බැසිල් රට ගියේ

elajani

Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මුන් වැඩේ අනාගන්නව කියල දැන ගෙන ද
    අපිටත් ගොඩ ඒමක් නැ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    USA සිටිසන් ශිප් එක කැන්සල් වෙන එක වළක්වා ගන්න වෙන්න ඕන.

    Citizenship eka ehema cancel wenne na ban nogihin hitiyata. PR tamai ehema wenne.

    U giye un kelawapu eke wagakimen galawenna.
    Thari dara moda musala bayyo tika uu kiyana ewa piligannawane kohomath. Ithin marina taramak bayyo marunata passe rata wenuwen awa kiwwama bayyo kakul deka allala wadala piliganne. 😆
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,624
    13,318
    113
    බැසිල් සර් ඉන්න කාලේ හොදට පාලනය කරා
    ඒ දවස් වල ලොරි වල විකුනන්න නාවේ අම්මා තාත්තා විතරයි
    දැන් එන්නේ මන්නොක්කා(සොරි මේක ලියාගන්න බෑ ) ලොරි විතරයි
     
    • Haha
    Reactions: Champ HB