බැසිල් අත්අඩංගුවට

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    හොඳයිනේ ඔකේ 2/3ක් ඉන්නේ බයියෝනේ උන් ටික පුළුවන් ඉක්මනින් එලියට දාන්න ඕනේ :lol:

    මුන් හිතන්නේ ආපහු චන්දයක් තිබුනොත් 2/3 උන්ට එනවා කියල...පව් අප්පා....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැතුව කෙලින්ම අල්ලලා හිරේ දාන්නද බං :lol::lol::lol:

    බයි මොලේ :rofl:

    ඉතින් එහෙමනේ කට්ටිය කතා උනේ... පත්උන ගමන් එයාපෝට් එක වහනවා කිව්වෙ.... :lol::lol::lol: එහෙම කොරන්න සෑහෙන තරන් සාක්කි තියෙන්න ඇතිනේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    ඉතින් එහෙමනේ කට්ටිය කතා උනේ... පත්උන ගමන් එයාපෝට් එක වහනවා කිව්වෙ.... :lol::lol::lol: එහෙම කොරන්න සෑහෙන තරන් සාක්කි තියෙන්න ඇතිනේ...

    බයි යුගේ වගේ අකමැති එවුන්ට මහරජතුමා අච්චු කරන සිස්ටම් එක දැන් නෑනේ :rofl:

    සාක්කි කොච්චර තිබ්බත් ගුනේ නඩු දාල නඩු අහල තමයි දඩුවම් දෙන්නේ.....ඒක දන්නෙත් අ
    දද?:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    යකෝ උඹ දන්නේ නැත්තන් හොයල බලල කියපන්...පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරුන්ගෙන් 1/3ක් ජනදිපතිවරයට විරුද්දව දෝෂාබියෝගයකට අත්සන් කරොත් ජනදිපතිට පාර්ලිමේන්තුව විසුරුවන්න බහ...කවුද රවියෙක් ගැන කතා කරේ.....චන්දෙට බයේ දැන් අන්න 1/3 හොයාගන්න හදනවා විසිරුවන ඒක නවත්ත ගන්න.....
    ජනමතය?? දැන් තියෙන්නේ 2010දි තිබුච්ච ජනමතයද තාම?? ඒක වෙනස් වුනා මතක නැද්ද 8 වෙනිදා?? දැන් චන්දයක් තිබ්බොත් සන්දානෙට 2/3ක් එනවද?? නැත්තන් ආණ්ඩුව හදන්න බහුතරේ එන්නේ මොන පක්ෂේටද??ඒක හින්ද තමයි දැන් තියන ජනමතය අනුව අලුත් පාර්ලිමේන්තුවක් චන්දයක් තියල හැදෙන්න ඕනෙ කියල...

    UNP ඒක තමයි ඊළඟ චන්දෙ දිනන්නේ....UNP චන්ද ටික ගෙඩි පිටින් එලියට ආපු හින්දයි මයිත්‍රී චන්දෙන් දින්නේ...නැත්තන් උඹල වගේ එවුන් චන්දෙ දීල නෙමෙයිනේ...උඹ පිළිගන්න කැමති උනත් ජවිපෙයි,SLFP එකයි දෙකට බෙදල උන් චන්දෙ දිනන්නේ නැහැ....

    පික්පොකට් අගමැති වෙන්නේ කොහොමද මයිත්‍රී මුලින්ම කිඋවම රනිල් අගමැති කරනවා කියල....ඒක හින්දයි UNP කාරයෝ ටික මයිත්රීට දුන්නේ....ඕක මහමැතිවරණයක් තිබ්බ වගේ තමයි....

    ඔලුවක් තියන එකෙක්ට තේරෙනවා ජන මතය තියෙන්නේ කවුරු ගාවද කියල

    ඒක තමා ගෝතයෝ කියන්නෙ කාටවත් ශක්තිමත් ආන්ඩු හදන්න බැහැ කියල.‍ උඹ මොලෙන් බාලද? :lol::lol::lol:

    යූඇන්පී එක දිනයි.. උඹට ‍පේන හීනෙකදි... බලන් හිටපන්... :lol::lol::lol:

    මහමැතිවරනෙ තිබ්බ වගේ වෙන්නෙ කොහොමද? මහමැතිවරනෙ නන් තනියෙන ඉල්ලන්න තිබ්බනේ.... අනික මොකා කිව්වත් පත් උනේ පිට්පොකට් විදියටනේ..

    රනියට ඔච්චර ජනතා කැමැත්ත තිබ්බනන් තනියෙන් එන්න තිබ්බනේ.. කෝ හූ හූ....
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒක තමා ගෝතයෝ කියන්නෙ කාටවත් ශක්තිමත් ආන්ඩු හදන්න බැහැ කියල.‍ උඹ මොලෙන් බාලද? :lol::lol::lol:

    යූඇන්පී එක දිනයි.. උඹට ‍පේන හීනෙකදි... බලන් හිටපන්... :lol::lol::lol:

    මහමැතිවරනෙ තිබ්බ වගේ වෙන්නෙ කොහොමද? මහමැතිවරනෙ නන් තනියෙන ඉල්ලන්න තිබ්බනේ.... අනික මොකා කිව්වත් පත් උනේ පිට්පොකට් විදියටනේ..

    රනියට ඔච්චර ජනතා කැමැත්ත තිබ්බනන් තනියෙන් එන්න තිබ්බනේ.. කෝ හූ හූ....

    අර උඹල මහින්ද දිනනවා දැක්ක වගේද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බයි යුගේ වගේ අකමැති එවුන්ට මහරජතුමා අච්චු කරන සිස්ටම් එක දැන් නෑනේ :rofl:

    සාක්කි කොච්චර තිබ්බත් ගුනේ නඩු දාල නඩු අහල තමයි දඩුවම් දෙන්නේ.....ඒක දන්නෙත් අ
    දද?:lol:

    ඉතින් නඩු දාන්න එපෑ... ඒක කරන්න ඔිනි ‍පොලීසියෙන්ද? :lol::lol::lol: සාක්කි තියෙනවනන් පොලීසියට මොකටද? :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් නඩු දාන්න එපෑ... ඒක කරන්න ඔිනි ‍පොලීසියෙන්ද? :lol::lol::lol: සාක්කි තියෙනවනන් පොලීසියට මොකටද? :lol::lol::lol::lol:

    නඩු දාන්න තමයි බයියෝ ඔය අල්ලලා තියෙන්නේ :lol: නැතුව හුරතල් කරන්න කියල හිතුවද?:rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මහින්ද දිනනවා තමා දෙමලුයි තම්බියි බ්ල‍ොක් වෝට් නොදැම්මනන්...

    එහෙමද හිත හදා ගත්තේ :rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නඩු දාන්න පොලීසිය මොකටද?

    ඕකනේ ඉතින් මොලේ සයිස් එක පෙන්නනවනේ :lol:........අපරාද වලදී නඩු පවරන්නේ රජය තමයි කොහොමත් :lol::lol::lol:

    උඹව කවුරුහරි දුෂණය කරා කියල හිතමු එහෙම උනොත් උඹ පොලිසි ගියාම නඩුව දාන්නේ පොලිසියෙන් තමයි
     
    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    remand කරන්නේ අප පනත අනුවයි....අප ඉල්ලන කොට මහේස්ත්‍රාත් බලන්නේ නැහැ මු වැරැද්ද කරලද නැද්ද කියල....ඒක අහන්නේ නඩුවේදී.......ඕනෙ එකෙක් remand කරන්නේ සතියකට නැත්තම් දෙකකට....මිනී මැරුම් වලටනම් නීතිපති උපදෙස් එනකන් අවුරුද්ද දෙක තියනවා...මේකේ පොලිසිය B රෙපොර්ට් එකෙන් remand කරන්න කියල ඉල්ලන්නේ විමර්ශන අවසන් නැත්තන්,හරි සැකකරු සාක්ෂි කරුවන්ට බලපෑම් කරන්න පුලුවන්නම් හරි සැකකරු අදිකරණය මග හැර ඉන්න අවදානමක් තියෙනේවනම් හරි මහජන කැළඹීමක් වෙන්න පුළුවන් නම් වගේ හේතු පෙන්නලා මිසක් මූ මෙච්චර හොරකම් කරා, ඒක හින්ද අවුරුදු 10ක් ඇතුලට දන්නා කියන්නේ නැහැ....

    සතියකින් නැත්තන් දෙකකින් පොලිසියෙන් කිඋවොත් විමර්ශන අවසන්,ඒක හින්ද අප දෙන්න විරුද්ද නැහැ කියල අප දීල නඩුවට දින දෙනවා...මේවා මදය සංදර්ශන නෙමෙයි....නඩුව ඉවර වෙච්ච දවසට බඩ කට පුරා වඩේ සෙට් වෙනවා...

    ගොඩ denek වැරදියට හිතන් ඉන්නේ remand කරන ඒක තමයි දඬුවම කියල....ඒක එහෙම නෙමෙයි..

    බයියන්ට මේවා තේරුම් ගන්න තරම් මොළයක් තියෙනවයෑ...
     
    • Like
    Reactions: XibitZ

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    ඕකනේ ඉතින් මොලේ සයිස් එක පෙන්නනවනේ :lol:........අපරාද වලදී නඩු පවරන්නේ රජය තමයි කොහොමත් :lol::lol::lol:

    උඹව කවුරුහරි දුෂණය කරා කියල හිතමු එහෙම උනොත් උඹ පොලිසි ගියාම නඩුව දාන්නේ පොලිසියෙන් තමයි

    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕකනේ ඉතින් මොලේ සයිස් එක පෙන්නනවනේ :lol:........අපරාද වලදී නඩු පවරන්නේ රජය තමයි කොහොමත් :lol::lol::lol:

    උඹව කවුරුහරි දුෂණය කරා කියල හිතමු එහෙම උනොත් උඹ පොලිසි ගියාම නඩුව දාන්නේ පොලිසියෙන් තමයි

    ඉතින් ඒ සාක්කි නැති නිසා නෙව.... සාක්කි අතේ තියනවනන් ආයෙ මොකටද පොලීසි.... :lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් ඒ සාක්කි නැති නිසා නෙව.... සාක්කි අතේ තියනවනන් ආයෙ මොකටද පොලීසි.... :lol::lol::lol:

    අනේ බයියෝ ඕකනේ ඉතින් මොකුත් නොදැන බුරලා කිච වෙනවා කියන්නේ :lol:

    අපරාධ නඩු සාක්කි තොග පිටින් තිබ්බත් රජය තමයි පවරන්නේ (මොකද ඒවා රටට එරෙහිව කරපු අකටයුත්තක් කියල සලකන නිසා)

    සිවිල් නඩු තමයි (ඉඩම් නඩු වගේ) පුද්ගලයෝ පවරන්නේ

    දැන් උඹව කවුරුහරි දූෂණය කරා කියමු කොච්චර සාක්කි තිබ්බත් පොලිසිය තමයි නඩු දාන්නේ......තේරුනාද?
     
    • Like
    Reactions: XibitZ

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොන්න පොනිල් හොරු ටික ඇල්ලු වලු... අල්ලන ගමන් බිලියන 60 ක් මුන් පික් පොකට් ගහ ගත්තලු... ඒ ගමන්ම අධි ආරක්‍ෂිත කලාප අයින් කරාලු...එහීම අයින්කර කර ඉන්න කොට තියෙන හමුදා කඳවුරැත් අයින් කරලා දැම්මලු... සාම්පුර් කඳවුරත් අයින් කරාලු.. ඉතින් මෙහෙම ඉන්න ගමන් උතුරට ගෙනයාමට තහනම් කරලා තිබ්බ භාණ්ඩ සියල්ලගේම තිබු තහනම ඉවත් කරලු... දැන් ඉතින් පොනිල්ට හරි සතුටුයිලු... ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට ප්‍රභාකරන්ගේ ෆ්රන්ට් ලයින් සඟරාවත් අපේ රටේ බෙදා හරින්න අවසර දුන්න නේ... ඉතින් මෙහෙම කාලය ගෙවීගෙන යද්දී අපේ රටට අවහිර කරලා තිබ්බ ටැමිල් නෙට් කොටි වෙබ් අඩවියටත් ලංකාව තුල අවසර දුන්න...ඉතින් දැන් උතුරේ ජනතාවට හරි සතුටුයිලු...සතුට වැඩි කමටම හසලක ගාමිණීගේ ස්මරකයත් ඇලිමන්කඩින් ඉවත් කරන්න සුදානම් වෙන්න හදනවලු... ඒ ත් එක්කම උතුරු මුහුදේ අයිතියත් ඉන්දියාවට දුන්නලු... ඉතින් මෙහෙම යද්දී මංගලට හරි සතුටුයි ලු.. අන්තිමේදී සතුට වැඩිකමට ලංකාවේ සමලිංගික විවාහ නීතියත් නීතිගත කරන්න හදනවලු...
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අනේ බයියෝ ඕකනේ ඉතින් මොකුත් නොදැන බුරලා කිච වෙනවා කියන්නේ :lol:

    අපරාධ නඩු සාක්කි තොග පිටින් තිබ්බත් රජය තමයි පවරන්නේ (මොකද ඒවා රටට එරෙහිව කරපු අකටයුත්තක් කියල සලකන නිසා)

    සිවිල් නඩු තමයි (ඉඩම් නඩු වගේ) පුද්ගලයෝ පවරන්නේ

    දැන් උඹව කවුරුහරි දූෂණය කරා කියමු කොච්චර සාක්කි තිබ්බත් පොලිසිය තමයි නඩු දාන්නේ......තේරුනාද?

    මුන්ට ඔව්වා තේරෙන්නේ නෑ බන් .ඔන්න 2/2 = 0 කියලා කිව්වනම් පට ගාලා තේරෙයි :lol::lol: