බැසිල් අත්අඩංගුවට

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුන්ට ඔව්වා තේරෙන්නේ නෑ බන් .ඔන්න 2/2 = 0 කියලා කිව්වනම් පට ගාලා තේරෙයි :lol::lol:

    ලැජ්ජාවට මාරුවෙලා ගිහින්ද කොහෙද :lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැසිල් බබාද ?
    නෑනෙ..
    බඩ ලොකු වුනාට මොලේ පොඩි වුනාට ඕක කපටිය :yes: :yes:
    ඕක දන්නැද්ද ආවොත් හිරේ දාන්නෑ කියල ?
    දන්නවනෙ :yes: :yes:
    ඕකගෙ යටි අරමුණත් හිරේ යන එක තමා :yes: :yes:
    මහින්දට ලව් කරන උන් බැසිල් එක්ක තරහයි පැරැද්දුව කියල :yes:
    මෛත්‍රීට ඡන්දෙ දුන්නු උන් කොහොමත් හොරු එක්ක තරහයිනෙ :yes: :yes:
    බැසිල්ව ඇතුලට දානව :yes: :yes:
    ඊට පස්සෙ නඩුවෙදි ඇප ඉල්ලනව :yes:
    උට ඇප ලැබෙනව :yes:
    අන්තිමට බැසිල් එලියෙ :yes:
    ඒකෙන් මොකක්ද වෙන්නෙ ? අපේ අමු මෝඩ ගොං බූරු මහජනයට තේරෙනවද නීතිය දේශපාලනෙන් ස්වායත්ත විය යුතුයි මේක එහෙම තීරණයක් කියල ? :no:
    නෑ උන් මෛත්‍රී තමා බැසිල්ව එලියට දැම්ම කියන්නෙ :yes:
    අන්තිමට මෛත්‍රීට කැමති උන් බැසිල් එලියට ඒම නිසා මෛත්‍රීගෙන් කැඩෙනව :yes:
    මහින්දට ලව් උන් අනේහ් අපේහ් අප්පුච්චහ්ගෙ බඩ පරාද කල එකාව එලියට දැම්ම කියල මෛත්‍රී එක්ක තවත් වෛර බඳිනව :yes:
    ඕකයි ඕකගෙ ප්ලෑන..
    මෛත්‍රී හරියට එඩාඩ් ස්ටාක් වගේ :(
    හෙන ඔනරබල් මනුස්සයෙක්..
    එඩාඩ් ස්ටාක්ගෙ ඔනරබල් කම එඩාඩ් ස්ටාක්ගෙ බෙල්ල වෙන් කලා..
    එක ලමයෙක්ව ප්‍රාණ ඇපකාරියෙක් කලා..
    අනික් ලමයට යන්න එන්න තැනක් නැතුව මහපාරෙ දිවි ගෙවන්න වුනා..
    තමන්ගෙ තාත්තව මරවපු එකාගෙ සීයට බැලමෙහෙ කරන්නත් වුනා..
    බිරිඳගෙ බෙල්ල කැපුව..
    එක පුතෙක්ගෙ පපුව හරහා ඊතල හයක්ත හතක්ද බැස්ස..
    උගෙම ලමෙක් ලැබෙන්න හිටිය බිරිඳගෙ ගර්භාශෙ පසාරු කරං යන්න පිහිපාරවල් කන්න වුනා..
    මෛත්‍රීටත් වෙන්නෙ ඕක :(
    මෛත්‍රී ගේම් එක ප්ලේ කරන්න දන්නෑ :( :(
    මහින්ද හරියට සර්සි වගේ :yes:
    තමන් ගේම් එක ප්ලේ කරනව කියල හිතාගෙන තමන්ටම කෙලවෙන ප්ලෑන් ක්‍රියාත්මක කරනව මහා වැඩ්ඩ කියල හිතාගෙන :(
    රනිල් හරියට ලිට්ල් ෆින්ගර් වගේ.. උට ඕනෙ මොනාද කියල කවුරුත් දන්නෑ. මොනා කරයිද කියල කවුරුත් දන්නෑ :no: :no:
    නාමල් ල හරියට ජෙෆ්‍රි වගේ.. හෙන වැඩ්ඩ වගේ පේන්න ඉන්නව විතරයි පුළුවන් මඟුලක් නෑ :no: :no:
    ගෝඨ තමා ග්‍රෙගෝර් ක්ලෙගේන් :yes: :yes:
    මරණව මරණව :yes:
    මිනීමැරීමෙන් තමා සතුටු වෙන්නෙ :yes:
    හැබැයි මොලේ මදි :yes: :yes:
    සරත් ෆොන්සේක තමා ස්ටැනස් බරාතියන්.. :yes:
    ගානට සේරම තියෙනව හැබැයි ගහන ප්ලෑන් අසාර්ථකයි :yes: :yes:
    අපි රට වැස්සො :yes:
    අපි මහ තැන් ප්ලේ කරන ගේම් එක ගැන එක fuck එකක්වත් දෙන්නෑ..
    අපිට ඕනෙ සෞභාග්‍යයවත් රටක් :yes: :yes:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අද රාත්‍රී 8 වන විටත් බැසිල් රාජපක්ෂ හා අනෙක් දෙදෙනා උසාවියට ඉදිරිපත් කර නොතිබූ අතර නවගමු පොලිස් ස්ථානාධිපති එහි සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන් උසාවි ගේට්ටුවෙන් එළියට දැමීමට ලොකු උත්සාහයක් ගත්තේය.
    මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ඔහු එසේ ක්‍රියා කළත් දේශපාලනඥයෝ ඇතුළු තෝරාගත් පිරිසකට එහි ඇතුළු වීමට ඉඩ දුන්නේය.
    මාධ්‍යවේදීන් ප්‍රශ්න කළේ මාධ්‍යවේදීන් ඉවත් කිරීමට ඔහුට ඇති බලය කුමක්ද? එම බලය ලැබුණේ කෙසේද යන්නයි.
    ඔවුන්ට සහාය දීමට නාමල් රාජපක්ෂ, අනුර ප්‍රියදර්ශන යාපා, උදිත ලොකු බණ්ඩාර, සුසන්ත පුංචිනිළමේ, සුසිල් ප්‍රේම්ජයන්ත්, ප්‍රසන්න රණතුංග, නිමල් ලංසා, ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමැතිවරු රැසක් කඩුවෙල උසාවි භූමියට මේ වන විට පැමිණ සිටිති.

    http://www.lankadeepa.lk/index.php/top_story/311040
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පෙර සූදානම​
    හෙට දිනය තුළ (23) අල්ලස් හා දූෂණ චෝදනා කොමිසම ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    http://www.lankadeepa.lk/index.php/top_story/311050
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    බැසිල් බබාද ?
    නෑනෙ..
    බඩ ලොකු වුනාට මොලේ පොඩි වුනාට ඕක කපටිය :yes: :yes:
    ඕක දන්නැද්ද ආවොත් හිරේ දාන්නෑ කියල ?
    දන්නවනෙ :yes: :yes:
    ඕකගෙ යටි අරමුණත් හිරේ යන එක තමා :yes: :yes:
    මහින්දට ලව් කරන උන් බැසිල් එක්ක තරහයි පැරැද්දුව කියල :yes:
    මෛත්‍රීට ඡන්දෙ දුන්නු උන් කොහොමත් හොරු එක්ක තරහයිනෙ :yes: :yes:
    බැසිල්ව ඇතුලට දානව :yes: :yes:
    ඊට පස්සෙ නඩුවෙදි ඇප ඉල්ලනව :yes:
    උට ඇප ලැබෙනව :yes:
    අන්තිමට බැසිල් එලියෙ :yes:
    ඒකෙන් මොකක්ද වෙන්නෙ ? අපේ අමු මෝඩ ගොං බූරු මහජනයට තේරෙනවද නීතිය දේශපාලනෙන් ස්වායත්ත විය යුතුයි මේක එහෙම තීරණයක් කියල ? :no:
    නෑ උන් මෛත්‍රී තමා බැසිල්ව එලියට දැම්ම කියන්නෙ :yes:
    අන්තිමට මෛත්‍රීට කැමති උන් බැසිල් එලියට ඒම නිසා මෛත්‍රීගෙන් කැඩෙනව :yes:
    මහින්දට ලව් උන් අනේහ් අපේහ් අප්පුච්චහ්ගෙ බඩ පරාද කල එකාව එලියට දැම්ම කියල මෛත්‍රී එක්ක තවත් වෛර බඳිනව :yes:
    ඕකයි ඕකගෙ ප්ලෑන..
    මෛත්‍රී හරියට එඩාඩ් ස්ටාක් වගේ :(
    හෙන ඔනරබල් මනුස්සයෙක්..
    එඩාඩ් ස්ටාක්ගෙ ඔනරබල් කම එඩාඩ් ස්ටාක්ගෙ බෙල්ල වෙන් කලා..
    එක ලමයෙක්ව ප්‍රාණ ඇපකාරියෙක් කලා..
    අනික් ලමයට යන්න එන්න තැනක් නැතුව මහපාරෙ දිවි ගෙවන්න වුනා..
    තමන්ගෙ තාත්තව මරවපු එකාගෙ සීයට බැලමෙහෙ කරන්නත් වුනා..
    බිරිඳගෙ බෙල්ල කැපුව..
    එක පුතෙක්ගෙ පපුව හරහා ඊතල හයක්ත හතක්ද බැස්ස..
    උගෙම ලමෙක් ලැබෙන්න හිටිය බිරිඳගෙ ගර්භාශෙ පසාරු කරං යන්න පිහිපාරවල් කන්න වුනා..
    මෛත්‍රීටත් වෙන්නෙ ඕක :(
    මෛත්‍රී ගේම් එක ප්ලේ කරන්න දන්නෑ :( :(
    මහින්ද හරියට සර්සි වගේ :yes:
    තමන් ගේම් එක ප්ලේ කරනව කියල හිතාගෙන තමන්ටම කෙලවෙන ප්ලෑන් ක්‍රියාත්මක කරනව මහා වැඩ්ඩ කියල හිතාගෙන :(
    රනිල් හරියට ලිට්ල් ෆින්ගර් වගේ.. උට ඕනෙ මොනාද කියල කවුරුත් දන්නෑ. මොනා කරයිද කියල කවුරුත් දන්නෑ :no: :no:
    නාමල් ල හරියට ජෙෆ්‍රි වගේ.. හෙන වැඩ්ඩ වගේ පේන්න ඉන්නව විතරයි පුළුවන් මඟුලක් නෑ :no: :no:
    ගෝඨ තමා ග්‍රෙගෝර් ක්ලෙගේන් :yes: :yes:
    මරණව මරණව :yes:
    මිනීමැරීමෙන් තමා සතුටු වෙන්නෙ :yes:
    හැබැයි මොලේ මදි :yes: :yes:
    සරත් ෆොන්සේක තමා ස්ටැනස් බරාතියන්.. :yes:
    ගානට සේරම තියෙනව හැබැයි ගහන ප්ලෑන් අසාර්ථකයි :yes: :yes:
    අපි රට වැස්සො :yes:
    අපි මහ තැන් ප්ලේ කරන ගේම් එක ගැන එක fuck එකක්වත් දෙන්නෑ..
    අපිට ඕනෙ සෞභාග්‍යයවත් රටක් :yes: :yes:
    patta bn:lol::lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    පෙර සූදානම​

    හෙට දිනය තුළ (23) අල්ලස් හා දූෂණ චෝදනා කොමිසම ඉදිරිපිට විරෝධතා තහනම් කරමින් උසාවි නියෝගයක් ලබාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

    http://www.lankadeepa.lk/index.php/top_story/311050
    ඔන්න ජහපාලන නිදහස :rofl: උද්ගෝෂණයකට ගු බය හුකන්නලා :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ බයියෝ ඕකනේ ඉතින් මොකුත් නොදැන බුරලා කිච වෙනවා කියන්නේ :lol:

    අපරාධ නඩු සාක්කි තොග පිටින් තිබ්බත් රජය තමයි පවරන්නේ (මොකද ඒවා රටට එරෙහිව කරපු අකටයුත්තක් කියල සලකන නිසා)

    සිවිල් නඩු තමයි (ඉඩම් නඩු වගේ) පුද්ගලයෝ පවරන්නේ

    දැන් උඹව කවුරුහරි දූෂණය කරා කියමු කොච්චර සාක්කි තිබ්බත් පොලිසිය තමයි නඩු දාන්නේ......තේරුනාද?

    හරියට දන්නෙ නැති නිසා මීට වඩා පැහැදිලි කරන්න බැහැ.... :dull::dull::dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියට දන්නෙ නැති නිසා මීට වඩා පැහැදිලි කරන්න බැහැ.... :dull::dull::dull:

    ඒකනේ දන්නේ නැති දේවල් කියල කිච වෙන්න එපා කියල හැමදාම කියන්නේ :lol:

    අර තනුජක ඉන්න වෙලාවකවත් අහගනින්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒකනේ දන්නේ නැති දේවල් කියල කිච වෙන්න එපා කියල හැමදාම කියන්නේ :lol:

    අර තනුජක ඉන්න වෙලාවකවත් අහගනින්

    ව්හූඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌඌ
    ජබුඃ :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දේශපාලනේ ඉන්න බාගෙට බාගයක් හොරැ තමයි. බැසිල් කොමිස් ගැහුවා. හොරකම් කරා. එලිපිට. හැබැයි බැසිල් එක්කම හිරේට දාන්න ඕන එකෙක් ආණ්ඩුවෙත් ඉන්නවා. ඌත් කම්බ හොරෙක්. රවි කරැණානායක කියල. මුන් ඔක්කොම ලණු නැතිව එල්ලන්න වටින හොරැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒකනේ දන්නේ නැති දේවල් කියල කිච වෙන්න එපා කියල හැමදාම කියන්නේ :lol:

    අර තනුජක ඉන්න වෙලාවකවත් අහගනින්

    දන්න තරන් තමයි කිව්වෙ...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මහින්ද දිනනවා තමා දෙමලුයි තම්බියි බ්ල‍ොක් වෝට් නොදැම්මනන්...
    උඹ කියන්නෙ උන්ට චන්දෙ දාන්න එපා කියලද?:lol:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    බැසිල් බබාද ?
    නෑනෙ..
    බඩ ලොකු වුනාට මොලේ පොඩි වුනාට ඕක කපටිය :yes: :yes:
    ඕක දන්නැද්ද ආවොත් හිරේ දාන්නෑ කියල ?
    දන්නවනෙ :yes: :yes:
    ඕකගෙ යටි අරමුණත් හිරේ යන එක තමා :yes: :yes:
    මහින්දට ලව් කරන උන් බැසිල් එක්ක තරහයි පැරැද්දුව කියල :yes:
    මෛත්‍රීට ඡන්දෙ දුන්නු උන් කොහොමත් හොරු එක්ක තරහයිනෙ :yes: :yes:
    බැසිල්ව ඇතුලට දානව :yes: :yes:
    ඊට පස්සෙ නඩුවෙදි ඇප ඉල්ලනව :yes:
    උට ඇප ලැබෙනව :yes:
    අන්තිමට බැසිල් එලියෙ :yes:
    ඒකෙන් මොකක්ද වෙන්නෙ ? අපේ අමු මෝඩ ගොං බූරු මහජනයට තේරෙනවද නීතිය දේශපාලනෙන් ස්වායත්ත විය යුතුයි මේක එහෙම තීරණයක් කියල ? :no:
    නෑ උන් මෛත්‍රී තමා බැසිල්ව එලියට දැම්ම කියන්නෙ :yes:
    අන්තිමට මෛත්‍රීට කැමති උන් බැසිල් එලියට ඒම නිසා මෛත්‍රීගෙන් කැඩෙනව :yes:
    මහින්දට ලව් උන් අනේහ් අපේහ් අප්පුච්චහ්ගෙ බඩ පරාද කල එකාව එලියට දැම්ම කියල මෛත්‍රී එක්ක තවත් වෛර බඳිනව :yes:
    ඕකයි ඕකගෙ ප්ලෑන..
    මෛත්‍රී හරියට එඩාඩ් ස්ටාක් වගේ :(
    හෙන ඔනරබල් මනුස්සයෙක්..
    එඩාඩ් ස්ටාක්ගෙ ඔනරබල් කම එඩාඩ් ස්ටාක්ගෙ බෙල්ල වෙන් කලා..
    එක ලමයෙක්ව ප්‍රාණ ඇපකාරියෙක් කලා..
    අනික් ලමයට යන්න එන්න තැනක් නැතුව මහපාරෙ දිවි ගෙවන්න වුනා..
    තමන්ගෙ තාත්තව මරවපු එකාගෙ සීයට බැලමෙහෙ කරන්නත් වුනා..
    බිරිඳගෙ බෙල්ල කැපුව..
    එක පුතෙක්ගෙ පපුව හරහා ඊතල හයක්ත හතක්ද බැස්ස..
    උගෙම ලමෙක් ලැබෙන්න හිටිය බිරිඳගෙ ගර්භාශෙ පසාරු කරං යන්න පිහිපාරවල් කන්න වුනා..
    මෛත්‍රීටත් වෙන්නෙ ඕක :(
    මෛත්‍රී ගේම් එක ප්ලේ කරන්න දන්නෑ :( :(
    මහින්ද හරියට සර්සි වගේ :yes:
    තමන් ගේම් එක ප්ලේ කරනව කියල හිතාගෙන තමන්ටම කෙලවෙන ප්ලෑන් ක්‍රියාත්මක කරනව මහා වැඩ්ඩ කියල හිතාගෙන :(
    රනිල් හරියට ලිට්ල් ෆින්ගර් වගේ.. උට ඕනෙ මොනාද කියල කවුරුත් දන්නෑ. මොනා කරයිද කියල කවුරුත් දන්නෑ :no: :no:
    නාමල් ල හරියට ජෙෆ්‍රි වගේ.. හෙන වැඩ්ඩ වගේ පේන්න ඉන්නව විතරයි පුළුවන් මඟුලක් නෑ :no: :no:
    ගෝඨ තමා ග්‍රෙගෝර් ක්ලෙගේන් :yes: :yes:
    මරණව මරණව :yes:
    මිනීමැරීමෙන් තමා සතුටු වෙන්නෙ :yes:
    හැබැයි මොලේ මදි :yes: :yes:
    සරත් ෆොන්සේක තමා ස්ටැනස් බරාතියන්.. :yes:
    ගානට සේරම තියෙනව හැබැයි ගහන ප්ලෑන් අසාර්ථකයි :yes: :yes:
    අපි රට වැස්සො :yes:
    අපි මහ තැන් ප්ලේ කරන ගේම් එක ගැන එක fuck එකක්වත් දෙන්නෑ..
    අපිට ඕනෙ සෞභාග්‍යයවත් රටක් :yes: :yes:

    අඩො පට්ට කතාව බන්.
    11.gif