ එන්වා පොලීසියට, කම්පේල්න් එකක් දාන්න
නැති වුනේ මොකක්ද? කියලා ඇහුවම මූ කියන්නේ
හතරබීරි කතාවක්......එච්චරයි
පුලුවන්නම් හොයගන බලන්න
View attachment 232917