බැසිල් අත්අඩංගුවට

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට හෙට දිනයේ දී පැමිණෙන ලෙසට දැනුම්දී ඇති අතර එම ප්‍රශ්න කිරීම් අවසානයේ හිටපු ආරක්ෂක ලේකම්වරයාව අත්අඩංගුවට ගැනීමේ සැලැස්මක් ඇති බවට Info Sri Lanka News වෙතට රජයේ ඉහල පෙලේ විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

    වත්මන් රජය විසින් වංචා දුෂණ වලට අදාළ තෝරු මෝරුන් අත්හැර හාල්මැස්සන් අත්අඩංගුවට ගන්නා බවට පසුගිය සමය පුරාවට චෝදනා එල්ල වූ නමුත් අද දින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද අත්අඩංගුවට පත් විය.

    http://www.infosrilankanews.com/2015/04/gr-exclusive.html
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    බැසිල් බබාද ?
    නෑනෙ..
    බඩ ලොකු වුනාට මොලේ පොඩි වුනාට ඕක කපටිය :yes: :yes:
    ඕක දන්නැද්ද ආවොත් හිරේ දාන්නෑ කියල ?
    දන්නවනෙ :yes: :yes:
    ඕකගෙ යටි අරමුණත් හිරේ යන එක තමා :yes: :yes:
    මහින්දට ලව් කරන උන් බැසිල් එක්ක තරහයි පැරැද්දුව කියල :yes:
    මෛත්‍රීට ඡන්දෙ දුන්නු උන් කොහොමත් හොරු එක්ක තරහයිනෙ :yes: :yes:
    බැසිල්ව ඇතුලට දානව :yes: :yes:
    ඊට පස්සෙ නඩුවෙදි ඇප ඉල්ලනව :yes:
    උට ඇප ලැබෙනව :yes:
    අන්තිමට බැසිල් එලියෙ :yes:
    ඒකෙන් මොකක්ද වෙන්නෙ ? අපේ අමු මෝඩ ගොං බූරු මහජනයට තේරෙනවද නීතිය දේශපාලනෙන් ස්වායත්ත විය යුතුයි මේක එහෙම තීරණයක් කියල ? :no:
    නෑ උන් මෛත්‍රී තමා බැසිල්ව එලියට දැම්ම කියන්නෙ :yes:
    අන්තිමට මෛත්‍රීට කැමති උන් බැසිල් එලියට ඒම නිසා මෛත්‍රීගෙන් කැඩෙනව :yes:
    මහින්දට ලව් උන් අනේහ් අපේහ් අප්පුච්චහ්ගෙ බඩ පරාද කල එකාව එලියට දැම්ම කියල මෛත්‍රී එක්ක තවත් වෛර බඳිනව :yes:
    ඕකයි ඕකගෙ ප්ලෑන..
    මෛත්‍රී හරියට එඩාඩ් ස්ටාක් වගේ :(
    හෙන ඔනරබල් මනුස්සයෙක්..
    එඩාඩ් ස්ටාක්ගෙ ඔනරබල් කම එඩාඩ් ස්ටාක්ගෙ බෙල්ල වෙන් කලා..
    එක ලමයෙක්ව ප්‍රාණ ඇපකාරියෙක් කලා..
    අනික් ලමයට යන්න එන්න තැනක් නැතුව මහපාරෙ දිවි ගෙවන්න වුනා..
    තමන්ගෙ තාත්තව මරවපු එකාගෙ සීයට බැලමෙහෙ කරන්නත් වුනා..
    බිරිඳගෙ බෙල්ල කැපුව..
    එක පුතෙක්ගෙ පපුව හරහා ඊතල හයක්ත හතක්ද බැස්ස..
    උගෙම ලමෙක් ලැබෙන්න හිටිය බිරිඳගෙ ගර්භාශෙ පසාරු කරං යන්න පිහිපාරවල් කන්න වුනා..
    මෛත්‍රීටත් වෙන්නෙ ඕක :(
    මෛත්‍රී ගේම් එක ප්ලේ කරන්න දන්නෑ :( :(
    මහින්ද හරියට සර්සි වගේ :yes:
    තමන් ගේම් එක ප්ලේ කරනව කියල හිතාගෙන තමන්ටම කෙලවෙන ප්ලෑන් ක්‍රියාත්මක කරනව මහා වැඩ්ඩ කියල හිතාගෙන :(
    රනිල් හරියට ලිට්ල් ෆින්ගර් වගේ.. උට ඕනෙ මොනාද කියල කවුරුත් දන්නෑ. මොනා කරයිද කියල කවුරුත් දන්නෑ :no: :no:
    නාමල් ල හරියට ජෙෆ්‍රි වගේ.. හෙන වැඩ්ඩ වගේ පේන්න ඉන්නව විතරයි පුළුවන් මඟුලක් නෑ :no: :no:
    ගෝඨ තමා ග්‍රෙගෝර් ක්ලෙගේන් :yes: :yes:
    මරණව මරණව :yes:
    මිනීමැරීමෙන් තමා සතුටු වෙන්නෙ :yes:
    හැබැයි මොලේ මදි :yes: :yes:
    සරත් ෆොන්සේක තමා ස්ටැනස් බරාතියන්.. :yes:
    ගානට සේරම තියෙනව හැබැයි ගහන ප්ලෑන් අසාර්ථකයි :yes: :yes:
    අපි රට වැස්සො :yes:
    අපි මහ තැන් ප්ලේ කරන ගේම් එක ගැන එක fuck එකක්වත් දෙන්නෑ..
    අපිට ඕනෙ සෞභාග්‍යයවත් රටක් :yes: :yes:

    Another GOT die hard fan :cool::cool::cool:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    11074363_853974568002804_2657781861696187676_n.png
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඇයි මන් වැරදි දෙයක් කිව්වද? දෙමලු‍යි තම්බියි රටට ආදරේටද චන්දෙ දාන්නෙ? ඔවුද නැත්ද කියපන් බලන්න.
    ඔව්. උන් රටට ආදරේ නිසා තමයි සිංහල මිනිහෙක්ට චන්දෙ දුන්නෙ:yes:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඇයි මන් වැරදි දෙයක් කිව්වද? දෙමලු‍යි තම්බියි රටට ආදරේටද චන්දෙ දාන්නෙ? ඔවුද නැත්ද කියපන් බලන්න.
    Etakota umbath katholika kattek neh bn:rofl::rofl::rofl: sulu agamika porak ne ubath,uba ratata adaretada danne??? mara theories tyenne bayyange !! Paw ban Gunebhaiwa mehema Rape karanna epa :lol::lol::lol::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ‍කතෝලික උන්වත් උඹ දෙමලුයි, තම්බියි ගොඩටද දාන්නෙ උඹ? :lol::lol::lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බැසිල් බබාද ?
    නෑනෙ..
    බඩ ලොකු වුනාට මොලේ පොඩි වුනාට ඕක කපටිය :yes: :yes:
    ඕක දන්නැද්ද ආවොත් හිරේ දාන්නෑ කියල ?
    දන්නවනෙ :yes: :yes:
    ඕකගෙ යටි අරමුණත් හිරේ යන එක තමා :yes: :yes:
    මහින්දට ලව් කරන උන් බැසිල් එක්ක තරහයි පැරැද්දුව කියල :yes:
    මෛත්‍රීට ඡන්දෙ දුන්නු උන් කොහොමත් හොරු එක්ක තරහයිනෙ :yes: :yes:
    බැසිල්ව ඇතුලට දානව :yes: :yes:
    ඊට පස්සෙ නඩුවෙදි ඇප ඉල්ලනව :yes:
    උට ඇප ලැබෙනව :yes:
    අන්තිමට බැසිල් එලියෙ :yes:
    ඒකෙන් මොකක්ද වෙන්නෙ ? අපේ අමු මෝඩ ගොං බූරු මහජනයට තේරෙනවද නීතිය දේශපාලනෙන් ස්වායත්ත විය යුතුයි මේක එහෙම තීරණයක් කියල ? :no:
    නෑ උන් මෛත්‍රී තමා බැසිල්ව එලියට දැම්ම කියන්නෙ :yes:
    අන්තිමට මෛත්‍රීට කැමති උන් බැසිල් එලියට ඒම නිසා මෛත්‍රීගෙන් කැඩෙනව :yes:
    මහින්දට ලව් උන් අනේහ් අපේහ් අප්පුච්චහ්ගෙ බඩ පරාද කල එකාව එලියට දැම්ම කියල මෛත්‍රී එක්ක තවත් වෛර බඳිනව :yes:
    ඕකයි ඕකගෙ ප්ලෑන..
    මෛත්‍රී හරියට එඩාඩ් ස්ටාක් වගේ :(
    හෙන ඔනරබල් මනුස්සයෙක්..
    එඩාඩ් ස්ටාක්ගෙ ඔනරබල් කම එඩාඩ් ස්ටාක්ගෙ බෙල්ල වෙන් කලා..
    එක ලමයෙක්ව ප්‍රාණ ඇපකාරියෙක් කලා..
    අනික් ලමයට යන්න එන්න තැනක් නැතුව මහපාරෙ දිවි ගෙවන්න වුනා..
    තමන්ගෙ තාත්තව මරවපු එකාගෙ සීයට බැලමෙහෙ කරන්නත් වුනා..
    බිරිඳගෙ බෙල්ල කැපුව..
    එක පුතෙක්ගෙ පපුව හරහා ඊතල හයක්ත හතක්ද බැස්ස..
    උගෙම ලමෙක් ලැබෙන්න හිටිය බිරිඳගෙ ගර්භාශෙ පසාරු කරං යන්න පිහිපාරවල් කන්න වුනා..
    මෛත්‍රීටත් වෙන්නෙ ඕක :(
    මෛත්‍රී ගේම් එක ප්ලේ කරන්න දන්නෑ :( :(
    මහින්ද හරියට සර්සි වගේ :yes:
    තමන් ගේම් එක ප්ලේ කරනව කියල හිතාගෙන තමන්ටම කෙලවෙන ප්ලෑන් ක්‍රියාත්මක කරනව මහා වැඩ්ඩ කියල හිතාගෙන :(
    රනිල් හරියට ලිට්ල් ෆින්ගර් වගේ.. උට ඕනෙ මොනාද කියල කවුරුත් දන්නෑ. මොනා කරයිද කියල කවුරුත් දන්නෑ :no: :no:
    නාමල් ල හරියට ජෙෆ්‍රි වගේ.. හෙන වැඩ්ඩ වගේ පේන්න ඉන්නව විතරයි පුළුවන් මඟුලක් නෑ :no: :no:
    ගෝඨ තමා ග්‍රෙගෝර් ක්ලෙගේන් :yes: :yes:
    මරණව මරණව :yes:
    මිනීමැරීමෙන් තමා සතුටු වෙන්නෙ :yes:
    හැබැයි මොලේ මදි :yes: :yes:
    සරත් ෆොන්සේක තමා ස්ටැනස් බරාතියන්.. :yes:
    ගානට සේරම තියෙනව හැබැයි ගහන ප්ලෑන් අසාර්ථකයි :yes: :yes:
    අපි රට වැස්සො :yes:
    අපි මහ තැන් ප්ලේ කරන ගේම් එක ගැන එක fuck එකක්වත් දෙන්නෑ..
    අපිට ඕනෙ සෞභාග්‍යයවත් රටක් :yes: :yes:

    OOOiIIII thamuseta maara adahas ne pahala wenne! :lol:
    rep naa oi thamuseta kalinuth deela! :lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ‍කතෝලික උන්වත් උඹ දෙමලුයි, තම්බියි ගොඩටද දාන්නෙ උඹ? :lol::lol::lol:
    katholika wesa ballo thama soma hamuduruwanwa gathanaya kale,katholika pilli thamai buddhagama winasa karanna rate palli gahanna dangalanne..apita owa matakai hodata
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දන්න තරන් තමයි කිව්වෙ...

    ඔය තරමට දැනගෙන කියවන්න යන්න එපා අවුල්නේ :lol:
    හැමදාම කියනව අහන එකක්යැ දූවගෙන ඇවිත් ලිඳේ පනිනවා :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    katholika wesa ballo thama soma hamuduruwanwa gathanaya kale,katholika pilli thamai buddhagama winasa karanna rate palli gahanna dangalanne..apita owa matakai hodata

    හෝ එ්ක තමයි අර මහින්දය‍ා පන්නලා කතෝලික හෙන සෙට් එකක් ඉන්න ආන්ඩුවක් පත් කර ගත්තෙ... :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය තරමට දැනගෙන කියවන්න යන්න එපා අවුල්නේ :lol:
    හැමදාම කියනව අහන එකක්යැ දූවගෙන ඇවිත් ලිඳේ පනිනවා :rofl:

    අඩුම ගානේ උඹවත් ඔය කියනදේ ගැන දන්නවයැ.. එහෙන් මෙහෙන් අහුලන් ඇවිත් නේ කියවන්නෙ... :lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩුම ගානේ උඹවත් ඔය කියනදේ ගැන දන්නවයැ.. එහෙන් මෙහෙන් අහුලන් ඇවිත් නේ කියවන්නෙ... :lol::lol::lol::lol:

    උඹ වගේ අහුලන් කාල පුරුද්දක් නෑ බං හරියටම දන්න හින්ද තමයි කියන්නේ :lol:
    කිච උනා මදිද බාගෙට දැනගෙන කියවලා?:rofl:
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,787
    255
    83
    පෘතුවියේ
    අඩුම ගානේ උඹවත් ඔය කියනදේ ගැන දන්නවයැ.. එහෙන් මෙහෙන් අහුලන් ඇවිත් නේ කියවන්නෙ... :lol::lol::lol::lol:

    උබලට තියෙන්නේ එක විදිහක මානසික ලෙඩක් බන්.දන්නේ නැති මගුල් කියවලා දැන් හතර වටේ ගූ ගාගන්නවා.ඒක පිළිගන්නේ නැතුව අයේ ඉල්ලන් අරෝගන්නවා :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ වගේ අහුලන් කාල පුරුද්දක් නෑ බං හරියටම දන්න හින්ද තමයි කියන්නේ :lol:
    කිච උනා මදිද බාගෙට දැනගෙන කියවලා?:rofl:

    අපි මෙතන ඔක්කොම දැනගෙන වාද කරන්න එන්න උඹ හිතන්නෙ අපිට දිව්‍යඥානය පහල වෙලා කියලද? :lol::lol::lol:

    දන්න‍ෙ නැත්න් දන්නෙ නැහැ කියනවා.. උඹ දන්නව නන් කියපන්කො ඇයි රජය නඩු පවරනව කියනවනන් පොලීසිය නඩු පවරන්න ඔිනි කියල. කොහෙද එහෙම කියල තියෙන්නෙ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබලට තියෙන්නේ එක විදිහක මානසික ලෙඩක් බන්.දන්නේ නැති මගුල් කියවලා දැන් හතර වටේ ගූ ගාගන්නවා.ඒක පිළිගන්නේ නැතුව අයේ ඉල්ලන් අරෝගන්නවා :lol::lol:

    දන් නැති දේ දැන ගන්න තමයි මෙතනට එන්නෙ? අපි සියල්දත් නෙමේනේ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි මෙතන ඔක්කොම දැනගෙන වාද කරන්න එන්න උඹ හිතන්නෙ අපිට දිව්‍යඥානය පහල වෙලා කියලද? :lol::lol::lol:

    දන්න‍ෙ නැත්න් දන්නෙ නැහැ කියනවා.. උඹ දන්නව නන් කියපන්කො ඇයි රජය නඩු පවරනව කියනවනන් පොලීසිය නඩු පවරන්න ඔිනි කියල. කොහෙද එහෙම කියල තියෙන්නෙ?

    දන්නේ නැති දේවල් කියවන්න එපා බං කිච වෙනවනේ අපිට උනත් එපා වෙනවනේ උඹව බයිට් කරලා :lol:

    බලපන්කො ඔය අහන මෝඩ ප්‍රශ්නේ?:lol: රජය වෙනුවෙන් රජයේ අදාළ ආයතනය තමයි නඩු දාන්නේ..පොලිසිය රජයේ නෙවෙයිනම් මහින්දගේද?:rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    දන්නේ නැති දේවල් කියවන්න එපා බං කිච වෙනවනේ අපිට උනත් එපා වෙනවනේ උඹව බයිට් කරලා :lol:

    බලපන්කො ඔය අහන මෝඩ ප්‍රශ්නේ?:lol: රජය වෙනුවෙන් රජයේ අදාළ ආයතනය තමයි නඩු දාන්නේ..පොලිසිය රජයේ නෙවෙයිනම් මහින්දගේද?:rofl:

    ඔය ඔය ප්රස්නෙ තේරැන් ගන් නැතුව වටේ යනවනේ... සබ්ජෙක්ට් එක දන්නවනන් එහෙම කරන්නෑ නේද?

    පොඩ්ඩක් දැනුම් තේරැන් තියනවනන් පැහැදිලි කරල දීපන් කො මුල ඉදන්. ලපයි සිපයි වගේ කැරකෙන්නෙ නැතුව.

    බැසිල්ට විරැද්ධව සාක්කි තියෙනවනන්, ආන්ඩුව නඩු දානවනන්, ඇයි පොලීසිය බැසිලව ප්රස්න කරන්න ගන්නෙ? සාක්කි තියෙනවනන් ආයෙ අමුතුවෙන් පොලීසිය ප්රස්න කරන්නෙ ඇයි? ඒක කරන්න ඔිනි නඩුකාරයයි, නීතීඥයොයි විතරයි නේ?

    පොලීසිය බැසිලව අල්ල‍ලා තියෙන්නෙ සැකපිට විතරන‍ේද?

    පැහැදිලි උත්තරයක් දීපන්... නැත්තන කිච වෙයි...