බැසිල් රට ගියේ අැයි?

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    ශ්‍රී ලංකාව ඉදිරි සතිය පමණ වන විට කොරෝනා වෛරස ව්‍යාප්තියේ උපරිම තත්ත්වයට ළඟා වූ රටක් ලෙස රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

    එහි සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ පවතින තත්ත්වය මත මෙරට සිටින මහා මහා පරිමාණ විදෙස් ව්‍යාපාරිකයන් මෙරට ධනවතුන් මෙන්ම ද්විත්ව පුරවැසියන් රටින් පිටව යාම ආරම්භ කර ඇති බවයි.

    ගුවන්තොටුපළ ආගමන විගමන පරිඝණක දත්ත වාර්තාවන් ද මේ බව පෙන්වා දෙන බව ඔහු සඳහන් කළේය.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    tenor.gif
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    @Smartm ඇයි බන් ?.... උඹ තමයි දන්නේ
    ඇයි හුකාන්නෝ තෝ ගෙන් මම ඊයේත් මේක ඇහුවා තෝ රඟපු thread එකක, තෝ එක ඇහුවා විතරයි තොයි තොගේ පොන්න රැලයි භූමිතෙල් ගහපු ගැරඬි වගේ දිව්වා අදටත් ඒ thread එකේ උඹලා නෑ,

    පොන්න පකෝ පුළුවන් නම් උඹලට ඔය ගෙවන ඩයල් ඒකෙන් අහලා කියපන් මොකක්ද කියන්න ඕනි කියලා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    කට්ටියට ගෙදරට වෙලා ඉන්න කිව්ව නිසා ඌ ගෙදර ගියා....ඇයි අවුල්ද?
     
    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    කට්ටියට ගෙදරට වෙලා ඉන්න කිව්ව නිසා ඌ ගෙදර ගියා....ඇයි අවුල්ද?
    ඇ බෝල පොන්න වේසිගෙ කොල්ලෝ, දැන් උඹලා මේ පිටගං කාරයෙක් (ඇමරිකන්) වද ඇමතිකම් දීලා ජාතිය ගොඩ ගැනගන්න දීලා එහෙම තියාගෙන ඉන්නේ ?

    මොනවද පොන්න පකෝ නිකං බංකොලොත් උත්තර දෙන්නේ, කෙලවෙලා නේද ඉන්නේ වේසිගෙ ලෝල්ලෝ
     
    • Like
    Reactions: Lankaputhra16

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඌට වඩා හොදට කරනවලු චමල්. නාමල් කියනවා බාප්පට ලෙඩක් නැහැලු.. ඩිලාන් කියනවා මිනිපිරි බලන්න ගියාලු.. මේ එක එක කතාවලින් තේරෙනවා බැසිල්ට මල පැනලා කාටත් නොකියා ගිහින් තියන වග.