බැසිල්ගේ රථ පෙළට නීතිඥයින්ගේ අප්‍රසාදය..

J24

Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    ඔය රාජපක්‍ෂලා හැතිකරේ තොලොංචි වෙනකං මේ රටට සුගතියක් නෑ.
    මුන් අපේ පූරුවෙ කරුමෙට ඉපදුණු කාළකණ්ණි.
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    කැරි පොන්නයගෙ කතාව බලපන් ... මට නම් පව් පල දෙනව කියන එක ගැන සත පහක විශ්වාසයක් නෑ බන් දැන් නම් ... අනික මුන් විදින්න පුලුවන් උපරිම සැප විදල ඉන්නෙ දැන් ... නාකි උනාම කොයි කාටත් ලෙඩ දුක් හැදෙනවනෙ ... එක ඉතින් පව් පල දුන්න කියල කියන්න බෑ ...
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,611
    6,175
    113
    ඔය රාජපක්‍ෂලා හැතිකරේ තොලොංචි වෙනකං මේ රටට සුගතියක් නෑ.
    මුන් අපේ පූරුවෙ කරුමෙට ඉපදුණු කාළකණ්ණි.
    :yes:
     
    • Like
    Reactions: Kalegana

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රනිල් පොහොට්ටුවෙ නයිට්වොච්මන් කියල ඔප්පුකරන්න මීටත් වඩා මක්කටෙයි.

    රනිල් බැසිල්ව මහින්ද හිටියටත් වඩා රකිනවා ඒකනෙ විත්තිකරුවෙන බැසිල්ගෙ Vehicle perad තිබ්බටත් වඩා වැඩි.. උසාවියෙ ලොක්ක වගෙ හැසිරෙන්නෙ විත්තිකාර බැසිල් නම් අරගල කිම?

    දැන් මහින්ද හිටිකාලෙට අන්තයි
    😑😑😑
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මට නම් පව් පල දෙනව කියන එක ගැන සත පහක විශ්වාසයක් නෑ බන් දැන් නම් ...
    මොන බොරුද බං ඕවා. පළ දෙනවනම් මුන් හිටගෙන ඉන්න ගමන් මැරිල වැටෙන්න ඕනෙ. ලෝක ඉතිහාසෙ බලපංකො, හිට්ලර් උනත් ලෝක යුද්දෙන් දින්නනම් පව් පල දෙයිද? නිකන් මිනිස්සුන්ගෙ හිත් සනසන්න කියන කතා..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මෙන්න මු වගේ උන් නම් ඔය වාහන වලින් ඇදල අරන් ගහල මරල දාන්න ඕන..
    kohe gahannada bn wate inna gu kana ponsla goda penne nadda. Senaga 1000k wath ekathu unath muwa allaganna dena ekak na okun. anika polos sunakayoth inne munge arakshawatane
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    kohe gahannada bn wate inna gu kana ponsla goda penne nadda. Senaga 1000k wath ekathu unath muwa allaganna dena ekak na okun. anika polos sunakayoth inne munge arakshawatane
    මුට දෙන්න තිබ්බේ අර 9 වෙනිදා ගෙවල් ගිනිතිබ්බ දවස් වල. දැන් නම් බැ ඉතින්..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    කැරි පොන්නයගෙ කතාව බලපන් ... මට නම් පව් පල දෙනව කියන එක ගැන සත පහක විශ්වාසයක් නෑ බන් දැන් නම් ... අනික මුන් විදින්න පුලුවන් උපරිම සැප විදල ඉන්නෙ දැන් ... නාකි උනාම කොයි කාටත් ලෙඩ දුක් හැදෙනවනෙ ... එක ඉතින් පව් පල දුන්න කියල කියන්න බෑ ...

    පිස්සුද බං පව පල දෙනව කියන ඵක තනිකරම බොරුවක්..මුන්ව පැත්තකට දාපං..අපේ ජීවිතේ අපිට කැ@ වැඩ කරපු කීදෙනෙක් අද අපිට වඩා හොඳට ඉන්නවද කියල හොයල බලපං..හිත හොඳ සාධාරණව හිටපු කීදෙනෙක් මේ වෙනකොට හිතාගන්නවත් බැරි විදිහට 0ටම වැටිල හරි අකාලයේ ඵක පාරටම මැරිල හරි තියෙනවද කියල හොයල බලපං..ඉතිං මුන්ට කොහේ පවක් පල දෙන්නද..ඕවා ඔක්කොම බයිලා..රටේ කරුමෙට ජීවත්වෙනව අවුරුදු 90කට වඩා..නාකි මයිනත් ඵහෙමයි..සිම්බාබ්වේ වල මුගාබේ වගේ නාකි වෙලා හොරිකඩ හැදිල මැරෙනකන්ම ජීවත් වෙනව උපරිම සැප අරන්.
     
    • Sad
    • Like
    Reactions: zid2021 and AEG