බැසිල්ව අත් අඩංගුවට ගනී.ඊලගට ගෝඨා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල්ගේ මෙට්ටය බැසිල්ට දෙන්න තියෙන්නේ අද රෑට නිදා ගන්න.
 
nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනේ කොල්ලෝ, ඔය ඇරබ් වසන්තය වගේ ගේම ගහගන්ඩ චන්ද දෙකේම බැරිවුනැයි? මැයි දිනේට බැරිවුනැයි? :lol: :lol:

    බයියන්ගේ සිහින.................මුන් නම් ඇත්තටම පව් ඕයි..... :rofl: :rofl:

    මුන් හිතාගෙන ඉන්නේ මේ රටේ මිනිස්සු රනිල්වයි සිරාවයි එලවලා මුන්ගේ පල් හොරාව රජකරගනී කියල........... මිනිස්සුන්ට එච්චර පිස්සු නෑ ඕයි............. :rofl: :rofl: :rofl:

    ඇරැබ් වසන්තය.......... ගන්ජා කොටයක් ඇද ඇද ඇඳට වෙයන් එතකොට පෙනෙයි local වසන්තය ඇවිල්ලා මරා ආයෙත් රජවෙනවා :lol: :lol: :lol:

    :rofl:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අප්පච්හ්චිට අනාගතයක් තියෙනවද බහ්? අප්පච්චිත් හෙට හිරේ යනවා.රාජපක්ෂලාගේ අනාගතේ පොලිස්සියෙ,එෆ්සිඅයිඩි එකෙ, උසාවි වල,හිරකූඩුවල චක්‍රීකරනය වෙමින් තියෙයි:lol:

    බලාගෙන හිටපන් එහෙනම් හිරේට යනකම්.. :lol:
    අවුරුදු 1යි මාස 6ක් ගිහින් වත් කරගන්න බැරි උන දේ කවදා කරන්නද :rofl:
     
    • Like
    Reactions: erozan

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    13769574_1031760986921993_7165087303248680240_n.png
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ammata siri toyyo set ekata kalekin kuli weda hambela wage :lol::lol::lol:

    den dawasata kiyada? :rofl:

    නිකන් කහින්ඩ උඹත් ආවද? :cool: :cool: පිලුනු බත් පැකට් එකයි.... ගල් කාලයි ඇතිනෙ උඹලට නම්...... :lol: :lol: :lol:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    බලාගෙන හිටපන් එහෙනම් හිරේට යනකම්.. :lol:
    අවුරුදු 1යි මාස 6ක් ගිහින් වත් කරගන්න බැරි උන දේ කවදා කරන්නද :rofl:

    උඹලා තව ටිකායි තව ටිකායි කියලා හීනෙන් පඩ ඇරියට තව අවුරුදු 4යි මාස 6ක්ම තියෙනවා. :cool:
    :cool:

    පුලුවන් නම් උඹල්ගේ පුබ්බ්ඩයට කියපන් ආණ්ඩුව ඊට කලින් පෙරල්න්ඩ කියලා. :lol: :lol:

    විශ්වාසභංගෙට අත්සන් කරන්න පුරුෂ ශක්තිය නැති මහා නායකයා... :rofl: :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නිකන් කහින්ඩ උඹත් ආවද? :cool: :cool: පිලුනු බත් පැකට් එකයි.... ගල් කාලයි ඇතිනෙ උඹලට නම්...... :lol: :lol: :lol:

    piluna bath dunna kiwwa uba mahinda passenud giyada kalayak? ubata pahugiya tike gewwe nedda nettam uba pitarata sawariyakwat giyada yahalanen sponsor karala? :lol:
     
    • Like
    Reactions: erozan

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උඹලා තව ටිකායි තව ටිකායි කියලා හීනෙන් පඩ ඇරියට තව අවුරුදු 4යි මාස 6ක්ම තියෙනවා. :cool:
    :cool:

    පුලුවන් නම් උඹල්ගේ පුබ්බ්ඩයට කියපන් ආණ්ඩුව ඊට කලින් පෙරල්න්ඩ කියලා. :lol: :lol:

    විශ්වාසභංගෙට අත්සන් කරන්න පුරුෂ ශක්තිය නැති මහා නායකයා... :rofl: :rofl:

    central bank issue ekeda konda pana neti maha nayakaya kawda kiyala lokema dekka neda :lol::lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    උඹලා තව ටිකායි තව ටිකායි කියලා හීනෙන් පඩ ඇරියට තව අවුරුදු 4යි මාස 6ක්ම තියෙනවා. :cool:
    :cool:

    පුලුවන් නම් උඹල්ගේ පුබ්බ්ඩයට කියපන් ආණ්ඩුව ඊට කලින් පෙරල්න්ඩ කියලා. :lol: :lol:

    විශ්වාසභංගෙට අත්සන් කරන්න පුරුෂ ශක්තිය නැති මහා නායකයා... :rofl: :rofl:
    රිදෙයි :rofl:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    central bank issue ekeda konda pana neti maha nayakaya kawda kiyala lokema dekka neda :lol::lol:

    මහා නායකයගෙ ජුන්ඩො ගෙනාපු විස්වාස බංගෙට අස්සන් නොකරපු මහා නායකයගෙ පස්සෙ වැටීගෙන අනාතවෙන ජුන්ඩෝ අනික් මිනිස්සුන්ගේ නායකයින්ගේ කොන්ද ගැන කතාකිරීම ගණිකාවක් පතිවත ගැන කතා කිරීමට වඩා විහිලුවකි.......... :lol: :lol: :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ado mun waradilawath Mahinda athulata dammoth pahuwenidama Sirage bella mirikanawa minissu gihin :baffled:

    if he has done something wrong according to the SL law what on earth to have privilege not get punish. Why he came from ugandawa. he is also soil lanai if the law is there according that he is legible he should punish like other. he is not GOD. :dull: what a pathetic people these people are like barbayriyan. :dull:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    නාමල්ව එළියට දාලා බැසිල්ව ඇතුලට ගත්තම, යාපනයේ කේස් එක අමතක වෙයි බං.(මි්ට රනිල් මාමා)
     
    • Like
    Reactions: erozan