බැසිල් බාප්පා නිදොස් කොට නිදහස්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    f02cbe67-basil-rajapaksa.jpg


    COLOMBO (News 1st): Finance Minister Basil Rajapaksa was acquitted and released on Monday (28) from a case filed with Kaduwela Magistrate’s Court on charges of misappropriation of public funds.

    මේ වේසිගෙ පුතාලට නඩු දාන එකත් අපරාදේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගොන්ජයි උගෙ වළo හෝදන්නම් කියපු එකයි දාපු නඩු..🤣🤣🤣කරුමෙ පලදෙනව කියන්නෙ ඒකනෙ බැසිල් එලියෙ බොරු නඩු අටවපු ඩබලම බලු කූඩුවෙ.🤭
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    බයියන්ට කිරිබත් ටිකක් හදන් කන්නවත් හාල් ගෑස් ටිකක් දීලා කවුරු හරි උදව් කරපල්ලා
    බයියෝ හාමතේ වේලෙනවා මේ දවස් වල
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    නඩු දාන්න ඒ මනුස්සය කරපු වැරැද්ද මොකක්ද? නිකන් අහිංසක මිනිස්සුන්ට අපහස කරනවා. තමුන්ගේ දෙයත් රටට දෙන මිනිස්සු තමා මේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ගොන්ජයි උගෙ වළo හෝදන්නම් කියපු එකයි දාපු නඩු..🤣🤣🤣කරුමෙ පලදෙනව කියන්නෙ ඒකනෙ බැසිල් එලියෙ බොරු නඩු අටවපු ඩබලම බලු කූඩුවෙ.🤭
    දේශපාලන පලිගැනීම් කමිටුව වැඩ පෙන්නයි කියල දාපන් පොන්නයෝ. වැල් බයිලා නෙවෙයි.

    මාර්තු මාසෙ නාමල් නිදොස් කොට නිදහස්ලු නේද? @erozan
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දේශපාලන පලිගැනීම් කමිටුව වැඩ පෙන්නයි කියල දාපන් පොන්නයෝ. වැල් බයිලා නෙවෙයි.

    මාර්තු මාසෙ නාමල් නිදොස් කොට නිදහස්ලු නේද? @erozan
    මුන් ආපු දා ඉඳන් හරියට දෙයක් උනේ මුන්ගේ නඩු වලින් මුන් ටික නිදහස් උන ටික විතරයි :ROFLMAO: