මෙහෙම හොරු එකා දෙන්නා රට පනිනවානම් අරගලයේ තේරුම මොකද්ද
Don’t worry, If a right government comes to power can freeze their assets and add them to interpol list. So life long they should have to hide. That’s more painful than going to jail.
ඒක හරි. හැම එකාටම යන්න දීලා පස්සෙ අල්ලගමු අර්ජුන් මහේන්ද්‍ර අල්ලා ගත්තා වගේDon’t worry, If a right government comes to power can freeze their assets and add them to interpol list. So life long they should have to hide. That’s more painful than going to jail.
නැ නැ පේමදාස ගේන්ඩ පිස්සුද, ලපේ තමයි එන්නෙ අපිත් චන්දෙ දෙනව ලපයට, ලපේ තමයි ජනාධිපති..oka karanna hoda ekek genna epai bn.. ape gon labbo hadanne sajiya hari pachum hari genna.. puruwe pinakata hoda ekek president unoth nam goda
Airport wahanne paninna deelada?මෙහෙම හොරු එකා දෙන්නා රට පනිනවානම් අරගලයේ තේරුම මොකද්ද
රට පැනපුදෙන්. ඔකුන්ට රටකට ගියත් පිලිගැනීමක් නෑ. නන්දසීනි රට පැනල ගියත් බලු බල්ලෙක් ගනං ගන්නේ නැතිව ගියාම බාල්කේ එල්ලෙයි.මෙහෙම හොරු එකා දෙන්නා රට පනිනවානම් අරගලයේ තේරුම මොකද්ද
Currently machan we are powerless, Very difficult to hold them here because they will silently go away in midnight with their private jets.ඒක හරි. හැම එකාටම යන්න දීලා පස්සෙ අල්ලගමු අර්ජුන් මහේන්ද්‍ර අල්ලා ගත්තා වගේ
ඕව නවත්තන්න පාලන බලය ජනතාව අතට ගන්න එපැයි බන්.මෙහෙම හොරු එකා දෙන්නා රට පනිනවානම් අරගලයේ තේරුම මොකද්ද
මිනිස්සුන්ට තමයි බං මේ වෙලාවේ power එක තියෙන්නේ. හැබැයි මිනිස්සු ඒක කැත විදියට පාවිච්චි කරන්නේ නැහැ.Currently machan we are powerless, Very difficult to hold them here because they will silently go away in midnight with their private jets.![]()