බැසිල් කාපු කෑම මෙන්න
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවූ බවට සාක්ෂියක් පසුගිය දිනක අරලිය ගහ මන්දිරයෙන් හමුවී ඇත.
එතුමාගේ අරලිය ගහ මන්දිරයේ කාමරයේ තිබුණු මෙම කෑම වට්ටෝරුවෙ උදේ දහවල් රාත්‍රී කෑම වෙල් තුල හැරෙන්නට අමතර කෑම වෙල් හයක් අනුභවයට ගෙන ඇත.