බැසිල් රට යයි

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    1mIbJK9.png

    ඔච්චරටම රටට ආදරෙයි නම්, වැරද්දක් කෙරුවෙ නැත්තන් මොනාටද බන් රට යන්නෙ?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    E manussayata rata yanna honda nedda?
    Eya me lankawae paya gahala hitiyata Amerikanu purawesiyek.
    Ithin moko giyahama????

    එතකොට ඇමරිකානු පුරවැසියෙකුට ඇයි ලන්කාවෙ ආර්ථික ඇමති දුන්නෙ? ඇමරිකානු ආර්ථිකේ ශක්තිමත් කරන්ඩ වෙන්ඩ ඇති
     
    apple.buddika

    Active member
  • 1mIbJK9.png

    ඔච්චරටම රටට ආදරෙයි නම්, වැරද්දක් කෙරුවෙ නැත්තන් මොනාටද බන් රට යන්නෙ?

    අනේද කියන්නේ බන්... මේවා ගැන තව කියන්න ගියොත් අපේ අම්මල තාත්තලා තමා බැනුම් අහන්නේ...

    ජන්ද පරාජයකින් රට පනින දෙස පාලුවෝ ගැන ඇහුවමයි. එක්කෙනෙක් හම්බන්තොට ජනදිපතිලු. අනිත් එක්කෙනා සුළුතරයක් වන දෙමල මුස්ලින් ජනදිපතිලු. සිංහල වන අපේම සම හරක් දැනටමත් රට බෙදල අහවරයි. සින්හල වන අපේම උන් තමා LTTE මිනීමරු සන්විදනේ බිහිවෙන්න 60% ක් වැරදි. දැන් හදන්නෙත් නැති කොටින්ට පන දෙන්න.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ජාතිවාදියා;17721664 said:
    bump
    ayiya paradunama dala rata paninawa. maru mallila.

    අන්න මල්ලිලා:rofl::rofl:

    අනේද කියන්නේ බන්... මේවා ගැන තව කියන්න ගියොත් අපේ අම්මල තාත්තලා තමා බැනුම් අහන්නේ...

    ජන්ද පරාජයකින් රට පනින දෙස පාලුවෝ ගැන ඇහුවමයි. එක්කෙනෙක් හම්බන්තොට ජනදිපතිලු. අනිත් එක්කෙනා සුළුතරයක් වන දෙමල මුස්ලින් ජනදිපතිලු. සිංහල වන අපේම සම හරක් දැනටමත් රට බෙදල අහවරයි. සින්හල වන අපේම උන් තමා LTTE මිනීමරු සන්විදනේ බිහිවෙන්න 60% ක් වැරදි. දැන් හදන්නෙත් නැති කොටින්ට පන දෙන්න.

    මගේ අදහස http://www.elakiri.com/forum/showthread.php?t=1654818 :confused:
    okkoma horu tika panala yanawa :dull::baffled:
    තවත් රාජපක්ශ සෙට් එකක් ගියා කියල ආරන්චී. බලමුකො බලමුකො :yes::yes:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    E manussayata rata yanna honda nedda?
    Eya me lankawae paya gahala hitiyata Amerikanu purawesiyek.
    Ithin moko giyahama????

    Giyata nam apita pukak ne, hebey horakam karapu hema sathayakma aapahu deela, okay, gotay, mahinday horakam karapu salli tika ganna puluwannam.. rate naya 3/4 k piyawanna puluwan wey.
    munge lamaytath hena gahanna oni, thaththala karapu aparada walata, un sepa windinne lankawe minissunge duk kandulu walin
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබල අහල නැද්ද බන් කාපු බීපු තැන් වල සතා සර්පයා වත් ඉන්නේ නැහැ කියල කතාවක්? මුනුත් එහෙම තමයි..තියෙනකන් ඇති පදම් කෑවා..දැන් පැන්න..මෙහෙම උන්නේ අපේ රටේ නායකයෝ වෙලා හිටියේ..මිනිස්සුන්ට තාමත් තේරෙන්නේ නැද්ද බන් මේවා?
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බැසිල්ගෙ හොර ශොට් එකෙන් ඉපදුන එකෙක්ට රිදිලා මගේ රෙප් කපලා. තාත්තා දාලා ගිය දුකට වෙන්ඩ ඇති :sorry: