බැසිල් අත්අඩංගුවට
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට මදවේලාවකට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අද පෙරවරුවේ ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසට කැදවා තිබුන අතර, පෙරවරු එකොලහේ සිට සිදු කල ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
පොලිසිය මගින් ඉදිරි දිනයකදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.

බලපන්කො ඕකා හිරේ කොච්චර කල් ඉඳීද කියලා