ශ්‍රී ලංකාව ඉදිරි සතිය පමණ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ උපරිම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මෙරට සිටින මහා මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන් මෙරට ධනවතුන් මෙන්ම ද්විත්ව පුරවැසියන් රටින් පිටව යාම ආරම්භ කර ඇති බවයි.
ගුවන්තොටුපළ ආගමන විගමන පරිඝණක දත්ත වාර්තාවන් ද මේ බව පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.
ඇයි හුකාන්නෝ තෝ ගෙන් මම ඊයේත් මේක ඇහුවා තෝ රඟපු thread එකක, තෝ එක ඇහුවා විතරයි තොයි තොගේ පොන්න රැලයි භූමිතෙල් ගහපු ගැරඬි වගේ දිව්වා අදටත් ඒ thread එකේ උඹලා නෑ,@Smartm ඇයි බන් ?.... උඹ තමයි දන්නේ
හයියෝ මේ බැසිල් එක්කනෙ රට ගොඩගන්න ලෑස්තිවෙලා හිටියෙ ගොන් බයියො සෙට් එක
ඇ බෝල පොන්න වේසිගෙ කොල්ලෝ, දැන් උඹලා මේ පිටගං කාරයෙක් (ඇමරිකන්) වද ඇමතිකම් දීලා ජාතිය ගොඩ ගැනගන්න දීලා එහෙම තියාගෙන ඉන්නේ ?කට්ටියට ගෙදරට වෙලා ඉන්න කිව්ව නිසා ඌ ගෙදර ගියා....ඇයි අවුල්ද?