බැසිල්ගේ රථ පෙළට නීතිඥයින්ගේ අප්‍රසාදය..

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මුට දෙන්න තිබ්බේ අර 9 වෙනිදා ගෙවල් ගිනිතිබ්බ දවස් වල. දැන් නම් බැ ඉතින්..
    malwane geta gini thibbeth polosiye un gihinlune :lol: ratema minminissu eliyata basse nathnam munta athak tjiyanna ba bn. Mun kohomath missing wei gal karapu sallith ekka.rate karume ape karume thamai. Wesige puthage muna dakiddi maragena kanna hithenawa. Ratatama hukawala hina wewi inna hati.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    malwane geta gini thibbeth polosiye un gihinlune :lol: ratema minminissu eliyata basse nathnam munta athak tjiyanna ba bn. Mun kohomath missing wei gal karapu sallith ekka.rate karume ape karume thamai. Wesige puthage muna dakiddi maragena kanna hithenawa. Ratatama hukawala hina wewi inna hati.
    අනිවාරෙන් මුන් හොරා කාපු සල්ලි ජීවිතේට අල්ලන්න වෙන්නේ නැ මොකා බයිලා ගැහුවත්.. මුන් වෙලාවට මාරු වේවි.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    අනිවාරෙන් මුන් හොරා කාපු සල්ලි ජීවිතේට අල්ලන්න වෙන්නේ නැ මොකා බයිලා ගැහුවත්.. මුන් වෙලාවට මාරු වේවි.
    අනිවා. හොරා කාපුවා එලිපිට තියන්නෙ නෑනෙ බං. පුරුදු වෙන්න හොරකම් කරනව නෙමේනෙ... අනික රටට මෙහෙම වෙන්න හේතුව හොරාකෑමටත් වඩා mismanagement කියලයි මටනම් හිතෙන්නෙ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පිස්සුද බං පව පල දෙනව කියන ඵක තනිකරම බොරුවක්..මුන්ව පැත්තකට දාපං..අපේ ජීවිතේ අපිට කැ@ වැඩ කරපු කීදෙනෙක් අද අපිට වඩා හොඳට ඉන්නවද කියල හොයල බලපං..හිත හොඳ සාධාරණව හිටපු කීදෙනෙක් මේ වෙනකොට හිතාගන්නවත් බැරි විදිහට 0ටම වැටිල හරි අකාලයේ ඵක පාරටම මැරිල හරි තියෙනවද කියල හොයල බලපං..ඉතිං මුන්ට කොහේ පවක් පල දෙන්නද..ඕවා ඔක්කොම බයිලා..රටේ කරුමෙට ජීවත්වෙනව අවුරුදු 90කට වඩා..නාකි මයිනත් ඵහෙමයි..සිම්බාබ්වේ වල මුගාබේ වගේ නාකි වෙලා හොරිකඩ හැදිල මැරෙනකන්ම ජීවත් වෙනව උපරිම සැප අරන්.
    පව් පල දෙනවා කියන එක අත්තක් හැබැයි ගිය ආත්මේ ඒවා තමා මේ ආත්මේ පල දෙන්නේ.
    හැබැයි දෙරණ හිරු එකට නම් තව ටික දවසකින් පල දෙන්නන නියමිතයි
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අනිවා. හොරා කාපුවා එලිපිට තියන්නෙ නෑනෙ බං. පුරුදු වෙන්න හොරකම් කරනව නෙමේනෙ... අනික රටට මෙහෙම වෙන්න හේතුව හොරාකෑමටත් වඩා mismanagement කියලයි මටනම් හිතෙන්නෙ
    E math beer dekak genawa ban :yes: :yes: :P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    Kalu kaba karayo okkotama kalin deal damilla nawaththanna ona...
    Rataka system hadenne kohomada un deal danakota...
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    නොදකින් අර පොලිස් බල්ලෝ සැලියුට් කරන හැටි විතරක්
    මේකව මරාගෙන මැරෙන්න හිතෙනවා
    මූසල මූණක් තියෙන්නේ, එළ ගවයා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ekenma hode
    uba oka adala gaththa nisaa matath mathak une fun ekak daanna one kiyala. me maasa 3 kin withara ban
    math sahenna dawasakin bn biwwe. mathakath na... 1month +.

    cool eka yanna kalin glass ekakata dagena beepan. hoda bite ekak ekka.

    mage nam bahina kalaawa dn. thawa tikakin budiyaganna one :lol:
    gal wala quality eka nam definitely adu karala bn :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙන්න මෙන්න හැගිලා උන්න ගු පොන්නය දුවන් ඇවිල්ල ඇ පොන්නයො අරගලේ ඉවරද????🤣🤣🤣🤣🤣🤣