ඇයි මන් වැරදි දෙයක් කිව්වද? දෙමලුයි තම්බියි රටට ආදරේටද චන්දෙ දාන්නෙ? ඔවුද නැත්ද කියපන් බලන්න.
බැසිල් බබාද ?
නෑනෙ..
බඩ ලොකු වුනාට මොලේ පොඩි වුනාට ඕක කපටිය![]()
ඕක දන්නැද්ද ආවොත් හිරේ දාන්නෑ කියල ?
දන්නවනෙ![]()
ඕකගෙ යටි අරමුණත් හිරේ යන එක තමා![]()
මහින්දට ලව් කරන උන් බැසිල් එක්ක තරහයි පැරැද්දුව කියල
මෛත්‍රීට ඡන්දෙ දුන්නු උන් කොහොමත් හොරු එක්ක තරහයිනෙ![]()
බැසිල්ව ඇතුලට දානව![]()
ඊට පස්සෙ නඩුවෙදි ඇප ඉල්ලනව
උට ඇප ලැබෙනව
අන්තිමට බැසිල් එලියෙ
ඒකෙන් මොකක්ද වෙන්නෙ ? අපේ අමු මෝඩ ගොං බූරු මහජනයට තේරෙනවද නීතිය දේශපාලනෙන් ස්වායත්ත විය යුතුයි මේක එහෙම තීරණයක් කියල ?
නෑ උන් මෛත්‍රී තමා බැසිල්ව එලියට දැම්ම කියන්නෙ
අන්තිමට මෛත්‍රීට කැමති උන් බැසිල් එලියට ඒම නිසා මෛත්‍රීගෙන් කැඩෙනව
මහින්දට ලව් උන් අනේහ් අපේහ් අප්පුච්චහ්ගෙ බඩ පරාද කල එකාව එලියට දැම්ම කියල මෛත්‍රී එක්ක තවත් වෛර බඳිනව
ඕකයි ඕකගෙ ප්ලෑන..
මෛත්‍රී හරියට එඩාඩ් ස්ටාක් වගේ
හෙන ඔනරබල් මනුස්සයෙක්..
එඩාඩ් ස්ටාක්ගෙ ඔනරබල් කම එඩාඩ් ස්ටාක්ගෙ බෙල්ල වෙන් කලා..
එක ලමයෙක්ව ප්‍රාණ ඇපකාරියෙක් කලා..
අනික් ලමයට යන්න එන්න තැනක් නැතුව මහපාරෙ දිවි ගෙවන්න වුනා..
තමන්ගෙ තාත්තව මරවපු එකාගෙ සීයට බැලමෙහෙ කරන්නත් වුනා..
බිරිඳගෙ බෙල්ල කැපුව..
එක පුතෙක්ගෙ පපුව හරහා ඊතල හයක්ත හතක්ද බැස්ස..
උගෙම ලමෙක් ලැබෙන්න හිටිය බිරිඳගෙ ගර්භාශෙ පසාරු කරං යන්න පිහිපාරවල් කන්න වුනා..
මෛත්‍රීටත් වෙන්නෙ ඕක
මෛත්‍රී ගේම් එක ප්ලේ කරන්න දන්නෑ![]()
මහින්ද හරියට සර්සි වගේ
තමන් ගේම් එක ප්ලේ කරනව කියල හිතාගෙන තමන්ටම කෙලවෙන ප්ලෑන් ක්‍රියාත්මක කරනව මහා වැඩ්ඩ කියල හිතාගෙන
රනිල් හරියට ලිට්ල් ෆින්ගර් වගේ.. උට ඕනෙ මොනාද කියල කවුරුත් දන්නෑ. මොනා කරයිද කියල කවුරුත් දන්නෑ![]()
නාමල් ල හරියට ජෙෆ්රි වගේ.. හෙන වැඩ්ඩ වගේ පේන්න ඉන්නව විතරයි පුළුවන් මඟුලක් නෑ![]()
ගෝඨ තමා ග්‍රෙගෝර් ක්ලෙගේන්![]()
මරණව මරණව
මිනීමැරීමෙන් තමා සතුටු වෙන්නෙ
හැබැයි මොලේ මදි![]()
සරත් ෆොන්සේක තමා ස්ටැනස් බරාතියන්..
ගානට සේරම තියෙනව හැබැයි ගහන ප්ලෑන් අසාර්ථකයි![]()
අපි රට වැස්සො
අපි මහ තැන් ප්ලේ කරන ගේම් එක ගැන එක fuck එකක්වත් දෙන්නෑ..
අපිට ඕනෙ සෞභාග්‍යයවත් රටක්![]()
![]()

ඔව්. උන් රටට ආදරේ නිසා තමයි සිංහල මිනිහෙක්ට චන්දෙ දුන්නෙඇයි මන් වැරදි දෙයක් කිව්වද? දෙමලුයි තම්බියි රටට ආදරේටද චන්දෙ දාන්නෙ? ඔවුද නැත්ද කියපන් බලන්න.

Etakota umbath katholika kattek neh bnඇයි මන් වැරදි දෙයක් කිව්වද? දෙමලුයි තම්බියි රටට ආදරේටද චන්දෙ දාන්නෙ? ඔවුද නැත්ද කියපන් බලන්න.

sulu agamika porak ne ubath,uba ratata adaretada danne??? mara theories tyenne bayyange !! Paw ban Gunebhaiwa mehema Rape karanna epa 

ඔව්. උන් රටට ආදරේ නිසා තමයි සිංහල මිනිහෙක්ට චන්දෙ දුන්නෙ![]()

Etakota umbath katholika kattek neh bnsulu agamika porak ne ubath,uba ratata adaretada danne??? mara theories tyenne bayyange !! Paw ban Gunebhaiwa mehema Rape karanna epa
![]()

බැසිල් බබාද ?
නෑනෙ..
බඩ ලොකු වුනාට මොලේ පොඩි වුනාට ඕක කපටිය![]()
ඕක දන්නැද්ද ආවොත් හිරේ දාන්නෑ කියල ?
දන්නවනෙ![]()
ඕකගෙ යටි අරමුණත් හිරේ යන එක තමා![]()
මහින්දට ලව් කරන උන් බැසිල් එක්ක තරහයි පැරැද්දුව කියල
මෛත්‍රීට ඡන්දෙ දුන්නු උන් කොහොමත් හොරු එක්ක තරහයිනෙ![]()
බැසිල්ව ඇතුලට දානව![]()
ඊට පස්සෙ නඩුවෙදි ඇප ඉල්ලනව
උට ඇප ලැබෙනව
අන්තිමට බැසිල් එලියෙ
ඒකෙන් මොකක්ද වෙන්නෙ ? අපේ අමු මෝඩ ගොං බූරු මහජනයට තේරෙනවද නීතිය දේශපාලනෙන් ස්වායත්ත විය යුතුයි මේක එහෙම තීරණයක් කියල ?
නෑ උන් මෛත්‍රී තමා බැසිල්ව එලියට දැම්ම කියන්නෙ
අන්තිමට මෛත්‍රීට කැමති උන් බැසිල් එලියට ඒම නිසා මෛත්‍රීගෙන් කැඩෙනව
මහින්දට ලව් උන් අනේහ් අපේහ් අප්පුච්චහ්ගෙ බඩ පරාද කල එකාව එලියට දැම්ම කියල මෛත්‍රී එක්ක තවත් වෛර බඳිනව
ඕකයි ඕකගෙ ප්ලෑන..
මෛත්‍රී හරියට එඩාඩ් ස්ටාක් වගේ
හෙන ඔනරබල් මනුස්සයෙක්..
එඩාඩ් ස්ටාක්ගෙ ඔනරබල් කම එඩාඩ් ස්ටාක්ගෙ බෙල්ල වෙන් කලා..
එක ලමයෙක්ව ප්‍රාණ ඇපකාරියෙක් කලා..
අනික් ලමයට යන්න එන්න තැනක් නැතුව මහපාරෙ දිවි ගෙවන්න වුනා..
තමන්ගෙ තාත්තව මරවපු එකාගෙ සීයට බැලමෙහෙ කරන්නත් වුනා..
බිරිඳගෙ බෙල්ල කැපුව..
එක පුතෙක්ගෙ පපුව හරහා ඊතල හයක්ත හතක්ද බැස්ස..
උගෙම ලමෙක් ලැබෙන්න හිටිය බිරිඳගෙ ගර්භාශෙ පසාරු කරං යන්න පිහිපාරවල් කන්න වුනා..
මෛත්‍රීටත් වෙන්නෙ ඕක
මෛත්‍රී ගේම් එක ප්ලේ කරන්න දන්නෑ![]()
මහින්ද හරියට සර්සි වගේ
තමන් ගේම් එක ප්ලේ කරනව කියල හිතාගෙන තමන්ටම කෙලවෙන ප්ලෑන් ක්‍රියාත්මක කරනව මහා වැඩ්ඩ කියල හිතාගෙන
රනිල් හරියට ලිට්ල් ෆින්ගර් වගේ.. උට ඕනෙ මොනාද කියල කවුරුත් දන්නෑ. මොනා කරයිද කියල කවුරුත් දන්නෑ![]()
නාමල් ල හරියට ජෙෆ්රි වගේ.. හෙන වැඩ්ඩ වගේ පේන්න ඉන්නව විතරයි පුළුවන් මඟුලක් නෑ![]()
ගෝඨ තමා ග්‍රෙගෝර් ක්ලෙගේන්![]()
මරණව මරණව
මිනීමැරීමෙන් තමා සතුටු වෙන්නෙ
හැබැයි මොලේ මදි![]()
සරත් ෆොන්සේක තමා ස්ටැනස් බරාතියන්..
ගානට සේරම තියෙනව හැබැයි ගහන ප්ලෑන් අසාර්ථකයි![]()
අපි රට වැස්සො
අපි මහ තැන් ප්ලේ කරන ගේම් එක ගැන එක fuck එකක්වත් දෙන්නෑ..
අපිට ඕනෙ සෞභාග්‍යයවත් රටක්![]()
![]()

katholika wesa ballo thama soma hamuduruwanwa gathanaya kale,katholika pilli thamai buddhagama winasa karanna rate palli gahanna dangalanne..apita owa matakai hodataකතෝලික උන්වත් උඹ දෙමලුයි, තම්බියි ගොඩටද දාන්නෙ උඹ?![]()
දන්න තරන් තමයි කිව්වෙ...

katholika wesa ballo thama soma hamuduruwanwa gathanaya kale,katholika pilli thamai buddhagama winasa karanna rate palli gahanna dangalanne..apita owa matakai hodata

ඔය තරමට දැනගෙන කියවන්න යන්න එපා අවුල්නේ
හැමදාම කියනව අහන එකක්යැ දූවගෙන ඇවිත් ලිඳේ පනිනවා![]()

අඩුම ගානේ උඹවත් ඔය කියනදේ ගැන දන්නවයැ.. එහෙන් මෙහෙන් අහුලන් ඇවිත් නේ කියවන්නෙ...![]()

අඩුම ගානේ උඹවත් ඔය කියනදේ ගැන දන්නවයැ.. එහෙන් මෙහෙන් අහුලන් ඇවිත් නේ කියවන්නෙ...![]()

උඹ වගේ අහුලන් කාල පුරුද්දක් නෑ බං හරියටම දන්න හින්ද තමයි කියන්නේ
කිච උනා මදිද බාගෙට දැනගෙන කියවලා?![]()

උබලට තියෙන්නේ එක විදිහක මානසික ලෙඩක් බන්.දන්නේ නැති මගුල් කියවලා දැන් හතර වටේ ගූ ගාගන්නවා.ඒක පිළිගන්නේ නැතුව අයේ ඉල්ලන් අරෝගන්නවා![]()
අපි මෙතන ඔක්කොම දැනගෙන වාද කරන්න එන්න උඹ හිතන්නෙ අපිට දිව්‍යඥානය පහල වෙලා කියලද?
දන්නෙ නැත්න් දන්නෙ නැහැ කියනවා.. උඹ දන්නව නන් කියපන්කො ඇයි රජය නඩු පවරනව කියනවනන් පොලීසිය නඩු පවරන්න ඔිනි කියල. කොහෙද එහෙම කියල තියෙන්නෙ?

රජය වෙනුවෙන් රජයේ අදාළ ආයතනය තමයි නඩු දාන්නේ..පොලිසිය රජයේ නෙවෙයිනම් මහින්දගේද?
දන්නේ නැති දේවල් කියවන්න එපා බං කිච වෙනවනේ අපිට උනත් එපා වෙනවනේ උඹව බයිට් කරලා
බලපන්කො ඔය අහන මෝඩ ප්‍රශ්නේ?රජය වෙනුවෙන් රජයේ අදාළ ආයතනය තමයි නඩු දාන්නේ..පොලිසිය රජයේ නෙවෙයිනම් මහින්දගේද?
![]()