බැසිල් ස ගෙ කඩු හරඹ

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Lankawe idala sinhala danneth na
    Americawe idan English danneth na
    Mun wage ewun hodai Americawe gas station walata

    usa wala wedi thiya ganne sirlagen thel gahapu ewun wennathi frustration eka wadi wela. sakwithige class yawanna ona sirlawa digatama.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    පවු බන්
    දුක හිතුනා මුල් තප්පර 10 බලද්දි
    බැලුවේ නැ ඉන් එහාට
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Soo Sri Lankan... :rofl: :rofl:

    ඉන්ග්‍රීසියෙන් කිව්වොත් බිදුවක් නෑරම ශ්‍රී ලාන්කිකයි.... :sorry: :sorry:
     
    • Haha
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Green card
    E kale wale wal nathuwa inda athi
    අයියයි මල්ලියි දෙන්නටම ඇදෙන්න බැහැනෙ. වෙන ක්‍රමයක් වෙන්න ඇති.
    රාජ්‍යතාන්ත්‍රික මොකක් හරි මගුලක් කරගන්න ඇති. මහින්ද එතකොට ඇමති කෙනෙක් හරි විපක්ශනායක හරිනෙ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,893
    28,799
    113
    අයියයි මල්ලියි දෙන්නටම ඇදෙන්න බැහැනෙ. වෙන ක්‍රමයක් වෙන්න ඇති.
    රාජ්‍යතාන්ත්‍රික මොකක් හරි මගුලක් කරගන්න ඇති. මහින්ද එතකොට ඇමති කෙනෙක් හරි විපක්ශනායක හරිනෙ.
    Ow ekkenekta witherai..kawde kiyela matheka na…ekek giyata passe mokak hari keraganna athi
     
    • Like
    Reactions: sakuntha1996

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනුර ඉංග්‍රීසියෙන් කථා කරන වීඩියෝ නැද්ද?

    නූගත් පාලකයො දියුණු කරපු රටක් තියෙනවද පුතා?
    ඉංග්‍රීසි කථා කරහම උගත් වෙනවද?
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    අපි රට යන්න ඇහුවොත් තමා IELTS, Show Money අර ෆකයි මේ ෆකයි ඔක්කොම ඉල්ලන්නේ...
    බලපන් එකෙත් හැටි....
    පින බම් පින
    ekanam etha bro
     
    • Like
    Reactions: MachoMan

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    බෝල හිතාගන ඉන්නේ ..ඔය ජපන්/කොරියන්/රුසියන් වගේ රටවල ඇමතිලාටත් ඉංග්‍රීසි පුලුහන් කියලද උන්ට මෙහෙමවත් බැ ..මේක ලජ්ජා වෙන්න ඕන දෙයක් නෙමේ ...
     
    • Like
    Reactions: N A K A M U R A