බැසිල් ඇහුවෙ රූපවාහිනී සංඛ්‍යාත අත්තනෝමතික ලෙස මහරාජා ආයතනයට දුන්නෙ කොහොමද කියලානේ... රූපවාහිනී සංඛ්‍යාත ගැන ප්‍රශ්නෙ ඇහුවහම, ඒකට උත්තර නොදී, පරණ තැටිය ආයෙආයෙ කරකවන්නෙ දෙන්න උත්තර නැතිනිසාද?තුප්පහි මාධ්‍ය සංස්කෘතිය?
කෝ සංඛ්‍යාත අවභාවිතාව ගැන චෝදනාවට උත්තර? ඒවට උත්තර නැතෙයි???




කලිං කියන්න එපායැ ඒ වගක් දැනං හිටියෙ නෑනෙ


