බැසිල් කාපු කෑම මෙන්න

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    බැසිල් කාපු කෑම මෙන්න

    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවූ බවට සාක්ෂියක් පසුගිය දිනක අරලිය ගහ මන්දිරයෙන් හමුවී ඇත.

    එතුමාගේ අරලිය ගහ මන්දිරයේ කාමරයේ තිබුණු මෙම කෑම වට්ටෝරුවෙ උදේ දහවල් රාත්‍රී කෑම වෙල් තුල හැරෙන්නට අමතර කෑම වෙල් හයක් අනුභවයට ගෙන ඇත.

    11087433_885872151474465_1708784033_n.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    හෙහෙහෙහෙහෙ ග්‍රීන් ටීත් බීලා..:rofl::rofl:කෝ බන් කුරහන් තලප.:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :lol: ඇග ගැන හිතල කැම පාලනයක් ඇතිව ගන්න නැත්නම් සමබරව ගන්න ඔනම කෙනෙකුට ගැලපෙනව
    සල්ලි තියෙන එකා තමන්ට පුලුවන් අකරයට ඔක කරනව
    කී තෙ බොන්න පුලුවන් එකා කිරි තෙ බොනවා බැරි එකා පෙලෙන්ටියක් බොනවා එකත් බැරි එකා කහට විතරක් බොනවා
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    හික් හික් අපේ ඔෆිස් එකෙත් දෙනව බං ඔයිට වඩා හොඳට :D:D
    මූ සෙනසුරාදට "ඇටත්" කාලා..කාගෙද දන්නෙ නෑ
    :shocked::shocked::shocked::shocked:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සුඛෝපභෝගී දිවි පෙවෙතක් ගෙවූ බවට සාක්ෂියක් පසුගිය දිනක අරලිය ගහ මන්දිරයෙන් හමුවී ඇත.

    එතුමාගේ අරලිය ගහ මන්දිරයේ කාමරයේ තිබුණු මෙම කෑම වට්ටෝරුවෙ උදේ දහවල් රාත්‍රී කෑම වෙල් තුල හැරෙන්නට අමතර කෑම වෙල් හයක් අනුභවයට ගෙන ඇත.

    11087433_885872151474465_1708784033_n.jpg

    උබද බන් type කලේ .
    කෑම ගැන දන්නා නැති එකක් කරලා තියෙන්නේ . :lol:

    :lol:
    අලුත් img හදමු බන්

    :lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    :lol: ඇග ගැන හිතල කැම පාලනයක් ඇතිව ගන්න නැත්නම් සමබරව ගන්න ඔනම කෙනෙකුට ගැලපෙනව
    සල්ලි තියෙන එකා තමන්ට පුලුවන් අකරයට ඔක කරනව
    කී තෙ බොන්න පුලුවන් එකා කිරි තෙ බොනවා බැරි එකා පෙලෙන්ටියක් බොනවා එකත් බැරි එකා කහට විතරක් බොනවා

    ඇත්තද?:rofl::rofl:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    යකෝ මු කාලම විතරයිනේ... දවල්ට කන්න කලින් ජාති 3ක්? මාර බඩජහරියෙක්නේ! දවසට වේලක් වත් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද? මු මෙහෙම නං අනෙක් එවුන් කෙසේවෙති ද? :lol:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ane manda ban mun heta aniddata walatath bahala balai kala thiyanne monawada kiyala:oo:

    api balamu mage rep kochchara kapeida kiyala:rolleyes:

    සිරා කතාව බන් .
    පටන් ගත්තේ වහන වලින් ඊට පස්සේ .......
    අන්තිමට වලටත් බහිනවා අනිවා .
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇත්තද?:rofl::rofl:
    :oo:
    ane manda ban mun heta aniddata walatath bahala balai kala thiyanne monawada kiyala:oo:

    api balamu mage rep kochchara kapeida kiyala:rolleyes:
    :rofl:
    යකෝ මු කාලම විතරයිනේ... දවල්ට කන්න කලින් ජාති 3ක්? මාර බඩජහරියෙක්නේ! දවසට වේලක් වත් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද? මු මෙහෙම නං අනෙක් එවුන් කෙසේවෙති ද? :lol:

    අන්න රන්ජන් හිටපු ආන්ඩුවෙන් උන්ගෙ කක්කුස්සි ගානෙ ගු ඉබ ඉබ යනවාලු කාපුව බලන්න :lol:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යහපාලන ඉස්මුරුත්තාවටම ඇවිල්ලා.... අද ඉදලම පටන් ගනිං හෙට 3 වෙනකොට යන්න පටන් ගනී කටිනුයි පුකෙනුයි...
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    යකෝ මු කාලම විතරයිනේ... දවල්ට කන්න කලින් ජාති 3ක්? මාර බඩජහරියෙක්නේ! දවසට වේලක් වත් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද? මු මෙහෙම නං අනෙක් එවුන් කෙසේවෙති ද? :lol:

    අඩෝ දේශ ද්‍රොහියා , කොටියා , ටොයියා එ අපේ පප්පොච්චිගේ මල්ලි යකොව්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අඩෝ දේශ ද්‍රොහියා , කොටියා , ටොයියා එ අපේ පප්පොච්චිගේ මල්ලි යකොව්

    බැසිල් මොනපොන්නයෙක්ද :angry::angry:
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    සිරා කතාව බන් .
    පටන් ගත්තේ වහන වලින් ඊට පස්සේ .......
    අන්තිමට වලටත් බහිනවා අනිවා .

    මම vote කරෙත් MY3 ට එත් මෙහෙම කෑත විදිහට හෑම මගුලම දානවද නෙදකින්:dull: