බැසිල් රට පැනලා

Amez

Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    Don’t worry, If a right government comes to power can freeze their assets and add them to interpol list. So life long they should have to hide. That’s more painful than going to jail.

    oka karanna hoda ekek genna epai bn.. ape gon labbo hadanne sajiya hari pachum hari genna.. puruwe pinakata hoda ekek president unoth nam goda
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Don’t worry, If a right government comes to power can freeze their assets and add them to interpol list. So life long they should have to hide. That’s more painful than going to jail.
    ඒක හරි. හැම එකාටම යන්න දීලා පස්සෙ අල්ලගමු අර්ජුන් මහේන්ද්‍ර අල්ලා ගත්තා වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oka karanna hoda ekek genna epai bn.. ape gon labbo hadanne sajiya hari pachum hari genna.. puruwe pinakata hoda ekek president unoth nam goda
    නැ නැ පේමදාස ගේන්ඩ පිස්සුද, ලපේ තමයි එන්නෙ අපිත් චන්දෙ දෙනව ලපයට, ලපේ තමයි ජනාධිපති..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    මෙහෙම හොරු එකා දෙන්නා රට පනිනවානම් අරගලයේ තේරුම මොකද්ද
    Airport wahanne paninna deelada?
    Paninna udau karapu unwa nerapanna ona. Etha paninakan balan inne thama rajaya pottuwe eka peralanna ekek naha neda lol
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙම හොරු එකා දෙන්නා රට පනිනවානම් අරගලයේ තේරුම මොකද්ද
    රට පැනපුදෙන්. ඔකුන්ට රටකට ගියත් පිලිගැනීමක් නෑ. නන්දසීනි රට පැනල ගියත් බලු බල්ලෙක් ගනං ගන්නේ නැතිව ගියාම බාල්කේ එල්ලෙයි.
    මිට්ටෝ මෙහේ උන් හොරා කාපු වත්කම් ජනසතු කරගනිල්ල.🤣🤣
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    277772486_10159055580836867_493076024246342029_n.jpg
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    ඒක හරි. හැම එකාටම යන්න දීලා පස්සෙ අල්ලගමු අර්ජුන් මහේන්ද්‍ර අල්ලා ගත්තා වගේ
    Currently machan we are powerless, Very difficult to hold them here because they will silently go away in midnight with their private jets. 🥲
     
    • Like
    Reactions: Sen-lu

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,013
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙහෙම හොරු එකා දෙන්නා රට පනිනවානම් අරගලයේ තේරුම මොකද්ද
    ඕව නවත්තන්න පාලන බලය ජනතාව අතට ගන්න එපැයි බන්.
    තාම පාලන බලය තියෙන්නේ ආන්ඩුටනේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Currently machan we are powerless, Very difficult to hold them here because they will silently go away in midnight with their private jets. 🥲
    මිනිස්සුන්ට තමයි බං මේ වෙලාවේ power එක තියෙන්නේ. හැබැයි මිනිස්සු ඒක කැත විදියට පාවිච්චි කරන්නේ නැහැ.